මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචන්ලා. මේක හැබැයි Github පිළිබදව ගැටලුවක්. මම ඔය Github වලට තවම අලුත් හොදේ. ඒ නිසා නුවණැති අයට මේක ගොන් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.
හරි මෙහෙමයි සීන් එක. කෙනෙක් Github වල රෙජිස්තාර් උනහම හම්බෙන Free Account එකෙන් අලුත් Repositories හදන්න පුලුවන් නේ. දැන් ඔය හදන repo එක ඕනම කෙනෙක්ට Visible and Accessible නේද? ඒ කියන්නේ ඕනම කෙනෙක්ට මගේ Repo එකේ ඒවා Download කරන්න පුලුවන් නේ?
එහෙම දෙන්නේ නැතුව ඒ Repo එක private කරගන්න අර private subscription plan එක ගන්නම ඕනාද? ඒක මාසෙකට $7 යන එකක්.
කොහොමද වැඩේ වෙන්නේ? අනික් ඒවා ගැනනම් මම දන්නේ නෑ.. මට Githubම ඕනා Application එකක් එක්ක Run කරන්න. ඒකයි බැලුවේ.