Global Lifestyle Lanka පවර්

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    picture.php


    picture.php


    picture.php
    koheda ban mea ??
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    matath kiwwa adurana kellek dawasak oowage seminar ekkata anda kiyala.. mama nam palathe wath giye naha... horu thanikarama.. danna danna unta kiyapalla ooowata salli danawata wada hoday bank eke fix deposit ekak dana eka kiyala
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ ගැන පැහැදිලි කරලම එපාවෙලා බන් තියෙන්නේ..
    මේ හරක්ට කියලා වැඩක් නෑ බන්..
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සින්හලයට කෙලවුනේ ලේසියෙන් පොසත් වෙන්න ගිහින්. මේන්න කැට
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මමත් ගියා මචන් කට්ටියම කියන නිසා
    36000ක් දීලා බැඳුනා
    මට පොලු තියලා යටින් ගේම දුන්න සෙට් එකක්ම පැටලෙව්වා ඕකට
    උන් ගෙව්ව 36000 ඒවා වලින් 14000 ගානේ මට ආවා
    36ක් වියදම් කරලා 182000ක් ලැබුනා
    ඊට පස්සේ මගේ මෙම්බර් ප්ලේස් එක වික්කා 50000කට
    දැන් 50ට ගත්ත එකා තමා ප්‍රොෆිට් ගන්නේ
    මම
    182000 + 50000 ලැබුනා
    ;)
     
    Jan 10, 2016
    221
    10
    0
    මමත් ගියා මචන් කට්ටියම කියන නිසා
    36000ක් දීලා බැඳුනා
    මට පොලු තියලා යටින් ගේම දුන්න සෙට් එකක්ම පැටලෙව්වා ඕකට
    උන් ගෙව්ව 36000 ඒවා වලින් 14000 ගානේ මට ආවා
    36ක් වියදම් කරලා 182000ක් ලැබුනා
    ඊට පස්සේ මගේ මෙම්බර් ප්ලේස් එක වික්කා 50000කට
    දැන් 50ට ගත්ත එකා තමා ප්‍රොෆිට් ගන්නේ
    මම
    182000 + 50000 ලැබුනා
    ;)


    :no::no::no::no::growl::growl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මමත් ගියා මචන් කට්ටියම කියන නිසා
    36000ක් දීලා බැඳුනා
    මට පොලු තියලා යටින් ගේම දුන්න සෙට් එකක්ම පැටලෙව්වා ඕකට
    උන් ගෙව්ව 36000 ඒවා වලින් 14000 ගානේ මට ආවා
    36ක් වියදම් කරලා 182000ක් ලැබුනා
    ඊට පස්සේ මගේ මෙම්බර් ප්ලේස් එක වික්කා 50000කට
    දැන් 50ට ගත්ත එකා තමා ප්‍රොෆිට් ගන්නේ
    මම
    182000 + 50000 ලැබුනා
    ;)

    එකෙක්ගෙන් 38% කොමිස් ලැබුනා? :growl:
    උබ 36000ට ගත්තේ මොකක්ද? :dull:
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    එකෙක්ගෙන් 38% කොමිස් ලැබුනා? :growl:
    උබ 36000ට ගත්තේ මොකක්ද? :dull:
    වතුර ෆිල්ටරයක් බන්
    ඒ ලබ්බ් කැඩුනා කියපන්කෝ මාසයක් යන්න කලින්
    :(