Glass වල ගනන් කියපන්කො.umabata show case ekaka wagey jeewath wenna aasa nam awulak na. Security arenna mata thiyena awula thama awwa saha rasne athulata ena eka. Cost eka depend wenne glass kaali wala size ekath ekka.
Glass wala ganan gamna glass karana ekekgen ahanna wenawa estimate ekak. Design ekak ekka lokuwata wenas wenawa. 1500-2000 per sqft wage weyi normal ekak.Glass වල ගනන් කියපන්කො.
අවුව වෙලාවට shades or curtains පාවිච්චි කරන්න පුලුවන්නෙ.
උබ හිතන විදිහට security risks මොනවද glass දාන එකේ?
Heat එක කියන්නෙ කෙලින්ම අවුව වැටුනොත්නෙ බන් අවුල. නැත්තන් ඉතින් එළියට වඩා ඇතුල කොහොමත් රස්නෙයිනෙ.Glass wala ganan gamna glass karana ekekgen ahanna wenawa estimate ekak. Design ekak ekka lokuwata wenas wenawa. 1500-2000 per sqft wage weyi normal ekak.
unba hithana widiyata redi kaali daala heat eka nawattanna ba gadol bitthiyak haraha unath heat eka yam paramayak enawaa.
glass thibbama eliye unata athula penawa, mokak hari aragalaya wage case ekak giyoth oaka kudu karoth whole sale athule. Oaka kohomath wenna puluwan but mata eaka set naa.
Heat එක කියන්නෙ කෙලින්ම අවුව වැටුනොත්නෙ බන් අවුල. නැත්තන් ඉතින් එළියට වඩා ඇතුල කොහොමත් රස්නෙයිනෙ.
ඔය glass එකකට ගහල කුඩු කරන් එන එකාට බන් ඉතින් දොරක් ජනේලයක් කඩන් එන්නත් පුලුවන්නෙ. ඒකයි මගේ පොයින්ට් එක.
ඇතුල පේන එකනන් ගැටලුවක් නෑ ඉතින් පේන්න ඕනෙ හින්දනෙ glass දාන්නෙ. උස තාප්ප ගහන්න ඕනෙ.

නැත්තන් ඉතින් එළියට වඩා ඇතුල කොහොමත් රස්නෙයිනෙ.