හිටපු පොලිස්පති හැංගෙන්න දන්නෙ නැත්තන් ඉස්සෙල්ලම ගහන්න ඕන ඌව පොලිස්පති කරපු එකාට හෙංගෙන්නවත් දන්නෙ නැති එකෙක් රටේ පොලිස්පති කරා කියල. අර ගෑනි නම් හොයන්න බෑ කියන්නෙ චාටර් . පොලිස්පති නම් ඉතින් එකපාර හොයාගත්තොත් තමා චාටර්ලෙසට නිතිය ක්‍රියාත්මක වෙනවනං කෝ බං රටේ පොලිස්පති? තාම නැනේ.
ලොකුම ලොකු දෙයක් වත් හරියට හොයාගන්න බැරුව දගලන රටක, මේ වගේ කේස් බලං ඉද්දි යට යන්නේ. ඒ වෙනුවෙන් හඬ නගනවා. රැකියා ස්ථානයේ ආරක්ෂාව අපි කියලා තහවුරු කරගත්තේ නැත්තම් ජනතාව කරලා දෙනවැයි. ජනතාව කරලා දුන්න දේ තමා ඔය තියෙන්නේ
ow eka ithin.. duppath minissunge mini udin unath ithin umbalata awulak nah ne.. padayak giyath umbala strike ne ban.. umbala ge awula umbala hithan inne wenanam jeeeween kottasayak kiyala.. .ithin ban umba ohoma kiyanawa nam.. gedara innawatath umbalata araskhawa denna wei ne.. horek panala gedara inna unta karadara karoth kiyala.. ane manda ban umbalawa hadanna bah..ayeth ithin april padi awahama strike karanath epai ne.. warm up karala ganna epai team ekaඌ ඉතින් නිදහස් උනාද? නැනේ. දඩුවම් දුන්නා.
හැමෝටම අයිතියක් තියනවා තමන්ගෙ රැකියා ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් හඩක් නගන්න. කරන නොකරන එක එයාලාගේ වැඩක්. අපි කරනවා. මොකද පැය 24ම වැඩ කරන ළමයි අපි යටතේ ඉන්නවා.
අඩුගානේ ලපයා මුන්ගේ රැස් බැස්සුවා නම් මචෝ මමත් මාලිමාවට. මුං ලැජ්ජ නැතුව ගෝටාගේ කාලේ ඌට කඩේ ගිහින් උන්ට වෙනම සීට් එකකුත් ඉල්ලුවා මතකද?GMOA එකනෙ බන් රටේ නීතී තීරණය කරන්නෙ බැලුවම!
අනුරාධපුරේ සීන් එකකට කොළඹ උනුත් නිවාඩු
තව හිටියා ඕකේ සභාපතියෙක් පාදනිය කියලා
පොහොර තහනමක් ගේන්න එකෙක්ට උපදෙස් දීලා මුලු රටම කඩා වට්ටලා ලංකාවෙ හැමෝටම කෙලවලා ඇරියඅන්තිමට මහ එකාට රටිනුත් පැනලා යන්න උනා, සෙට් එකක් බේරේ ශ්‍රමදානයකුත් දැම්මා
ඇඩේ GMOA !! උබලා තමා මරු බඩු යකෝව්![]()
මොනාහරි වචන ඇමිණුවා කියලා ප්‍රති තර්කයක් නොවේ!ow eka ithin.. duppath minissunge mini udin unath ithin umbalata awulak nah ne.. padayak giyath umbala strike ne ban.. umbala ge awula umbala hithan inne wenanam jeeeween kottasayak kiyala.. .ithin ban umba ohoma kiyanawa nam.. gedara innawatath umbalata araskhawa denna wei ne.. horek panala gedara inna unta karadara karoth kiyala.. ane manda ban umbalawa hadanna bah..ayeth ithin april padi awahama strike karanath epai ne.. warm up karala ganna epai team eka
මොනාහරි වචන ඇමිණුවා කියලා ප්‍රති තර්කයක් නොවේ!
hari hari umba dan heta poyata wadata yanawada.... dan umbala pvt practice karana than wala wada karanawa ne.. ewata arakshawa awulak nadda..ඉතින් රජයට බැරිද ඒ වගේ හරියට දොරක් තියන කාමරයක්, හරියට නිදාගන්න තැනක්, හරියට ලයිට් ටිකක් වතුර ටිකක් එන තැනක් හදල දෙන්න. හරියට රෝහලේ සිකියුරිටි එක හදන්න. සරලයිනේ. අනවශ්‍ය දේවල් වලට කොටි ගනන් වියදම් කරන්න පුලුවන්නනම් අවම මුලික අවශ්‍යතා ටික හදලා දෙන්න බැරි නැනේ.![]()
hari hari umba dan heta poyata wadata yanawada.... dan umbala pvt practice karana than wala wada karanawa ne.. ewata arakshawa awulak nadda..
permit dunnoth nam saahena prashnayak wei.. anik ekek wath badu gewanne nathi wei ... ungenma illaganin kiyalaeelanga eka next month machan.. eka enne april padi adu wena ekatai.. ekko vehicle permit ekatai.. ..habai ithin AKD janapathi unata passe oya sellan danna bah
Lapaya hadai kiyala balan Inna set ekakut innawa habai..Ehema thama ban lankawatama tax gahaddi judge la apita witharak tax gahanna ba kiyala neethi genawe..
