Gmail Use කරනවා නම් මේක බලන්න.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මගේ Gmail Account එකකට ලොග් වෙනකොට වෙරිෆ්යි කරන්න කියලා එනවා

    ලංකාවේ කිසිම Phone Number එකක් Add කරන්න බෑ

    වෙලාවට මේක එචර තැනකට දීලා නැති Gmail එකක් එක නිසා අවුලක් නැහැ මට.

    එත් මම Gmail Address එක දීලා තියෙන හැම තැනකින් ම Gmail එක අයින් කරලා මගේම Domain එකකින් හදපු එකක් Add කළා.

    උබලා වැදගත් තැන් වලට Gmail E-mail එක දාලා තියෙනවා පොඩ්ඩක් ඒ ගැන බලන්න
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මගේ Gmail Account එකකට ලොග් වෙනකොට වෙරිෆ්යි කරන්න කියලා එනවා

    ලංකාවේ කිසිම Phone Number එකක් Add කරන්න බෑ

    වෙලාවට මේක එචර තැනකට දීලා නැති Gmail එකක් එක නිසා අවුලක් නැහැ මට.

    එත් මම Gmail Address එක දීලා තියෙන හැම තැනකින් ම Gmail එක අයින් කරලා මගේම Domain එකකින් හදපු එකක් Add කළා.

    උබලා වැදගත් තැන් වලට Gmail E-mail එක දාලා තියෙනවා පොඩ්ඩක් ඒ ගැන බලන්න
    use the paid version. just 9$
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    hariyata hadaa gatta email ekak use karala okata primary verification eka widiyata ee mail eka deepan ban boruwata nahinne nathiwa.....
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    oka loku awulak thiyena,

    nodanna un pora talk danawa,

    90% leda ena phone model ekak use karana ekek , eth 10% leda apu nathi phone ekak welawata hamba wela use karaddi,
    ara phone model eke leda gana posts walata , pora wage awith e phone eke leda naha kiyanawa wage mekatath nodanna un talk daanne.

    gmail neme oka godak wena services walatath thiyena awulak lankawe numbers use karanna giyama , wena kisima dekata use nokarapu 20 years parana numbers unath baha .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    මයිනයි හාමුයි ඇවිල්ලා රටම බ්ලැක් ලිස්ට් කරල තියෙන්නේ
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    වෙරිෆිකේෂන් ඊ මේල් එකක් එක්ක පාවිච්චි කරන්න එතකොට අවුල් යන්නේ නැහැ
     
    • Like
    Reactions: kinkon

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    oka loku awulak thiyena,

    nodanna un pora talk danawa,

    gmail neme oka godak wena services walatath thiyena awulak lankawe numbers use karanna giyama , wena kisima dekata use nokarapu 20 years parana numbers unath baha .
    ඔව් මේක දැන් මාස ගාණක ඉඳන් තියෙන අවුලක්. සමහර අය පිළිගන්නෙම නෑ, සමහර අය ගණන් ගන්නෙ නෑ.
     
    • Sad
    Reactions: NRTG and Asmodeus

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    ත්‍රිකෝණාමලය වරාය ඉන්දියාවට ලියලා දුන්නොත් විතරයි ගූගල් එකෙන් ලංකාවට වෙරිෆිකේෂන් එවන්නේ..

    සුන්දර් පිච්චෙයි.
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    oka loku awulak thiyena,

    nodanna un pora talk danawa,

    90% leda ena phone model ekak use karana ekek , eth 10% leda apu nathi phone ekak welawata hamba wela use karaddi,
    ara phone model eke leda gana posts walata , pora wage awith e phone eke leda naha kiyanawa wage mekatath nodanna un talk daanne.

    gmail neme oka godak wena services walatath thiyena awulak lankawe numbers use karanna giyama , wena kisima dekata use nokarapu 20 years parana numbers unath baha .
    mobitel witharai danata mata case une neththe. airtel awulak une ne eye wenakan, eye dawasema OTP awe ne airtel.

    gmail walata mobitel support tama mage.
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔව් මේක දැන් මාස ගාණක ඉඳන් තියෙන අවුලක්. සමහර අය පිළිගන්නෙම නෑ, සමහර අය ගණන් ගන්නෙ නෑ.
    ඔව් බන් වෙලා බලන්න ඕනේ මමනම් මාරු වුනා වෙන එකකට
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    never happened to me, btw all of my email accounts are years old; created when i was 14

    to be fair, why would anyone still use SMS verification in 2024?
    that's outdated and risky method. Even Microsoft removed SMS verification last year from their Office 365 tenants
    that was a forced update and put sysadmins in greater trouble; but at the end of the day it's the right thing

    use TOTP codes, authenticator or passkeys for your Google and other accounts
     
    • Like
    Reactions: NRTG