gmail එකේ 4GB මේල් තියෙනවා අනවශ්‍ය එව්වා අම්බානෙකට. 1GB වලටත් වඩා අඩු වෙනවා කියෙව්වේ නැති එව්වා ඩිලීට් කරගත්ත නම්. ගුගල් කලාම එන මෙතඩ් පාවිච්චි කලත් එහෙම ඩිලීට් වෙන්නේ නෑ එක පාර මේල් සේරම. කොහොමද කියවපු නැති මේල් සේරම එක පාර ඩිලීට් කරන්නේ?
මේ ක්‍රමේ වැඩ කරන්නේ නෑ..
මේ ක්‍රමේ වැඩ කරන්නේ නෑ..
