Gmail Use කරනවා නම් මේක බලන්න.

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,138
    15,640
    113
    New Zealand
    උබට විතරක් නෙමෙයි. ලංකාවේ උන් ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියනවා. ඩයලොග් පරන ඒවට නම් එනවා. ඒත් අලුත් නොම්බර එකකටවත් එන්නෙත් නෑ. අලුතෙන් හදන්නත් බෑ. තාම ඒ ප්‍රශ්නේ හරියට විසදලා නෑ. මගේ පරණ එක එකවුන්ට් එකකට ඇඩ් කරලා තිබ්බේ මොබිටෙල් එකක්. ඒ මගුලට කෝඩ් එකක් එන්නෙම නෑ.
     
    • Like
    Reactions: NRTG

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,524
    15,913
    113
    111
    Gotham
    batman.com
    maget yaluwk ge ekakata recovery mail ekata code eka ennet na, phone number ekata ennet na. recover karaganna widihk natuwa inne, youtube channel ekakut tiana mail ekk podi.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,123
    1,403
    113
    recovery mail & anith thiyena option okoma set karala thiyanna. fucking country oi meka:frown:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    recovery mail & anith thiyena option okoma set karala thiyanna. fucking country oi meka:frown:
    Backup Code ගත්තා නම් හරි 2 step verification වලනම් මම ඒවගෙන් ලොග් වුනේ