Central bank un apita witharak 10laks padi with benefits kiyala hada gaththe..
Andu maru unath atha dammoth strike karala ratama wattanawa kiyala baya karala custom officers la thama jayatama hora kanne..
Pahath than thama gang wathurata unath yata wenne..
කරාපිටිය රජයේ medical faculty එකට විරුද්ධ උන පොන්නයෝ හිටියා පොල් වතු වලත් medical faculty දානවා කියල කිව්වේ ,The government can fking solve these issues by producing more doctors and making a competition. But GMOA rules over the parliament. 100% government owned entities are a cancer and nobody is still seeing this
Ithin bn donors la tikak ho thamange funds daala professional body ekak widiyata ai GMOA ekata oya tika karaganna bari ?ඉතින් රජයට බැරිද ඒ වගේ හරියට දොරක් තියන කාමරයක්, හරියට නිදාගන්න තැනක්, හරියට ලයිට් ටිකක් වතුර ටිකක් එන තැනක් හදල දෙන්න. හරියට රෝහලේ සිකියුරිටි එක හදන්න. සරලයිනේ. අනවශ්‍ය දේවල් වලට කොටි ගනන් වියදම් කරන්න පුලුවන්නනම් අවම මුලික අවශ්‍යතා ටික හදලා දෙන්න බැරි නැනේ.
රේප් කරපු එකාගේ ලාච්චුවේ දාලා ඇට තලනකන් ස්ට්‍රයික් කියලා නේ ඔය නොකියා කියන්නේ ?දූෂකයා අල්ලලා ඉවරයි බන් ඒත් හෙට වෙනකල් වර්ජනේලූ ඒ ඇයි ?
රාජ්‍ය දේපල තුල වෙනස්කම් කරන්න බැ බං හිතුන විදිහට. අනික අපි රාජ්‍ය සේවය තමයි. ඒකට පහසුකම් රජය දෙන්නේ නැතුව කවුරු දෙන්නද? ගෙදර ගෙනියන්නද ඉල්ලනවාද? මහජන ආරක්ෂාවත් අපිම හදාගන්නද ඕනා.Ithin bn donors la tikak ho thamange funds daala professional body ekak widiyata ai GMOA ekata oya tika karaganna bari ?
Jobless graduates la wage hemadema rajayen karala denakal inne ai ?
පාදෙනියට අනුව ඔව්GMOA එකනෙ බන් රටේ නීතී තීරණය කරන්නෙ බැලුවම!
අනුරාධපුරේ සීන් එකකට කොළඹ උනුත් නිවාඩු
තව හිටියා ඕකේ සභාපතියෙක් පාදනිය කියලා
පොහොර තහනමක් ගේන්න එකෙක්ට උපදෙස් දීලා මුලු රටම කඩා වට්ටලා ලංකාවෙ හැමෝටම කෙලවලා ඇරියඅන්තිමට මහ එකාට රටිනුත් පැනලා යන්න උනා, සෙට් එකක් බේරේ ශ්‍රමදානයකුත් දැම්මා
ඇඩේ GMOA !! උබලා තමා මරු බඩු යකෝව්![]()
A nisa thamai AL exam thiyala thora gaththu pirisak owata ganne hamoma ganne nathuwa mokada workload eka wadi nisa. Habai a aran ugannanne rate minissunge salli walin. Thamange prestigious quality maintain karanna ona nisa private medical colleges daanna denneth naha.රාජ්‍ය දේපල තුල වෙනස්කම් කරන්න බැ බං හිතුන විදිහට. එළියට පෙන්න චිත්‍රය නෙවෙයි ඇතුළෙ තියෙන්නේ. ඉතාම වැදගත් යන්ත්‍රයක් හරි බෙහෙතක් හරි "ආධාරයක්" විදිහට ගන්න ගියත් දහපොලකය යන්න ඕනා. දැනටත් අපි පුලුවන් විදිහට කරගෙන තියනවා. ඉට පස්සේ ඇයි උබලා මේවා කරගත්තේ කියලා පරික්ෂනත් කැඳවල තියනවා.
නමුත් තියන විදිහට උබලාම කරගනින් කියලා අතපිහිදන් ඉඳලා, අනිත් පැත්තෙන් කරන්න ට්‍රයි කරාම රජයත් කරගන්න දෙන්නෙත් නැ පොත් උස්සං එනවා. ඉතින් මෙහෙම තමයි කරන්න වෙන්නේ.
කීබෝඩ් විරයො බනින එක නම් ගනන් ගන්නනැ.ඔය කියවන එකෙක් වත් ඇවිත් මේ වැඩ කරන්නේ නැ දවසක්. කරන්නත් බැ.
ඉතින් තෝරාගත්ත පිරිසක් තියා, රටෙන්ම එකෙක්ව විතරක් ගත්තත් ඌටත් වැඩ කරන්න වෙලා තියෙන්නේ රජය විසින් නිර්මාණය කරන වපසරිය තුල. ඒක රජය විසින් කරලා දුන්නේ නැති උනාම ඒකට විරුද්ද උනාම අපිට බැනලා වැඩක් නැ.A nisa thamai AL exam thiyala thora gaththu pirisak owata ganne hamoma ganne nathuwa.
Oluwa idimunama amarui kothana wunath weda karanna mona field eke wunath.
Igeneema adu minissunta daana thug lines hamotama daanna baha mona lord pakeer wunath.