GMOA එක හා දියමන්ති

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    GMOA එක හා දියමන්ති

    GMOA එක හා දියමන්ති

    image_1507875913-75d27c4371.jpg
    220px-Apollo_synthetic_diamond.jpg

    මේ දෙකේ තියෙන සමානකම් මොනවද. අපි හිතනවට වඩා මේ දෙක ගොඩක් සමානයි.
    ලෝක් දියමන්ති වෙලඳ පොලේ අවුරුදු ගණනාවක්ම ඒකධිපති බලයක් පවත්වා ගෙන යන්නේ
    දකුණු අප්‍රිකාවෙ De Beers කියන සමාගම. ඔවුන් තමා දියමන්ති මිල පාලනය කරන්නේ. ඔවුන්
    එසේ කරන්නේ අවුද්දකට නිකුත් කරන දියමන්ති සංඛ්‍යාව පාලනය කිරීමෙන්.

    නමුත් විද්‍යාවේ දියුණුවත් සමඟ විද්‍යාඥයන් කෘතිමව දියමන්ති නිපදවන ක්‍රමයක් හොයා ගන්නවා.
    (synthetic diamond) . De Beers සමාගම උඹලා හිතන්නේ මොනවාද කරේ.. කෘතිම දියමන්ති
    වලට මාකට් එක flood කරන්න දීල තමන්ගේ ඒකාධිකාරී බලය බිඳ වැටෙන කල් මොවුන් බලා හිටියද?

    නෑ......මොවුන් පාරිභෝගිකයන්ගේ හිතේ මතයක් ඇති කලා කෘතිම දියමන්ති ස්වභාවික දියමන්ති
    වලට වඩා ප්‍රමිතියෙන් බාලයි කියලා. නමුත් ප්‍රශ්නය නම් මේ දෙක අතර වෙනස කර්මාන්තයේ
    භාවිතා කරන සාමාන්‍යය ක්‍රම වලින් හඳුනා ගැනීමට නොහැකි වීම. ඒක නිසා මෙ සමාගම කෘතිම දියමන්ති
    හා ස්වභාවික දියමන්ති අතර වෙනස හදුනා ගන්න පුලුවන් උපකරණ නිපදවන්න
    විශාල මුදලක් ආයෝජනය කරනවා. එහෙම කරලා කෘතිම වල මිල ස්වභාවික දියමන්ති වල මිලට
    වඩා පහතින් පවත්වා ගන්න මොවුන් සමත් වෙනවා.

    මෙන්න මෙහෙම තමයි ලෝකේ හැම ඒකාධිකාරයක්ම වැඩ කරන්නේ.හරි දැන් උබල කියපල්ල බලන්න
    ලංකාවේ මෙහෙම හැසිරෙන්නෙ කවුද කියලා..

    GMOA එකට තියෙන්නෙ ලංකාවෙ වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් නම්, ලංකාවෙ ලමයි පිටරට
    උපාධි කඩ වලට ගිහිල්ලා අරන් එන උපාධි වලටත් එරෙහි වෙන්න ඕන. නෑ ඔවුන්ට තියෙන්නේ සෑම
    ඒකධිකාරී ව්‍යාපාරයකට බලපාන ප්‍රශ්නයක්...තමන් කොහොමද එම භාණ්ඩයේ හෝ සේවවේ සැපයුම
    කෘතිමව පාලනය කරලා එම භාණ්ඩයේ හෝ සේවාවේ මිල පාලනය කරන්නෙ කියලා......

    ඉතින් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ වෛද්‍ය ඒකාධිකාරයට Hijack කරන්න දීල අපි බලා ඉමුද?

    Last edited:
    • Like
    Reactions: Amith0424

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එයාලා උගත්තු නේ. එයාලා කියන දෙයක් තමයි.
    ලබ්බ තමයි. GMOA එකට ගිය රට
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    උත්තරය නෑ

    De Beers = GMOA
    Synthetic Diamonds = SAITM
    ස්වභාවික දියමන්ති හා කෘතිම දියමන්ති අතර වෙනස = පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල උපාධියේ ගුණාත්මක භාවය
    දියමන්ති මිල = වෛද්‍යවරුන්ගේ මිල
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Disclamer : Heta aye Thread ekak damu Machan SLMC election eken 23 and 24 thibba. Members la 4 denama select wela thiyenneth GMOA eken illapu 4 denamai sahenna wadi votes gananakin kiyala.

