glaxy w 8150

Jan 27, 2011
3
0
0
මචන් මම එළකිරි එකේ දාන පළවෙනි ත්‍රෙඩ් එක
…මචන්ලා මගේ ෆෝන් එකේ ටච් පෑඩ් එක[digitizer] වෙටිලා සල්ලඩ උනා ඉතින් මම් ebay එකෙන් touch pad එකක් ගෙන්නුවා දැන් එක සෙට් කරලා බැලුවම display එකත් ගිහිල්ලා. මට යාලුවෙක් කිව්වා දානවනම් display එකයි touch pad එකයි 2ම එකපාරම දාන්න ඕනෙලු. මේ ගැන දන්න කට්ටිය ඉන්නවා නම් මට reply කරනවද? plzzz
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
wena ekak ganin ban or used ekak ganin oka danna yana ganata dan athi...display with digitizer hoda ganak wenawa...