GMOA එක අධිකරණයටත් උඩින්ද බන් තියෙන්නෙ?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලෙසට නිතිය ක්‍රියාත්මක වෙනවනං කෝ බං රටේ පොලිස්පති? තාම නැනේ.
    ⁣ලොකුම ලොකු දෙයක් වත් හරියට හොයාගන්න බැරුව දගලන රටක, මේ වගේ කේස් බලං ඉද්දි යට යන්නේ. ඒ වෙනුවෙන් හඬ නගනවා. රැකියා ස්ථානයේ ආරක්ෂාව අපි කියලා තහවුරු කරගත්තේ නැත්තම් ජනතාව කරලා දෙනවැයි. ජනතාව කරලා දුන්න දේ තමා ඔය තියෙන්නේ
    හිටපු පොලිස්පති හැංගෙන්න දන්නෙ නැත්තන් ඉස්සෙල්ලම ගහන්න ඕන ඌව පොලිස්පති කරපු එකාට හෙංගෙන්නවත් දන්නෙ නැති එකෙක් රටේ පොලිස්පති කරා කියල. අර ගෑනි නම් හොයන්න බෑ කියන්නෙ චාටර් . පොලිස්පති නම් ඉතින් එකපාර හොයාගත්තොත් තමා චාටර්
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    ඌ ඉතින් නිදහස් උනාද? නැනේ. දඩුවම් දුන්නා.

    හැමෝටම අයිතියක් තියනවා තමන්ගෙ රැකියා ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් හඩක් නගන්න. කරන නොකරන එක එයාලාගේ වැඩක්. අපි කරනවා. මොකද පැය 24ම වැඩ කරන ළමයි අපි යටතේ ඉන්නවා.
    ow eka ithin.. duppath minissunge mini udin unath ithin umbalata awulak nah ne.. padayak giyath umbala strike ne ban.. umbala ge awula umbala hithan inne wenanam jeeeween kottasayak kiyala.. .ithin ban umba ohoma kiyanawa nam.. gedara innawatath umbalata araskhawa denna wei ne.. horek panala gedara inna unta karadara karoth kiyala.. ane manda ban umbalawa hadanna bah..ayeth ithin april padi awahama strike karanath epai ne.. warm up karala ganna epai team eka
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    GMOA එකනෙ බන් රටේ නීතී තීරණය කරන්නෙ බැලුවම!

    අනුරාධපුරේ සීන් එකකට කොළඹ උනුත් නිවාඩු

    තව හිටියා ඕකේ සභාපතියෙක් පාදනිය කියලා

    පොහොර තහනමක් ගේන්න එකෙක්ට උපදෙස් දීලා මුලු රටම කඩා වට්ටලා ලංකාවෙ හැමෝටම කෙලවලා ඇරිය🤦 අන්තිමට මහ එකාට රටිනුත් පැනලා යන්න උනා, සෙට් එකක් බේරේ ශ්‍රමදානයකුත් දැම්මා

    ඇඩේ GMOA !! උබලා තමා මරු බඩු යකෝව් 😂😸
    අඩුගානේ ලපයා මුන්ගේ රැස් බැස්සුවා නම් මචෝ මමත් මාලිමාවට. මුං ලැජ්ජ නැතුව ගෝටාගේ කාලේ ඌට කඩේ ගිහින් උන්ට වෙනම සීට් එකකුත් ඉල්ලුවා මතකද?
    මුන් හරි නම් ස්වාදීන වෙන්ඩ ඕනෙනේද, රටක ලෙඩ්ඩුන්ට නේ වෙදකම් කරන්නේ. ඒ එතික්ස් මොනවත් නැතුව බල්ලෝ වගේ මස් රාත්තලම ඉල්ලලා ස්ට්‍රයික් කරලා නන්දසේනයගේ කාලෙත් අලි වංසෙං, ලපයගේ කාලෙත් අලි වංසෙන්.
    ලපයලගේ සෙට් එකත් පුග්ගලික වෛද්‍යවිජ්ජාල වලට විරුද්ධයි නේහ් GMOA එකත් එක කාලකන්නි සෙට් එකක් නේ පුග්ගලික වෛද්‍ය විජ්ජාල වලට වින කොටපු!
     
