Gmail account 4n number

TERR0RIST

Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    machanla sim 2k tika kalayak use karanna bari unaa dan dala baladdi vada na

    eka gmail account ekaka password mathakai 4n number eka change karanna puluvanda?
    anike assword mathakath na eka e account 1 recovery karaganna puluvanda?

    help me please

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    බෑ, දැන් ගුගල් එකෙන් අයිතිකාරයාටවත් රිකවර් කරගන්න බැරි විදිහට අකවුන්ට් ප්‍රොටෙක්ට් කරන්නේ
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    බෑ, දැන් ගුගල් එකෙන් අයිතිකාරයාටවත් රිකවර් කරගන්න බැරි විදිහට අකවුන්ට් ප්‍රොටෙක්ට් කරන්නේ
    ade ow bn utta monavath karaganna bane ban :(:(

    4n නම්බර් මාරු කරම් එන කෙස් කියලා නෙමේ එන්නේ.
    ප්‍රශ්නේ ආවම තමා එක මතක් වෙන්නේ.
    4n මාරු කරන නැතිව පාවිච්චි කරන එක තමා හොදම දේ.
    aiyo bn, Patta Gmail account deka ban aparade

    siraawatama mage palaweni acnt1 kela une ehema.. epa una
    recovery karagaththada bn
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ade ow bn utta monavath karaganna bane ban :(:(

    aiyo bn, Patta Gmail account deka ban aparade

    recovery karagaththada bn
    උබේ නමට තිබුණා නම් real name එකෙන්, recover කරගන්න පුළුවන්. උන්ට ඔක්කොම. Documents යවන්න වෙනවා. නැත්තන් dialog or mobitel එකට කතා කරල කරගන්න බලන්න. උන් දන්නවා ඒ number එක තිබුන කෙනාගේ records.
     
    • Like
    Reactions: TERR0RIST

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Sim එක Deactivate වෙලා ඇත්තෙ ආය Active කර ගන්න
    Gmail එකෙත් mobile Number එක change කරන්න පුලුවන් නෙ නේ?
     
    • Like
    Reactions: TERR0RIST

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    siraawatama mage palaweni acnt1 kela une ehema.. epa una

    ඔව් බන් හෙන විකාරයි උන්ගේ රිකවරි ඔප්ශන් දෙන...

    ade ow bn utta monavath karaganna bane ban :(:(

    aiyo bn, Patta Gmail account deka ban aparade

    recovery karagaththada bn

    වෙන එකක් හදා ගන්න ඔප්ශන් එක තමා බන් තියෙන්නෙ
     
    • Like
    Reactions: TERR0RIST

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඔව් බන් හෙන විකාරයි උන්ගේ රිකවරි ඔප්ශන් දෙන...

    වෙන එකක් හදා ගන්න ඔප්ශන් එක තමා බන් තියෙන්නෙ
    ඔව් නේද
    මේක ටිකක් වැදගත් විදියට තිබුන බන් :(

    Mageth issara use karapu ejen gmail ekak thibba..e number eka පාවිච්චි karapu nathi nisa..dan wena eketta gihin..aparade
    :(:sorry:

    උබේ නමට තිබුණා නම් real name එකෙන්, recover කරගන්න පුළුවන්. උන්ට ඔක්කොම. Documents යවන්න වෙනවා. නැත්තන් dialog or mobitel එකට කතා කරල කරගන්න බලන්න. උන් දන්නවා ඒ number එක තිබුන කෙනාගේ records.

    මගේ නමට තව අමතර word එකක් දාල තිබුන එහෙම බැරි වෙයි නේද? hutch එකක් ආකේඩ් එකකින් අහල බලනවා

    Sim එක Deactivate වෙලා ඇත්තෙ ආය Active කර ගන්න
    Gmail එකෙත් mobile Number එක change කරන්න පුලුවන් නෙ නේ?
    hutch එකක්. ආයේ active කරගන්න බැරි කතාවක් කිව්වනේ බන්ස් මට? සිම් එක කාටවත් දීලත් නෑ (සිම් එක වැඩ නෑ)
    change කරන්න පරණ එක ඕනේ නේද?

    ස්තුතියි හැමෝටම
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔව් නේද
    මේක ටිකක් වැදගත් විදියට තිබුන බන් :(

    :(:sorry:

    මගේ නමට තව අමතර word එකක් දාල තිබුන එහෙම බැරි වෙයි නේද? hutch එකක් ආකේඩ් එකකින් අහල බලනවා

    hutch එකක්. ආයේ active කරගන්න බැරි කතාවක් කිව්වනේ බන්ස් මට? සිම් එක කාටවත් දීලත් නෑ (සිම් එක වැඩ නෑ)
    change කරන්න පරණ එක ඕනේ නේද?

    ස්තුතියි හැමෝටම
    මගෙත් හච් සික් එකක් තියෙනවා බන් රීසයිකල් වෙලා තිබ්බේ. මම උන්ගේ අයිට් එකෙන් රීසයිකල් සිම් එක ඔඩර් කරා. ඒ නම්බර් එකම ආවා බන්. පොඩ්ඩක් බලපන් තාම පුලුවන් ද දන්නේ නෑ
     
    • Like
    Reactions: TERR0RIST

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    මගෙත් හච් සික් එකක් තියෙනවා බන් රීසයිකල් වෙලා තිබ්බේ. මම උන්ගේ අයිට් එකෙන් රීසයිකල් සිම් එක ඔඩර් කරා. ඒ නම්බර් එකම ආවා බන්. පොඩ්ඩක් බලපන් තාම පුලුවන් ද දන්නේ නෑ
    අඩේ කොහොමද මචන් ඕඩර් කරන්නේ ? අකේඩ් එකකින් අහල බලනවා නේද?
     
    Last edited: