GMAIL අවුල් වෙලාද?

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    මම USE කරන්නේ THUNDER BIRD මචන් . එකට GMAIL එක SET කරලා තියෙන්නේ. ඊයේ ඉදන් MAILS DOWNLOAD වෙන්නේ නැහැ . GMAIL එකේ මොකක් හරි අවුලක්ද?

    WEB GMAIL වැඩ.

    මම THUNDER BIRD එකෙන් GMAIL එක DELETE කරා . අයෙත් සෙට් කරත් PASSWORD එක VERIFY කරන තැනට ඇවිත් ගොඩක් වෙලා තියෙනවා . මොකද්ද වෙලා තියෙන්නේ කියලා දන්නා කෙනෙක් කියනවද? මගේ OS එක LINUX MINT