GMOA එක හා දියමන්ති
GMOA එක හා දියමන්ති
මේ දෙකේ තියෙන සමානකම් මොනවද. අපි හිතනවට වඩා මේ දෙක ගොඩක් සමානයි.
ලෝක් දියමන්ති වෙලඳ පොලේ අවුරුදු ගණනාවක්ම ඒකධිපති බලයක් පවත්වා ගෙන යන්නේ
දකුණු අප්‍රිකාවෙ De Beers කියන සමාගම. ඔවුන් තමා දියමන්ති මිල පාලනය කරන්නේ. ඔවුන්
එසේ කරන්නේ අවුද්දකට නිකුත් කරන දියමන්ති සංඛ්‍යාව පාලනය කිරීමෙන්.
නමුත් විද්‍යාවේ දියුණුවත් සමඟ විද්‍යාඥයන් කෘතිමව දියමන්ති නිපදවන ක්‍රමයක් හොයා ගන්නවා.
(synthetic diamond) . De Beers සමාගම උඹලා හිතන්නේ මොනවාද කරේ.. කෘතිම දියමන්ති
වලට මාකට් එක flood කරන්න දීල තමන්ගේ ඒකාධිකාරී බලය බිඳ වැටෙන කල් මොවුන් බලා හිටියද?
නෑ......මොවුන් පාරිභෝගිකයන්ගේ හිතේ මතයක් ඇති කලා කෘතිම දියමන්ති ස්වභාවික දියමන්ති
වලට වඩා ප්‍රමිතියෙන් බාලයි කියලා. නමුත් ප්රශ්නය නම් මේ දෙක අතර වෙනස කර්මාන්තයේ
භාවිතා කරන සාමාන්‍යය ක්‍රම වලින් හඳුනා ගැනීමට නොහැකි වීම. ඒක නිසා මෙ සමාගම කෘතිම දියමන්ති
හා ස්වභාවික දියමන්ති අතර වෙනස හදුනා ගන්න පුලුවන් උපකරණ නිපදවන්න
විශාල මුදලක් ආයෝජනය කරනවා. එහෙම කරලා කෘතිම වල මිල ස්වභාවික දියමන්ති වල මිලට
වඩා පහතින් පවත්වා ගන්න මොවුන් සමත් වෙනවා.
මෙන්න මෙහෙම තමයි ලෝකේ හැම ඒකාධිකාරයක්ම වැඩ කරන්නේ.හරි දැන් උබල කියපල්ල බලන්න
ලංකාවේ මෙහෙම හැසිරෙන්නෙ කවුද කියලා..
GMOA එකට තියෙන්නෙ ලංකාවෙ වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් නම්, ලංකාවෙ ලමයි පිටරට
උපාධි කඩ වලට ගිහිල්ලා අරන් එන උපාධි වලටත් එරෙහි වෙන්න ඕන. නෑ ඔවුන්ට තියෙන්නේ සෑම
ඒකධිකාරී ව්‍යාපාරයකට බලපාන ප්‍රශ්නයක්...තමන් කොහොමද එම භාණ්ඩයේ හෝ සේවවේ සැපයුම
කෘතිමව පාලනය කරලා එම භාණ්ඩයේ හෝ සේවාවේ මිල පාලනය කරන්නෙ කියලා......
ඉතින් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ වෛද්‍ය ඒකාධිකාරයට Hijack කරන්න දීල අපි බලා ඉමුද?

Last edited:

ඔක්ස්ෆෝඩ් හාවඩ් වගේ කඩ ඔක්කොම කරන්නෙ ඕක අපේ උන්ට නොතේරුනාට 