Nankang tire taiwan කොහොමද?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,772
    12,700
    113
    127.0.0.1:8080/Kandy
    ඔයා පාවිච්චි කරපු Nankang ටයර් එක taiwan or china ?
    IMG-3035.png

    Taiwan
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,839
    2,422
    113
    Kumho නම් දාන්ඩ එපා බන් .මන් කාර් එකට දැම්ම පට්ට noise එකක් එන්නෙ ඇතුලට එපා වෙලා ඉන්නෙ. මිලේ ලොකු වෙනසකුත් නෑ ජපන් ටයර් එක්ක බැලුවම. මං දාපු දවස් වලම අයිය පොරගෙ කාර් එකට Bridgestone දැම්ම same size price එක වැඩි උනේ රු 2,500/= වගේ ටයරෙකට kumho වලට වඩා.ඒක comfortable and noise එකක් නැති තරම් kumho එක්ක බලද්දී