    • Like
    Reactions: slug_cat and tha123

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    ow eka ithin.. duppath minissunge mini udin unath ithin umbalata awulak nah ne.. padayak giyath umbala strike ne ban.. umbala ge awula umbala hithan inne wenanam jeeeween kottasayak kiyala.. .ithin ban umba ohoma kiyanawa nam.. gedara innawatath umbalata araskhawa denna wei ne.. horek panala gedara inna unta karadara karoth kiyala.. ane manda ban umbalawa hadanna bah..ayeth ithin april padi awahama strike karanath epai ne.. warm up karala ganna epai team eka
    මොනාහරි වචන ඇමිණුවා කියලා ප්‍රති තර්කයක් නොවේ!
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    මොනාහරි වචන ඇමිණුවා කියලා ප්‍රති තර්කයක් නොවේ!
    :P :P hari hari umba dan heta poyata wadata yanawada.... dan umbala pvt practice karana than wala wada karanawa ne.. ewata arakshawa awulak nadda..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    :P :P hari hari umba dan heta poyata wadata yanawada.... dan umbala pvt practice karana than wala wada karanawa ne.. ewata arakshawa awulak nadda..
    ඉතින් රජයට බැරිද ඒ වගේ හරියට දොරක් තියන කාමරයක්, හරියට නිදාගන්න තැනක්, හරියට ලයිට් ටිකක් වතුර ටිකක් එන තැනක් හදල දෙන්න. හරියට රෝහලේ සිකියුරිටි එක හදන්න. සරලයිනේ. අනවශ්‍ය දේවල් වලට කොටි ගනන් වියදම් කරන්න පුලුවන්නනම් අවම මුලික අවශ්‍යතා ටික හදලා දෙන්න බැරි නැනේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    Ehema thama ban lankawatama tax gahaddi judge la apita witharak tax gahanna ba kiyala neethi genawe..

    Central bank un apita witharak 10laks padi with benefits kiyala hada gaththe..

    Andu maru unath atha dammoth strike karala ratama wattanawa kiyala baya karala custom officers la thama jayatama hora kanne..

    Pahath than thama gang wathurata unath yata wenne..
    Lapaya hadai kiyala balan Inna set ekakut innawa habai..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,668
    113
    East Blue (Goa Kingdom)
    GMOA එක තියෙන්නේ හොරු , පික් පොකට් කාරයෝ වගේ ජීවිත , ශාරීරික හානි නොකරන හොරකන් කරන උන්ටත් යටින් .

    GMOA එක කොටි ත්‍රස්තවාදියෝ , original ජෙප්පෝ විජේවීර පොන්නයා ගේ සෙට් එක level එකේ තියෙන්නේ .

    GMOA තමයි ලංකාවේ medical field එක විනාස කරපු හූනියම .
    හරියට වැඩ කරන දොස්තරලට ඉන්න දෙන්නේ නැහැ , බහුතරය දොස්තරලට සද්ද නැතුව හූ මිටි තිය තිය ඉන්න වෙලා තියෙනවා , අසාධාරණයක් උනාම වෙන ලොකු වෘතීය සමතියක් නැති නිසා help එකක් ගන්න .

    GMOA එක කියන්නේ private hospital වලට සල්ලි හොයලා දෙන්න උපරිමෙන් වැඩ කරන , government hospital වල list වල තියෙන surgeries ඉකමනට ඉවර කරන දොස්තරලට කැපිලි දාන එක promote කරන .
    වෙන medical field එකේ අයට හරි උපාධියක් වත් දෙනවට විරුද්ධව strike කරන .
    දොස්තරලා වැඩි වෙනවට විරුද්ධව වැඩ කරන 2.50 ත්‍රස්තවාදී ලෙවෙල් එකේ පහත් උන්ගෙන් පිරුණ තැනක් ඉස්සර ඉඳන්ම ,

    උන්ගේ දෙවියෝ තමයි බෙහෙත් companies ටික . උදේ හවස මල් තියල වඳින්නේ .