    Unity is the power and strength. ;)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    බලන් ඉමු වෙන්නෙ මොකක්ද කියලා.
    සයිටම් කෙසෙවෙතත් අනාගතෙදි කෘතිම බුද්ධිය ප්‍රබල උනහම දොස්තර වත්රක් නෙමෙ ගොඩාක් ජොබ්ස් මැෂින් රිප්ලෙස් කරාවි මිනිස්සු වෙනුවට.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මිනිස්සු දියමන්ති ගන්නේ අලංකාරයට හා තමන්ගේ තත්වය පෙන්වන්න.
    වෛද්‍යවරයෙක් වෙන එකත් සමහරුන්ට තමන්ගේ නම්බුව නඩත්තු කරන්න, ලෝකෙට පෙන්නන්න වැදගත්.එයාලා ඒ වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරන්න වුණත් ලෑස්තියි.
    ස්වභාවික දියමන්ති නිර්මාණය අවුරුදු ගාණක් තිස්සේ වෙන ක්‍රියාවලියක්. සමහරුන්ට ඕනේ කෘත්‍රිම දියමන්ති දවසෙන් දෙකෙන් හදනවා වගේ වෛද්‍ය වෘත්තියට කෙටි පාරවල්. ලෝකේ පිළිගත් වෛද්‍ය විද්යාල වලින් ප්‍රමිතියෙන් යුතු උපාධියක් කට්ට කාලා ගන්න එකට වඩා ලේසියෙන් සල්ලි විසිකරලා හොයන්නේ බලන්නේ නැතුව ඕනේ කඩේකින් තමන්ට කෘත්‍රිම දියමන්ති හදනවා වගේ degree එකක් ගන්න.
    කෘත්‍රිම දියමන්ති කයිය නම් ගහනවා ලෝකේ උසස්ම ස්වාභාවික දියමන්ති වලටත් වඩා තමන් උසස් කියලා. ඒත් ඒවායේ quality එක ප්‍රශ්න කෙරෙන කොට සල්ලි විසිකරලා හරි දේශපාලන බලයෙන් ජිල්මාට් දාලා හරි මාරු වෙනවා.
    ඒකාධිකාරයක් තියෙනව කිය කිය ඒක නැතිකරන මුවාවෙන් ඕනේ කුණු ගොඩක් "මේවා ඉස්තරම් දියමන්ති" කියලා මිනිස්සුන්ගේ ඇඟේ ගහන්න දෙන්න බැහැ. ලක්ෂ 65 කින් වගේ උසස් කෘත්‍රිම දියමන්ති හදන්න පුළුවන්කම තියෙත්දී විදුරු ගල් හදල ලක්ෂ 120 කට විකුණන්න ඉඩ දෙන්නේ ඇයි?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සහතික ඇත්ත බං :yes: ඔක්ස්ෆෝඩ් හාවඩ් වගේ කඩ ඔක්කොම කරන්නෙ ඕක අපේ උන්ට නොතේරුනාට :yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සයිටම් එක වහල දැම්මට කමක් නැ කියමුකො. ඒත් මේගොල්ලො කිසිම් පෞද්ගලික වෛද්‍ය විද්‍යලයක් පටන් ගන්න නොදී ඉන්න එක අසාදාරණයි නේද ? ඉන්ජිනේරු සිසුන්ට IESL campus එක තියනවා. ඊත අමතරව තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල තියනවා. ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්ට සහ විදේශ රටවල්වලින් ඉගෙන ගෙන එන ඉන්ජිනේරු සිසුන්ට IESL එකෙන් සමාජිකත්වය ගන්න (විභාග කරලා) ක්‍රම වේදයක් තියනවා. මීට අමතරව අනිත් ක්‍ෂෙත්‍රවලත් පෞද්ගලික විශ්ව විද්‍යාල තියනව. දොස්තරලා ඇයි මෙච්චර කුහක ? වෛද්‍යවරුන්ගේ සංගමේට ඇයි බැරි පෞද්ග​;ලික විශ්වවිද්‍යාලයක් පටන් ගන්න​.SAITM එකේ වැරදි අඩුපාඩූ හදන එක වෙනුවට වහන්නමයි කතා කරන්නෙ. අඩු ගානේSLIIT එකට් පවර ගන්න එකටවත් කැමති නෑ/
     
