ගෙදරකට බිත්තියක් වෙනුවට glass wall එකක් දැමීමේ වාසි අවාසි කියන්න පුළුවන් ද? Cost එකත් එක්කම... 🥰
6 6feet Active member Jul 21, 2016 197 30 28 Oct 25, 2023 #1 ගෙදරකට බිත්තියක් වෙනුවට glass wall එකක් දැමීමේ වාසි අවාසි කියන්න පුළුවන් ද? Cost එකත් එක්කම...
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,936 113 Oct 26, 2023 #5 lanakwata galapenawa adui mata nam hithenne. https://elakiri.com/threads/glass-wall.2127934/#post-29314010
lanakwata galapenawa adui mata nam hithenne. https://elakiri.com/threads/glass-wall.2127934/#post-29314010
lankalk Well-known member May 14, 2023 4,386 5,901 113 Oct 26, 2023 #6 තැන අනුව වෙනස් වෙනවා,තැන කිවුවහම ලොකු වපසරියක් කවර් වෙනවා.අනික ස්ට්‍රක්ච එක.ලංකාවේ දිසෛනරල ගිනි පෙට්ටි වල කොටු වෙලා ඉන්නේ.මෑත කාලේ හොඳ වැඩක් දැක්කේ නෑ
තැන අනුව වෙනස් වෙනවා,තැන කිවුවහම ලොකු වපසරියක් කවර් වෙනවා.අනික ස්ට්‍රක්ච එක.ලංකාවේ දිසෛනරල ගිනි පෙට්ටි වල කොටු වෙලා ඉන්නේ.මෑත කාලේ හොඳ වැඩක් දැක්කේ නෑ
kinkon Well-known member Aug 5, 2007 115,550 2 115,380 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 26, 2023 #7 AC දිගටම නැත්නම් ඉර එලිය, රස්නිය වැඩි වෙන්ඩ පුලුවන් නේ..