    තව ලංකාවේ medical council එකට පිංගුත්තර හොරු පුරවල දේශපාලනෙන් , රට විනාස කරවන උන් .

    The government can fking solve these issues by producing more doctors and making a competition. But GMOA rules over the parliament. 100% government owned entities are a cancer and nobody is still seeing this
    කරාපිටිය රජයේ medical faculty එකට විරුද්ධ උන පොන්නයෝ හිටියා පොල් වතු වලත් medical faculty දානවා කියල කිව්වේ ,
    ලංකාවට දොස්තරලා ඒ තරම් ඕන නැහැ කිව්වා ඒ කාලෙත් .
    වැඩිය ඕන නැහැ සයිටම් හොර පොට් එක කලෙත් GMOA පොන්නයෝ කිව්වේ ලංකාවේ දොස්තරලා වැඩි කියල .
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,155
    113
    ඉතින් රජයට බැරිද ඒ වගේ හරියට දොරක් තියන කාමරයක්, හරියට නිදාගන්න තැනක්, හරියට ලයිට් ටිකක් වතුර ටිකක් එන තැනක් හදල දෙන්න. හරියට රෝහලේ සිකියුරිටි එක හදන්න. සරලයිනේ. අනවශ්‍ය දේවල් වලට කොටි ගනන් වියදම් කරන්න පුලුවන්නනම් අවම මුලික අවශ්‍යතා ටික හදලා දෙන්න බැරි නැනේ.
    Ithin bn donors la tikak ho thamange funds daala professional body ekak widiyata ai GMOA ekata oya tika karaganna bari ?
    Jobless graduates la wage hemadema rajayen karala denakal inne ai ?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    දූෂකයා අල්ලලා ඉවරයි බන් ඒත් හෙට වෙනකල් වර්ජනේලූ ඒ ඇයි ?
    රේප් කරපු එකාගේ ලාච්චුවේ දාලා ඇට තලනකන් ස්ට්‍රයික් කියලා නේ ඔය නොකියා කියන්නේ ? :unsure:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    Ithin bn donors la tikak ho thamange funds daala professional body ekak widiyata ai GMOA ekata oya tika karaganna bari ?
    Jobless graduates la wage hemadema rajayen karala denakal inne ai ?
    රාජ්‍ය දේපල තුල වෙනස්කම් කරන්න බැ බං හිතුන විදිහට. අනික අපි රාජ්‍ය සේවය තමයි. ඒකට පහසුකම් රජය දෙන්නේ නැතුව කවුරු දෙන්නද? ගෙදර ගෙනියන්නද ඉල්ලනවාද? මහජන ආරක්ෂාවත් අපිම හදාගන්නද ඕනා.

    එලියේ ඉඳන් චිත්‍ර ඇදතැහැකි. ඉතාම වැදගත් යන්ත්‍රයක් හරි බෙහෙතක් හරි "ආධාරයක්" විදිහට ගන්න ගියත් දහපොලකය යන්න ඕනා. දැනටත් අපි පුලුවන් විදිහට කරගෙන තියනවා. ඉට පස්සේ ඇයි උබලා මේවා කරගත්තේ කියලා පරික්ෂනත් කැඳවල තියනවා.
    නමුත් තියන විදිහට උබලාම කරගනින් කියලා අතපිහිදන් ඉඳලා, අනිත් පැත්තෙන් කරන්න ට්‍රයි කරාම රජයත් කරගන්න දෙන්නෙත් නැ පොත් උස්සං එනවා. ඉතින් මෙහෙම තමයි කරන්න වෙන්නේ.

    කීබෝඩ් විරයො බනින එක නම් ගනන් ගන්නනැ.ඔය කියවන එකෙක් වත් ඇවිත් මේ වැඩ කරන්නේ නැ දවසක්. කරන්නත් බැ.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Profession eka matha law eka wenas wenna denna baha hamotama samanawa law eka thiyenna ona
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,513
    113
    Kohomath ona rataka People Power ne Udinma Thiyenne. Oya Appa Thoppi Adikarana Yatin Thiyenne. Janathawata Oana Widiyata Nithi Hadala Ewa Kriyathmaka/Decision Dena Job Ekak Witharai Adikaranaya
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    GMOA එකනෙ බන් රටේ නීතී තීරණය කරන්නෙ බැලුවම!

