Gmail recovery

nethumshan

Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    මගේ gmail 3k තියෙනවා හුග කාලේකට කලින් හදපුවා. ඒ තුනටම ලොග් වෙළම නෑ අවුරුදු ගානකින්. ෆෝන් නම්බර් එකක් ඇඩ් කරලත් නෑ. රිකවරි මේල් එකක් ඇඩ් කරලත් නෑ. පාස්වඩ් මතකයි.මේකට ලොග් වෙන්න ගියට ලොග් වෙන්න දෙන්නේ නෑ. ඩිවයිස් තුනකින් ට්‍රයි කරා. මේක ගොඩ දාගන්න විදියක් දන්නා කෙනෙක් ඉන්නවද?
     
    • Sad
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,032
    11,976
    113
    Ohio, USA
    Mage A wage Mail Accounts 3-4kma wage thiyenawa Awata Recovery Email Address Deela Phone Numbers Deela Security Queastion Deela Okkoma Karala Dan Awa Log wenna giyama Ahama Hama Ekakatama Hariyata Fill karalath Anthimata Un Kiyanawa A mail mage wenna ba kiyala Try Again Later gala enawa... mata OTP pawa Enawa Recovery karaddi... mama Awata Deepu passwords pawa hariyata deelath Anthimata Enne naha Ban... :(
     
    • Like
    • Wow
    Reactions: nethumshan and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -

    රිකවරි ඔප්ශන් වලින් ගොඩ දා ගන්න පුලුවන් බන්
     
    • Like
    Reactions: nethumshan and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    එකම ඩිවයිස් එකෙන් උත්සාහා කරන්න එපා ලොග් වෙන්න.
    අලුත් ඩිවයිස් එකක් එක්ක අලුත් කනෙක්ශන් එකක් පාවිච්චි කරපන්..
    එතකොට අවුලක් වෙන්නේ නෑ..
     
    gmail හරියන්නේ නෑ බං. වෙන එකක්ට මාරු වෙන්න වෙනවා. නැත්නම් අනාථයි.
    රිකවරි ඔප්ශන් වලින් ගොඩ දා ගන්න පුලුවන් බන්
    මගේ රිකවරි කියන එක දුන්නම මුකුත් අහන්නේ නෑ මගේ.
    Yako mageth ohoma seen ekak thiyanawa, recovery code eka send wenne , recovery karana email ekatamai
    මගේ මුකුත් අහන්නේ නෑ.
    එකම ඩිවයිස් එකෙන් උත්සාහා කරන්න එපා ලොග් වෙන්න.
    අලුත් ඩිවයිස් එකක් එක්ක අලුත් කනෙක්ශන් එකක් පාවිච්චි කරපන්..
    එතකොට අවුලක් වෙන්නේ නෑ..
    මං ඩිවයිස් තුනකින් බැලුවා. vps වලින් බැලුවා. ඒ එකකින්වත් බෑ.