Gmail,yahoomail,facebook මචංලා මගේ මැෂින් එකේ මේ තුනට යනකොට මේ සැසේජ් එක එනවනේ .. මොකක්ද බං මේ ... මේක නැතිකරන්න විදියක් නැද්ද බං..... එකකටවත් යන්න බැ .. මට එපා වෙලා ඉන්නේ ...