    අනුරාධපුරේ සීන් එකකට කොළඹ උනුත් නිවාඩු

    තව හිටියා ඕකේ සභාපතියෙක් පාදනිය කියලා

    පොහොර තහනමක් ගේන්න එකෙක්ට උපදෙස් දීලා මුලු රටම කඩා වට්ටලා ලංකාවෙ හැමෝටම කෙලවලා ඇරිය🤦 අන්තිමට මහ එකාට රටිනුත් පැනලා යන්න උනා, සෙට් එකක් බේරේ ශ්‍රමදානයකුත් දැම්මා

    ඇඩේ GMOA !! උබලා තමා මරු බඩු යකෝව් 😂😸
    පාදෙනියට අනුව ඔව්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,155
    113
    රාජ්‍ය දේපල තුල වෙනස්කම් කරන්න බැ බං හිතුන විදිහට. එළියට පෙන්න චිත්‍රය නෙවෙයි ඇතුළෙ තියෙන්නේ. ඉතාම වැදගත් යන්ත්‍රයක් හරි බෙහෙතක් හරි "ආධාරයක්" විදිහට ගන්න ගියත් දහපොලකය යන්න ඕනා. දැනටත් අපි පුලුවන් විදිහට කරගෙන තියනවා. ඉට පස්සේ ඇයි උබලා මේවා කරගත්තේ කියලා පරික්ෂනත් කැඳවල තියනවා.
    නමුත් තියන විදිහට උබලාම කරගනින් කියලා අතපිහිදන් ඉඳලා, අනිත් පැත්තෙන් කරන්න ට්‍රයි කරාම රජයත් කරගන්න දෙන්නෙත් නැ පොත් උස්සං එනවා. ඉතින් මෙහෙම තමයි කරන්න වෙන්නේ.

    කීබෝඩ් විරයො බනින එක නම් ගනන් ගන්නනැ.ඔය කියවන එකෙක් වත් ඇවිත් මේ වැඩ කරන්නේ නැ දවසක්. කරන්නත් බැ.
    A nisa thamai AL exam thiyala thora gaththu pirisak owata ganne hamoma ganne nathuwa mokada workload eka wadi nisa. Habai a aran ugannanne rate minissunge salli walin. Thamange prestigious quality maintain karanna ona nisa private medical colleges daanna denneth naha.
    Oluwa idimunama amarui kothana wunath weda karanna mona field eke wunath.
    Igeneema adu minissunta daana thug lines hamotama daanna baha mona lord pakeer wunath.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    රජයේ හොස්පිටල් වලට රිංගන් ගූ බැනුම් අහගන බෙහෙත් ටික ගන්න ගන්න හිගන ජෙප්පන්ට අරිනවා එක දිගට...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    A nisa thamai AL exam thiyala thora gaththu pirisak owata ganne hamoma ganne nathuwa.
    Oluwa idimunama amarui kothana wunath weda karanna mona field eke wunath.
    Igeneema adu minissunta daana thug lines hamotama daanna baha mona lord pakeer wunath.
    ඉතින් තෝරාගත්ත පිරිසක් තියා, රටෙන්ම එකෙක්ව විතරක් ගත්තත් ඌටත් වැඩ කරන්න වෙලා තියෙන්නේ රජය විසින් නිර්මාණය කරන වපසරිය තුල. ඒක රජය විසින් කරලා දුන්නේ නැති උනාම ඒකට විරුද්ද උනාම අපිට බැනලා වැඩක් නැ.

    අපරාදේ ඔළුව ඉදිමුණ අරගල කාරයෝ ගෝතයාව පන්නනන්න ආවේ කරන්ට් නැ තෙල් නැ කියලා. තමන්ට පුලුවන් විදිහට ජිවත් උනානම් ඉවරනේ.