Glue Gun යූස් කරන ගුපියො එන්න

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    උඹල යූස් කරන හොඳ Glue Gun එකක් Daraz එකෙන් හොයල දියන්කො.aliexpress උනත් අව්ලක් නැ :rolleyes:

    Daraz එකේ නම් ලේසියි,පහසුයි :yes:
    Electronic items ganne tronic.lk eken...ganath adui patta ikmanata ewanawa
    Daraz eke common model dekak thiyenne..ara nil pata ekai kalu pata ekai :D
    1666532393023.png
    1666532398913.png

    Samahara ewa awullu..mama gaththe meka..dan masa ganak
    https://tronic.lk/product/glue-gun-medium-20w-sd-a601-good-quality
    poddak hari hoda ekak ganna..daraz eke godak reviews thiynw ara glue gun deka kadena katha
    gannawanm tikak ganan wadi branded ekak ganna
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Electronic items ganne tronic.lk eken...ganath adui patta ikmanata ewanawa
    Daraz eke common model dekak thiyenne..ara nil pata ekai kalu pata ekai :D
    View attachment 187719View attachment 187720

    ඔය තැඹිලි පාට එක තියනව. සෑහෙන්න වෙලා යනවා උනුවෙන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Electronic items ganne tronic.lk eken...ganath adui patta ikmanata ewanawa
    Daraz eke common model dekak thiyenne..ara nil pata ekai kalu pata ekai :D
    View attachment 187719View attachment 187720

    Samahara ewa awullu..mama gaththe meka..dan masa ganak
    https://tronic.lk/product/glue-gun-medium-20w-sd-a601-good-quality
    poddak hari hoda ekak ganna..daraz eke godak reviews thiynw ara glue gun deka kadena katha
    gannawanm tikak ganan wadi branded ekak ganna

    මගේ ලගඟ මේ ෆොටෝ එකේ තියන වගේ කලු පාට එකක් තියනවා රුපියල් දෙසිය ගානකට ගත්තෙ සෙනිත් එකෙන් ගොඩක් කාලෙකට කලින්
    තාම කිසිම අවුලක් නැතිව වැඩ කරනවා
    තිබුනු වයර් එක කිසිම කොලිටියක් නැති එකක්, ඒක අයින් කරලා දාල කම්පියුටරේකට හම්බෙලා තිබුනු කේබල් එකක් කපලා දැම්මා කිසි අවුලක් නැතිව වැඩ
    ඒකට නං පුලුවන් හීනි ස්ටික් දාන්න විතරයි මගේ කිසිම වැඩකට ඒක මදි වෙලා නැහැ
    ස්ටික් ගනිද්දි ගොඩක් දිග ස්ටික් එකක් එනවා ඒක ගත්තම ටික කාලයක් යූස් කරනන් පුලුවන්
    බඩු ගනන් යනවා කියලා තේරුනු ගමන් ස්ටික් හෙන තොගයක් ගත්තා අර දිග ස්ටික් එකක් රුපියල් 10ටද කොහෙද ගත්තෙ දැං ලයිෆ්ටයිම් ග්ලූ ස්ටික් තියනවා
    මේක හීට් වෙන්න විනාඩි 5ක් විතර යනවා
    මම හිතන්නෙ නැහැ සයිස් දෙකේම ස්ටික් දාන්න පුලුවන් ග්ලූ ගන් ඇති කියලා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,068
    54,743

    හීනි එකද,මහත ස්ටික් එකද දාන්නෙ කියල හොයාගන්නෙ කොහොමද බන් ?

    මගෙ ගාව හීනි ස්ටික් 5ක් විතර තියනව. :)
     
