mama use kare "gspace" add on eka
but eka dan work karanne nane![]()
gspace එක තියෙන්නේ Firfox 3.6 වෙනකන් විතරයි මගේ හිතේ !
update වෙනකන් බලන්ඉන්න වෙයි !
mama use kare "gspace" add on eka
but eka dan work karanne nane![]()
escription RDF:about="rdf:#$sagTO1"අහන්න දෙයක් නෑ ඉතින් වැඩි තමා !
ගිගා බයිට් 7 පිරෙනකන් Emails එවන්න ඉන්නේ කවුද ?
ඔය නිකන් දෙන Space එක අපේ PC එකේ Hard Disk එකක් වගේ Use කරන්න තිබුනොත් පට්ට නේ !
මෙන්න තියනවා Solution එක !
Gmail Drive..
![]()
මේ Software එක Install කලාට පස්සේ My Computer වලට එනව මේ වගේ අලුත් Device එකක් !
![]()
ඊට පස්සේ මේ Drive එක Double Click කලාට පස්සෙ මේ වගේ Dialog එකක් එනව !
![]()
මේ Dialog box එකේ අපේ Gmail Address එකයි password එකයි ගහල OK කරන්න ඕනේ !
![]()
ලොග් උනාට පස්සෙ අපිට drive එක ඇතුලට ගිහින් ඕන files ටික Copy කරන්න පුළුවන් !
![]()
මෙන්න ලින්ක්ස් එක
http://www.viksoe.dk/code/gmail.htm
තියන අවුල් ,
අවුල් අංක එක : Software එක Gmail Account එකට ලොග් වෙන Dialog box එක සමහර වෙලාවට Not Responding වෙනව !
එතකොට එක ගනන් නැතුව දිගටම තියන්න !
අවුල් අංක දෙක : මේ Drive එකට Copy කරන්න පුළුවන් 10 MB වලට වඩා අඩු Files විතරයි !
සමහරුන්ට හිතෙන්න පුළුවන් file sharing site එකක host කරනවනේ !
මොකටද මෙච්චර කට්ට කන්නෙ කියල ! එත අපි මොකක් හරි project එකක් කරද්දී ජීවිතෙට
file sharing site එකක හොස්ට් කරන්නේ යන්නේ නෑ නේ ! හදිස්සියේ වත් hard එකට Sorry.com උනොත්..
ඒකනිසා තමා මේක ගොඩක් අපිට වටින්නේ !
Normal ගේම් එකක් ගහගෙන ගෙන Site එකක් Browse කරගෙන ඉන්න අයට නම් එච්චර වැදගත් නොවෙන්න පලුවන් ගොඩක් ම වටින්නේ Power Users ලට තමයි !
_____________________________________________
මේ ක්රමේ දිරවන්නෙ නැති අයට..
මේ තියෙන්නේ Fire Fox add on එකක්
https://addons.mozilla.org/en-US/firefox/addon/1593
මේකෙනුත් පුළුවන් ඕකම කරගන්න.. හැබැයි එකේ තියන අවුල තමයි NOT WORKING FOR FIRE FOX 4.0![]()
කොහොමද post එක එළකිරි නේ ! තව ජිල්මාර්ට් ටිකක් තියනව පස්සෙ හිමීට ඒවත් දාන්නම්කො !
එහෙනම් අපි ගියා !