Glass wall

6feet

Active member
  • Jul 21, 2016
    197
    30
    28
    ගෙදරකට බිත්තියක් වෙනුවට glass wall එකක් දැමීමේ වාසි අවාසි කියන්න පුළුවන් ද? Cost එකත් එක්කම... 🥰
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,762
    1
    56,763
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1698255513635.jpeg

    මේවද?
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    තැන අනුව වෙනස් වෙනවා,තැන කිවුවහම ලොකු වපසරියක් කවර් වෙනවා.අනික ස්ට්‍රක්ච එක.ලංකාවේ දිසෛනරල ගිනි පෙට්ටි වල කොටු වෙලා ඉන්නේ.මෑත කාලේ හොඳ වැඩක් දැක්කේ නෑ