මට ඔනේ වෙන කෙනෙක්ගෙ git lab එකෙ තියන ප්‍රොජෙක්ට් එකක් මගේ උබුන්ටු ලෝකල් එකට clone කරලා ඒක මගේ gitlab එකෙ ප්‍රොජෙක්ට් එකක් විදියට දාන්න. මම මෙක කරන්න ට්‍රයි කලාට error එකක් එනවා "fatal:could not read from remote repository
Plase make sure you have correct access rights and the repository exist."
මම මේකට empty project එකක් හැදුවා. ඒකට තමා දාන්න ඔනේ. මගේ ubuntu local එකට clone කරා ප්‍රොජෙක්ට් එක. ඒත් push කරන්න දෙන්නෙ නැති එක තමා අවුල.
ඉටපස්සෙ එකෙන් ඩොකර් image එකක් හදන්න ඔනේ ඒ project එකෙන්.