GMO ගෝටා ට කඩේ ගිහින් කෙලවීම

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    GMO ගෝටා ට කඩේ ගිහින් කෙලවීම

    :lol::lol::lol:
    අන්න ගෝටා ට කඩේ ගිය GMOA එක බුකියේ වැලපෙනවා

    මේක තමයි මුන් මේ චන්දෙ කඩ කප්පල් කරන්න හදන්නේ

    I7QXE5N.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හැම උගතම ලිස්ට් එකට දාන්ඩ බැ ලිස්ට් එකට දාන්නෙ බොහොම සිමිත පිරිසක්..පිරිසකට නාමයෝජනා ලැබෙද්දි බොහෝ පිරිසකට නොලැබෙනව ඒක සාමන්යයි..

    මට නම් තියෙන ප්‍රශ්නෙ o/l ෆේල් පොල් බුරුවෙක් අගමැති කොරන්ඩ බලන් ඉන්න ගු ඇන් පි පොන්නයො මොකෝ මේ පොහොට්ටුවෙ නාමයෝජනා වල ඉන්න උගත්තු හොයන්නෙ කියන එකයි...:lol::lol::lol::lol: උත්තරයක් දුන්න නම් වටි...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,413
    32,122
    113
    ඇයි හැම එකාම ජනපති වාට ඉන්න උන්ට බනින්නේ? ජනපති නොමග යවන්න එයා බබෙක්ද? කෙලින්ම කියපං මේ වගේ වෙලවටවත් වටේ උන්ට ඇකිලෙන්නේ නැතුව විධායක ජනපති විදියට තීරණ ගන්න කියල.:rolleyes: වටේ ගිහිං බනින්නෙ නැතුව කෙලින්ම කියන දේ කියන්න පුරුදු වෙන්න.
     
    ඒක වෙන්නෙ මෙහෙමයි සම-හරක්ගෙ මෙදා මැතිවරණ තේමාව 'ගෝඨ ජනපති -සජිත් අගමැති " ඉතින් කොහොමද ගෝඨට බනින්නෙ.. :lol::lol::lol::lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,575
    8,821
    113
    ඇයි හැම එකාම ජනපති වාට ඉන්න උන්ට බනින්නේ? ජනපති නොමග යවන්න එයා බබෙක්ද? කෙලින්ම කියපං මේ වගේ වෙලවටවත් වටේ උන්ට ඇකිලෙන්නේ නැතුව විධායක ජනපති විදියට තීරණ ගන්න කියල.:rolleyes: වටේ ගිහිං බනින්නෙ නැතුව කෙලින්ම කියන දේ කියන්න පුරුදු වෙන්න.
    :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    හැම උගතම ලිස්ට් එකට දාන්ඩ බැ ලිස්ට් එකට දාන්නෙ බොහොම සිමිත පිරිසක්..පිරිසකට නාමයෝජනා ලැබෙද්දි බොහෝ පිරිසකට නොලැබෙනව ඒක සාමන්යයි..

    මට නම් තියෙන ප්‍රශ්නෙ o/l ෆේල් පොල් බුරුවෙක් අගමැති කොරන්ඩ බලන් ඉන්න ගු ඇන් පි පොන්නයො මොකෝ මේ පොහොට්ටුවෙ නාමයෝජනා වල ඉන්න උගත්තු හොයන්නෙ කියන එකයි...:lol::lol::lol::lol: උත්තරයක් දුන්න නම් වටි...

    ඕෂධී ට මොනවද මෙතුමට වඩා තියෙන සුදුසුකම්?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඒකනේ හැමැ උගතාම දාන්න බැරිවුනාට
    මිරිස් කුඩ්ඩා
    ලංසා
    අමල්ද සිල්වා
    බඩා ප්‍රසන්න
    නිදිගන්න සිරිපාල
    කොටින්ම පඹ සිරාටත් ඉඩ තිබ්බා.

    උගතුන්ට තමයි ඉඩ නැත්තේ

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,413
    32,122
    113
    ඕෂධි නං හොඳ ගේමක් ගහල තියෙනවා මේ මිනිස්සු කපල ලිස්ට් එකට එන්න.

    ඇඳවල් කීයක් තෙත් කරන්න ඇද්ද නොමිනේෂන් ගන්න නේද?:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕෂධී ට මොනවද මෙතුමට වඩා තියෙන සුදුසුකම්?

    කන්තා නියෝජනය, 100% පිරිමි දාල ලිස්ට් හදන්ඩ බැ ඒක ප්‍රායෝගික නැ.. එක දිස්ත්‍රික්කෙකින් අඩුම එක කන්තාවක් හරි දාන්ඩ බලනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒකනේ හැමැ උගතාම දාන්න බැරිවුනාට
    මිරිස් කුඩ්ඩා
    ලංසා
    අමල්ද සිල්වා
    බඩා ප්‍රසන්න
    නිදිගන්න සිරිපාල
    කොටින්ම පඹ සිරාටත් ඉඩ තිබ්බා.

    උගතුන්ට තමයි ඉඩ නැත්තේ

    ඔය එක්කෙනෙක්වත් අගමැති අපේක්ශකය කරල නැනෙ බන් පොහොට්ටුව ඒ අතින් උපරිමයි..

    ඒකට තොපිල o/l ෆේල් කැපෑසිට්යක් නැති සජ්ජව අගමැති අපේක්ශකය කරල අනිත් පක්ශවල උගත්තු හොයනව..
    :lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Wiyath maga... itin harine...wiyaththu ekka gihin maga dala yanawa....

    un ethanama innawa ethakotai wiyath maga hadenne... :yes:
    කාටද හාමු මේ පාර චන්දෙ දෙන්නේ :P හාමුගේ අඳුරන බේබි හාමුල කවුරුත් නැද්ද නාමයෝජනා දීල නුවරින්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය එක්කෙනෙක්වත් අගමැති අපේක්ශකය කරල නැනෙ බන් පොහොට්ටුව ඒ අතින් උපරිමයි..

    ඒකට තොපිල o/l ෆේල් කැපෑසිට්යක් නැති සජ්ජව අගමැති අපේක්ශකය කරල අනිත් පක්ශවල උගත්තු හොයනව..
    :lol::lol::lol::lol::lol:

    කවුද බන් අගමැති අපේක්ෂක උබලගේ. තුනෙන් දෙක දුන්නොත් ගෝටට මෙහෙම හරි කරන්න දෙයිද ?