Glass cleaning option

6feet

Active member
  • Jul 21, 2016
    197
    30
    28
    ගෙදර හයි කරපු ලොකු ග්ලාස් එකක් තියෙනවා. (Glass wall) පැල්ලම් වගයක් ඇවිල්ල. ග්ලාස් ක්ලීනර් දාල ඇතිල්ලුවට යන් නෑ. (ගොඩාක් ඇතිල්ලුව)
    ඒ වගේ පැල්ලම් යවන්න පුළුවන් ක්‍රම මොනවද තියෙන්නෙ?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,970
    26,384
    113
    Kandy
    නැනෝ සොපොන්ජ් කියලා සීන් එකක් තියේ මාත් දන්නේ බස් එකට කෙනෙක් ගෙනත් විකුනපු නිසා.ස්පොන්ජ් කෑල්ලක් ඒකෙන් යනවා ඔය වගේ ඒවා
     
    • Like
    Reactions: 6feet

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ගෙදර හයි කරපු ලොකු ග්ලාස් එකක් තියෙනවා. (Glass wall) පැල්ලම් වගයක් ඇවිල්ල. ග්ලාස් ක්ලීනර් දාල ඇතිල්ලුවට යන් නෑ. (ගොඩාක් ඇතිල්ලුව)
    ඒ වගේ පැල්ලම් යවන්න පුළුවන් ක්‍රම මොනවද තියෙන්නෙ?
    (1) ඉස්සෙල්ලා WD40 පොඩ්ඩක් දාලා පිහල බලන්න.

    (2) ගියේ නැතිනම් Silicon Remover (Sikkens M600 Surface Cleaner, DeBeer Silicone Remover, Chamaeleon Silicon Remover වගේ) පොඩ්ඩක් රෙදි කෑල්ලකට දාල අතුල්ලලා බලන්න යයිද කියල. වාහන Paint බඩු කඩවල ඇති, ඔබේ වැඩේට 50ml විතර ඇතිවෙයි, loose ගන්න. Loose දෙන්නේ නැතිනම් ඔය ප්‍රමාණය workshop එකකට සල්ලි ගෙවල ගන්න.

    (3) ඒත් ගියේ නැතිනම් 2000 කලු පාට වැලි කොල කෑල්ලක් වතුරේ පොගවලා එතන පොඩ්ඩක් කපල බලන්න. අතුල්ලන්න එපා වීදුරුව හීරෙයි. (මේක පුරුදු නැතිනම් කරන්න එපා. වීදුරුව damage වෙන්න පුලුවන්).

    නැනෝ සොපොන්ජ් කියලා සීන් එකක් තියේ මාත් දන්නේ බස් එකට කෙනෙක් ගෙනත් විකුනපු නිසා.ස්පොන්ජ් කෑල්ලක් ඒකෙන් යනවා ඔය වගේ ඒවා
    Professional ඒවා නම් ගොඩක් ගණන්. අඩු ගානට තියෙනවා නම් අරගෙන ට්‍රයි කරන්න. ගියොත් ගොඩනේ.
    ------ Post added on Sep 17, 2024 at 9:12 PM
     
    • Like
    Reactions: 6feet