    • Like
    Reactions: Cypress and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මගේ ලගඟ මේ ෆොටෝ එකේ තියන වගේ කලු පාට එකක් තියනවා රුපියල් දෙසිය ගානකට ගත්තෙ සෙනිත් එකෙන් ගොඩක් කාලෙකට කලින්
    තාම කිසිම අවුලක් නැතිව වැඩ කරනවා
    තිබුනු වයර් එක කිසිම කොලිටියක් නැති එකක්, ඒක අයින් කරලා දාල කම්පියුටරේකට හම්බෙලා තිබුනු කේබල් එකක් කපලා දැම්මා කිසි අවුලක් නැතිව වැඩ
    ඒකට නං පුලුවන් හීනි ස්ටික් දාන්න විතරයි මගේ කිසිම වැඩකට ඒක මදි වෙලා නැහැ
    ස්ටික් ගනිද්දි ගොඩක් දිග ස්ටික් එකක් එනවා ඒක ගත්තම ටික කාලයක් යූස් කරනන් පුලුවන්
    බඩු ගනන් යනවා කියලා තේරුනු ගමන් ස්ටික් හෙන තොගයක් ගත්තා අර දිග ස්ටික් එකක් රුපියල් 10ටද කොහෙද ගත්තෙ දැං ලයිෆ්ටයිම් ග්ලූ ස්ටික් තියනවා
    මේක හීට් වෙන්න විනාඩි 5ක් විතර යනවා
    මම හිතන්නෙ නැහැ සයිස් දෙකේම ස්ටික් දාන්න පුලුවන් ග්ලූ ගන් ඇති කියලා
    ග්ලූ ස්ටික් මාස හතර පහක් තියෙද්දි සවුත්තු වෙන්නෙ නැද්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ග්ලූ ස්ටික් මාස හතර පහක් තියෙද්දි සවුත්තු වෙන්නෙ නැද්ද?
    අර ලස්සනට ක්ලියර් පාටට තියන එක ටික කාලයක් ගියාම නිකන් කහ ගැහෙනවා වගේ වෙනවා ඒ උනාට කිසි අවුලක් නැතිව යූස් කරන්න පුලුවන්
    මගේ ලඟ තිබිලා අවුරුදු හතර පහ පරන ග්ලූ ස්ටික් හම්බෙනවා එක එක බඩු පෙට්ටි අස්සෙ තිබිලා ඒව උනත් කිසි අවුලක් නැතිව යූස් කරන්න පුලුවන්
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    මේකට මචන් glue stick හීනි එකයි,මහත එකයි දෙකම දාන්න පුලුවන්ද ?

    ඉක්මනට රත් වෙනවද ? :)
    7.0mm~7.5mm
    lokuda podida kiyanna mama danne na machan 😁
    mulinma gaddi mama site eken stick 3k gaththa oya size eke..passe Aliexpress group buy eken oya size eke 12k gaththa
    okkoma hariyanawa

    rath wenna nm winadi 5k withara yanawa mulinma.Wire eka 1m wage thiyanawa
    මගේ ලගඟ මේ ෆොටෝ එකේ තියන වගේ කලු පාට එකක් තියනවා රුපියල් දෙසිය ගානකට ගත්තෙ සෙනිත් එකෙන් ගොඩක් කාලෙකට කලින්
    තාම කිසිම අවුලක් නැතිව වැඩ කරනවා
    තිබුනු වයර් එක කිසිම කොලිටියක් නැති එකක්, ඒක අයින් කරලා දාල කම්පියුටරේකට හම්බෙලා තිබුනු කේබල් එකක් කපලා දැම්මා කිසි අවුලක් නැතිව වැඩ
    ඒකට නං පුලුවන් හීනි ස්ටික් දාන්න විතරයි මගේ කිසිම වැඩකට ඒක මදි වෙලා නැහැ
    ස්ටික් ගනිද්දි ගොඩක් දිග ස්ටික් එකක් එනවා ඒක ගත්තම ටික කාලයක් යූස් කරනන් පුලුවන්
    බඩු ගනන් යනවා කියලා තේරුනු ගමන් ස්ටික් හෙන තොගයක් ගත්තා අර දිග ස්ටික් එකක් රුපියල් 10ටද කොහෙද ගත්තෙ දැං ලයිෆ්ටයිම් ග්ලූ ස්ටික් තියනවා
    මේක හීට් වෙන්න විනාඩි 5ක් විතර යනවා
    මම හිතන්නෙ නැහැ සයිස් දෙකේම ස්ටික් දාන්න පුලුවන් ග්ලූ ගන් ඇති කියලා
    Senith ekenne gaththe
    Eka hoda ekak wenna athi...mm dakka Daraz eke godak negative reviews thiyanawa
    e oya wagema wena ekak wenna athi:yes:
     
    • Like
    Reactions: lilman