මේ සීන් එක මචං දැන් දැන් ලංකාවේ ගොඩක් නලු නිලියො, මොඩල්ස්ලගෙ ඉදන් සල්ලි තියෙන ගොඩක් අය කරන සීන් එකක් තියෙනව නේද?
මේ ඩොකානම් කියන්නේ මේක හොදයිලු ඇගට. ඒත් මට නම් හිතෙන්නේ මේ ඩොකා කොලේ වහනව කියල. මේව වලින් අහිතකර බලපෑම් උනත් ඇති ඕන තරම්. පොර බිස්නස් අප් කරගන්න කියනව.







doctor atta kiyanne , agata godak hodai Glutathione