Gmail Account එක හදපු දවස දැනගනිමු

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Gmail Account එක හදපු දවස දැනගනිමු

    ඔයාලත් කැමතිද තමන්ගේ Gmail Account එක හදපු දවස දැනගන්න?

    මේක දැනගන්න එකෙත් ලොකු වටිනාකමක් තියෙනවා
    හේතුව තමයි අපිට අපේ පාස්වර්ඩ් එක අමතක වුනොත් , අනික හැම විදියකින් ම ට්‍රය කරාට පස්සේ අන්තිමට Google ඒකෙන අහන්නේ අපේ Gmail Account එක හදපු දවස. :yes:

    ඉතින් මේක දැනගෙන හිටියනම් ඔක්කොම හරි :) :yes:

    මේ දවස දැනගන්නනම් විදි 2 ක් තියෙනවා

    මුල්ම විදියනම් හරිම ලේසියි. කරන්න තියෙන්නේ සාමාන්‍ය විදියට ලොග් වෙන්න .

    21415333.jpg


    ඊට පස්සේ Inbox එකේ අපිට ආපු පරණම e-mail එක තියෙන තැනට යන්න.
    එකේ ඇති අපි හදපු දවසේ Gmail ඒකෙන අපිට එවපු e-mail එක. එකෙනුත් බාලාගන්න පුළුවන්, හැබැයි ඉතින් අපි ගොඩක් වෙලාවට ඒක delete කරලා ඇති නේ.;)

    මේ තියෙන්නේ අනික විදිය .
    දකුණු පැත්තේ උඩට තියෙනවා ලොග් වුනාම Settings කියල Icon එකක්.
    අන්න ඒක ඇතුලට යන්න.

    එකේ තියෙනවා Forwarding and POP/IMAP කියල Tab එකක්.
    ඒක ඇතුලට යන්න
    36462146.jpg



    දන මෙන්න මේ විදියට Account ඒක හදපු දවස බලාගන්න පුළුවන් :);)

    90007578.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    දන මෙන්න මේ විදියට Account ඒක හදපු දවස බලාගන්න පුළුවන් :);)

    90007578.jpg
    මේක හරියන්නෙ එක පාරක් වත් pop/imap enable කරලා නැත්තං විතරයි. එක පාරක් හරි කලින් enable කරලා තිබුනා නං ඔතන පෙන්නන්නෙ අනිත්මට enable කරපු දවස මිසක් account එක හදපු දවස නෙමෙයි.