Gmail එකට බඩු හම්බෙලා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: මම දැක්කා බන් ඕක, මාර සීන් එක තමයි.
    මම හිතුවේ උබ කියලයි මුලින්ම, පස්සේ ani කෑල්ල නිසා හිතුවා වෙන එකෙක් වෙන්න ඇති කියලා.
    මල් බබා කියල මේල් එකක් නෑ බන් මේවල පාස් වර්ඩ් හිටන් ඇතිනෙ බන්
    ඒවත් පබ්ලික් දාලද


    ඊමේල් මාකටින් කරන්න මරු
    මේ ලිස්ට් එක මම ගිහින් දෙනවා අපේ ඊමාකටින් කරන එකාට
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මල් බබා කියල මේල් එකක් නෑ බන් මේවල පාස් වර්ඩ් හිටන් ඇතිනෙ බන්
    ඒවත් පබ්ලික් දාලද


    ඊමේල් මාකටින් කරන්න මරු
    මේ ලිස්ට් එක මම ගිහින් දෙනවා අපේ ඊමාකටින් කරන එකාට

    :dull: password නම් මම දන්නේ නෑ බන්, මම මේක ගත්තෙත් reddit එකේ dump file එකක් හරහායි. :dull: නමුත් ෂුවර් නෑ ,password leak වෙලාද කියලා, කෝකටත් උබ දන්න එවුන්ගේත් තියෙනවද කියලා බලපන් ,තියෙනවා නම් උන්ට දැනුම් දෙන්න වෙනස් කරන්න කියලා.
    :yes::yes: ඔව් ඔව් marketing වලට නම් මරු තමයි. නමුත් ඔච්චර ගොඩක් එකපාර යවන්න ගියොත් උබලගේ company එකේ IP blacklist කරයි google එකෙන්.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මල් බබා කියල මේල් එකක් නෑ බන් මේවල පාස් වර්ඩ් හිටන් ඇතිනෙ බන්
    ඒවත් පබ්ලික් දාලද


    ඊමේල් මාකටින් කරන්න මරු
    මේ ලිස්ට් එක මම ගිහින් දෙනවා අපේ ඊමාකටින් කරන එකාට

    :rofl:
     

    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    හැම තැනම මොකක් හරි අඩුපාඩුවක් තියෙනව බන්
    කවුරුත් නොහිතන විදියට එතනින් රිංගල ගේම දෙනවා
    ඔය වගේ බර ගානක් ලීක් වෙනකම් ගුගල් එක අඹ කෑවද බන්

    hacks ena tharamata machan system eka thawa strong kara ganna puluwan :yes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    beating-head-against-the-wall.gif
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර