Glue barrel එකක් ක්ලීන් කරන්නෙ හොඳම විදිය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    20240317-143234.jpg



    මේ ටිකේ වතුර නෑ බන්, වතුර එකතු කරගන්න බැරල් එකක් ගෙනවා මේකෙ ෆෙවිකෝල් ග්ලූ එකක් තමා තිබිලා තියෙන්නෙ, යවන්න මොන්වද යූස් කරන්න පුලුවන්?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,949
    16,982
    113
    Colombo
    ඔව්ව ගන්න එපා මිට්ටො. drinking water වලට නම් food grade plastic තමයි ගන්නෝනෙ. ඔව්වල chemicals දියවෙනව වතුර එක්ක. ඊට්පස්සෙ ලෝකෙ නැති ප්‍රශ්ණ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    oke wathura ekathu karanna hadanne mona wage wadakatada ?
    නාන්න එහෙම තමා 😥 බොන්න නම් නෙමෙයි
    BUMP

    අඩේ මාර සීන් එක, උබලත් වතුර කේස් කියන්නෙ
    වතුර ප්‍රශ්ණ කාලෙක ඉඳලා. මම දාන්නම්කො වෙලාවක thread එකක්
    Ara arpico watura tank ekak ganna barida owa nam minissunta use karanna hoda da dan nah machan
    ඒකක් තියෙනවා. වහලෙ උඩ. වතුර පොඩියට එන වෙලාවට එකතු කරගන්න ඕනි.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඕව කපල් කරලා ඉස්සර වහලවල් උඩත් සෙට් කලා නෙහ් pvc ටැංකි ප්‍රසිද්ධ වෙන්න කලින් 🤔
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ගම් නම් ඉතින් නිකම්ම රබර් වගේ ගෙළවෙනවනේ. පිඩිලයිට් එකෙන් අහපන්. ලංකාවේ company එකක් තියනවා.

    බොන්න ගන්න වෙනම තියගනින්. ඕකුන් කොහොමත් construction materials කේ කරන්නේ. ඔවගේ මාහලොකු වහා නෑ.