randima rulz

Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    ane kollane mage gmail eka hack kara ekek kohomada eka ayeth hadaganne kiala kiyanawada wu password eka witharai change karala thiyenne puluwan kenek innawanm 4n num eka danna man cl karannam
     

    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    452
    114
    43
    Galaxy far far away
    Dan podi try ekek deela balapan mama kiyana widhata.


    1. gmail.com login eke thyna Need help? click krapan

    2. Next screen eke thyna "I don't know my password" option eka click kranna, click krama ahai ube gmail address eka eka enter krala. next krapan

    3. Dan "Enter the last password you remember" option eke ube parana password eke dapan mathaka num,


    eheme nathnum "I don't know" click krapan ethakota ube revovery email ekatha hari phone number ekatha hari password recovery link/code eke ewanna ahai.

    mewa wenas krala num hack karapu eka, click " Verify your identity " link & answer the questions correctly.





    bari unoth kiypan
     
    Last edited:

    Bryan1

    Banned
    May 25, 2016
    31
    2
    0
    Kandy
    මෙතනට යන්න https://www.google.com/accounts/rec...5ToWBdTGhu9lyuCgQ&service=mail&ignoreShadow=0

    (උඩම එක) I don't know my password ක්ලික් කරන්න. ඊට පස්සේ උබේ G-mail address එක ගහන්න.

    Enter the last password you remember - ඔහොම එකක් එනවා ගහන්න එතනට කලින් තිබ්බ Password එක ගහන්න උබම්යි කියලා සුවර් එවන්න ඒක අහන්නේ

    Rest Password බට්න් එක ක්ලික් කරන්න.

    Reset your password කියලා අලුත් Password වෙනස් කරන තැන එනවා ඊලගට.

    Success - you've reset your password - දැන් වැඩේ කරගෙන ඉවරයි

    උබේ Account එකට two-step-verification දාගනින්. උබේ Account එකේ Password එක ගහලා ලොග් වෙද්දී එනවා උබමද කියලා වෙරිෆයි කරන්න තැනක්. උබේ Phone එකට එනවා පොඩි නො එකක් ඒක අදාල තැන ගහලා ok කරගමන් Account එකට ලොග් වෙනවා. two-step-verification දාලා තියෙනවනම් ඕන කෙනක් Paasword එක දැනගත්තාත් අවුලක් නැහැ මචං
     
    Last edited: