මේ ටිකේ වතුර නෑ බන්, වතුර එකතු කරගන්න බැරල් එකක් ගෙනවා මේකෙ ෆෙවිකෝල් ග්ලූ එකක් තමා තිබිලා තියෙන්නෙ, යවන්න මොන්වද යූස් කරන්න පුලුවන්?
නාන්න එහෙම තමාoke wathura ekathu karanna hadanne mona wage wadakatada ?
වතුර ප්රශ්ණ කාලෙක ඉඳලා. මම දාන්නම්කො වෙලාවක thread එකක්BUMP
අඩේ මාර සීන් එක, උබලත් වතුර කේස් කියන්නෙ
ඒකක් තියෙනවා. වහලෙ උඩ. වතුර පොඩියට එන වෙලාවට එකතු කරගන්න ඕනි.Ara arpico watura tank ekak ganna barida owa nam minissunta use karanna hoda da dan nah machan
වතුර නැ කියල කසිප්පු පෙරන්න නේද හදන්නේ?????වතුර නෑ බන්