Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

Sameera884

Member
Mar 20, 2011
439
12
0
38
Mawannella
machan fire fox addon එක download කරල ඊට පස්සෙ winrar walin open කරල installe.rdf කියන file එක කොපි කරල ඩෙස්ක්ටොප් එකට දාලා note pad එකෙන් open කරන්න ඉට පස්සෙ

<RDF:Description RDF:about="rdf:#$sagTO1"
em:id="{ec8030f7-c20a-464f-9b0e-13a3a9e97384}"
em:minVersion="1.5"
em:maxVersion="3.6.*" />
කියන එකේ em:maxVersion="3.6.*" /> එකේ තියෙන 3.6 එක 5.0 කරන්න .එතකොට ඕනි firefox එකකට වැඩ
ඉට පස්සේ අපි edit කරපු rdf file එක rar file එකට repalce කරන්න.ඊට පස්සෙ rar foder එක firefox වලට drag and drop කරන්න.
 
Last edited:

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ඇත්තටම වැදගත් වෙන එකක්

    ඇත්තටම වැදගත් වෙන එකක් බොහොම ස්තුතියි මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    අහන්න දෙයක් නෑ ඉතින් වැඩි තමා !
    ගිගා බයිට් 7 පිරෙනකන් Emails එවන්න ඉන්නේ කවුද ?:lol:

    ඔය නිකන් දෙන Space එක අපේ PC එකේ Hard Disk එකක් වගේ Use කරන්න තිබුනොත් පට්ට නේ ! :eek:

    මෙන්න තියනවා Solution එක ! :)

    Gmail Drive..

    gmail-drive.gif


    මේ Software එක Install කලාට පස්සේ My Computer වලට එනව මේ වගේ අලුත් Device එකක් !

    gmaildrive.jpg


    ඊට පස්සේ මේ Drive එක Double Click කලාට පස්සෙ මේ වගේ Dialog එකක් එනව !

    GMail-Drive-shell-extension_2.png


    මේ Dialog box එකේ අපේ Gmail Address එකයි password එකයි ගහල OK කරන්න ඕනේ !

    GMail-Drive-shell-extension_3.png


    ලොග් උනාට පස්සෙ අපිට drive එක ඇතුලට ගිහින් ඕන files ටික Copy කරන්න පුළුවන් !

    GMail-Drive-shell-extension_4.png


    මෙන්න ලින්ක්ස් එක :)
    http://www.viksoe.dk/code/gmail.htm


    තියන අවුල් , :sorry::sorry::sorry:

    අවුල් අංක එක : Software එක Gmail Account එකට ලොග් වෙන Dialog box එක සමහර වෙලාවට Not Responding වෙනව !
    එතකොට එක ගනන් නැතුව දිගටම තියන්න !

    අවුල් අංක දෙක : මේ Drive එකට Copy කරන්න පුළුවන් 10 MB වලට වඩා අඩු Files විතරයි !

    සමහරුන්ට හිතෙන්න පුළුවන් file sharing site එකක host කරනවනේ !
    මොකටද මෙච්චර කට්ට කන්නෙ කියල ! එත අපි මොකක් හරි project එකක් කරද්දී ජීවිතෙට
    file sharing site එකක හොස්ට් කරන්නේ යන්නේ නෑ නේ ! හදිස්සියේ වත් hard එකට Sorry.com උනොත්.
    .:baffled::baffled:

    ඒකනිසා තමා මේක ගොඩක් අපිට වටින්නේ !


    Normal ගේම් එකක් ගහගෙන ගෙන Site එකක්
    Browse කරගෙන ඉන්න අයට නම් එච්චර වැදගත් නොවෙන්න පලුවන් ගොඩක් ම වටින්නේ Power Users ලට තමයි ! :)

    _____________________________________________

    මේ ක්‍රමේ දිරවන්නෙ නැති අයට..
    මේ තියෙන්නේ Fire Fox add on එකක්

    https://addons.mozilla.org/en-US/firefox/addon/1593


    මේකෙනුත් පුළුවන් ඕකම කරගන්න.. හැබැයි එකේ තියන අවුල තමයි NOT WORKING FOR FIRE FOX 4.0 :no::no::no:


    කොහොමද post එක එළකිරි නේ ! තව ජිල්මාර්ට් ටිකක් තියනව පස්සෙ හිමීට ඒවත් දාන්නම්කො ! :cool:

    එහෙනම් අපි ගියා ! :)


    Elakiri +rep