Global Lifestyle Lanka ටීම් එක

Jan 10, 2016
221
10
0
ඔයාලත් දාන්න බලන්න කවුරුත් දැන් පිරමීඩනේ

මේකත් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1723699

picture.php


picture.php


picture.php
 
Jan 10, 2016
221
10
0
කඩ්ඩ බැරි එකා;19649047 said:
මොකෝ බන් මුන් හැම එකාම දෙක පෙන්නන් ඉන්නේ? 

අං දෙක..තව ටික දවසකින් ඔලුවට තියාගන්න එපයි
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මුන්ට පුදුම අමාරුවක්නේ බන් තියෙන්නේ පිරමිඩ් වලට ජොයින් වෙන්න..
    මටත් දැන් හිතෙනවා බන කියන එක නවත්තලා පිරමිඩ් එකක් ගහන්න..
    යකාගේ හැටියට එපැයි විමානේ හදන්න.. :D
     

    basitha22

    Member
    Sep 30, 2009
    65
    2
    0
    machan mage yaluwek innawa uta sata pahak netiwa hitiye et oke weda karanawa tika dawasaka idan ,dan minihata hodatata salli tiyenawa .vezel ekak gannat hadanawa .matat pudumai kohomada mechara salli hoyanne kiyala .samaharu oka hoda ne kiyala et karana ewun innawa
     
    Oct 15, 2015
    372
    62
    0
    ලංකාවෙ තියෙන ඔක්කොම ජොබ් නැති කරලා මේක විතරක් කරානම් හරි :angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කඩ්ඩ බැරි එකා;19649986 said:
    ඇයි බන් මුන් ඔක්කොම වාහන සේල් වලට ගිහින් වාහන අල්ලගෙන ෆොටෝ ගහන්නේ :rofl::rofl::rofl:

    :lol::lol::lol: