Gmail_Account_එක_හදපු_දවස_දැනගනිමු
http://www.srionlinelanka.info/
Gmail Account එක හදපු දවස දැනගනිමු
මම හිතුවා Gmail ගැන තවත් වැදගත් දෙයක් බෙදා ගන්න මොකද Gmail භාවිත කරන අය වැඩි නිසා
ඉතින් ඔයාලා භාවිත කරන Gmail Account එක හදපු දවස ඔයාලට මතකද???..මෙක නිකන් බහුභුත ප්රශ්ණයක් වගේ පෙනුනට ඔයලගේ Gmail Account එකේ Password එක නැති උනොත් Google එකෙන් අහන්නෙත් මෙ ප්රශ්ණෙම තමා.... හික් හික්
ඉතින් කාටද මතක තියෙන්නෙ ඔය දිනය.........එක නිසා එ දිනය හොයාගන්න පිලිවෙල තමා මෙ කියන්න හදන්නේ...
1 පියවර
මුලින්ම ඔයාලගේ Gmail එකට Log වෙන්න...දකුණු පැත්තෙ කෙලවරම තියෙන Mail Settings , Select කරන්න
2 පියවර
දැන් Settings වල Forwarding And POP/IMAP කියන Tab එක Click කරන්න
දැන් ඔයාලට පේනවද උඩින්ම කියන Pop Download තැන තියෙන Status වල Date එක... එක තමා ඔයා Gmail Account එක හදපු දවස

Last edited: