Thanks Mcn...ෆාමසිවල තියෙනවා එක එක ගානට. හැබැයි ලේ චෙක් කරන කටු තමයි ගණන්. ඒක අඩු ගාණක් වෙන මීටරයක් ෆාමසියකින් අහන්න. අලුත් මීටර්වල කෝඩ් හරි ඩේටා එන්ටර් කරන්න ඕනේ නැහැ. ග්ලූකෝමීටර්වලින් කරන්නේ රැන්ඩම් බලන එක. ෆාස්ටිං ඉදලා බලන එක එච්චරම සාර්ථක නැහැ. ලැබ් එකකින් තමයි ෆස්ටිං චෙක් කරගන්න ඕනේ.

Freestyle thamayi samanya gananata thiyana hodama eka
Durability ekakth shape
Strip ekak Rs65 withara wenawa
Strip hamathanama wage thiyanawa
Strip hamathanama thiyana strip ganan adu ekak ganna
Accu-Check is a good product but testing strips are expensive.
Good for fasting as well as random testing

Union Chemists have strips for some AccuChec modelsAccu check hondai.aeth test strips hoyanna yanakota epa wenawa. man dan maasa gaanak pharmacy wala hoyala barima thana ebay eken order keruwa 50 strips pack ekak.
ෆාමසිවල තියෙනවා එක එක ගානට. හැබැයි ලේ චෙක් කරන කටු තමයි ගණන්. ඒක අඩු ගාණක් වෙන මීටරයක් ෆාමසියකින් අහන්න. අලුත් මීටර්වල කෝඩ් හරි ඩේටා එන්ටර් කරන්න ඕනේ නැහැ. ග්ලූකෝමීටර්වලින් කරන්නේ රැන්ඩම් බලන එක. ෆාස්ටිං ඉදලා බලන එක එච්චරම සාර්ථක නැහැ. ලැබ් එකකින් තමයි ෆස්ටිං චෙක් කරගන්න ඕනේ.
Freestyle thamayi samanya gananata thiyana hodama eka
Durability ekakth shape
Strip ekak Rs65 withara wenawa
Strip hamathanama wage thiyanawa
Strip hamathanama thiyana strip ganan adu ekak ganna