    • Like
    Reactions: ELShock
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මිනිස්සු දියමන්ති ගන්නේ අලංකාරයට හා තමන්ගේ තත්වය පෙන්වන්න.
    වෛද්‍යවරයෙක් වෙන එකත් සමහරුන්ට තමන්ගේ නම්බුව නඩත්තු කරන්න, ලෝකෙට පෙන්නන්න වැදගත්.එයාලා ඒ වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරන්න වුණත් ලෑස්තියි.
    ස්වභාවික දියමන්ති නිර්මාණය අවුරුදු ගාණක් තිස්සේ වෙන ක්‍රියාවලියක්. සමහරුන්ට ඕනේ කෘත්‍රිම දියමන්ති දවසෙන් දෙකෙන් හදනවා වගේ වෛද්‍ය වෘත්තියට කෙටි පාරවල්. ලෝකේ පිළිගත් වෛද්‍ය විද්යාල වලින් ප්‍රමිතියෙන් යුතු උපාධියක් කට්ට කාලා ගන්න එකට වඩා ලේසියෙන් සල්ලි විසිකරලා හොයන්නේ බලන්නේ නැතුව ඕනේ කඩේකින් තමන්ට කෘත්‍රිම දියමන්ති හදනවා වගේ degree එකක් ගන්න.
    කෘත්‍රිම දියමන්ති කයිය නම් ගහනවා ලෝකේ උසස්ම ස්වාභාවික දියමන්ති වලටත් වඩා තමන් උසස් කියලා. ඒත් ඒවායේ quality එක ප්‍රශ්න කෙරෙන කොට සල්ලි විසිකරලා හරි දේශපාලන බලයෙන් ජිල්මාට් දාලා හරි මාරු වෙනවා.
    ඒකාධිකාරයක් තියෙනව කිය කිය ඒක නැතිකරන මුවාවෙන් ඕනේ කුණු ගොඩක් "මේවා ඉස්තරම් දියමන්ති" කියලා මිනිස්සුන්ගේ ඇඟේ ගහන්න දෙන්න බැහැ. ලක්ෂ 65 කින් වගේ උසස් කෘත්‍රිම දියමන්ති හදන්න පුළුවන්කම තියෙත්දී විදුරු ගල් හදල ලක්ෂ 120 කට විකුණන්න ඉඩ දෙන්නේ ඇයි?

    ලක්ෂ 90 ක් විතර වියදම් වෙන්නේ නැත්ද බන්
    ඊටපස්සේ රජයේ වියදමින් නේද doctorate කරන්න රට යවන්නේ
    එතනත් ලොකු වියදමක් නේද ?

    මන් වැරදිද
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    මිනිස්සු දියමන්ති ගන්නේ අලංකාරයට හා තමන්ගේ තත්වය පෙන්වන්න.
    වෛද්‍යවරයෙක් වෙන එකත් සමහරුන්ට තමන්ගේ නම්බුව නඩත්තු කරන්න, ලෝකෙට පෙන්නන්න වැදගත්.එයාලා ඒ වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරන්න වුණත් ලෑස්තියි.
    ස්වභාවික දියමන්ති නිර්මාණය අවුරුදු ගාණක් තිස්සේ වෙන ක්‍රියාවලියක්. සමහරුන්ට ඕනේ කෘත්‍රිම දියමන්ති දවසෙන් දෙකෙන් හදනවා වගේ වෛද්‍ය වෘත්තියට කෙටි පාරවල්. ලෝකේ පිළිගත් වෛද්‍ය විද්යාල වලින් ප්‍රමිතියෙන් යුතු උපාධියක් කට්ට කාලා ගන්න එකට වඩා ලේසියෙන් සල්ලි විසිකරලා හොයන්නේ බලන්නේ නැතුව ඕනේ කඩේකින් තමන්ට කෘත්‍රිම දියමන්ති හදනවා වගේ degree එකක් ගන්න.
    කෘත්‍රිම දියමන්ති කයිය නම් ගහනවා ලෝකේ උසස්ම ස්වාභාවික දියමන්ති වලටත් වඩා තමන් උසස් කියලා. ඒත් ඒවායේ quality එක ප්‍රශ්න කෙරෙන කොට සල්ලි විසිකරලා හරි දේශපාලන බලයෙන් ජිල්මාට් දාලා හරි මාරු වෙනවා.
    ඒකාධිකාරයක් තියෙනව කිය කිය ඒක නැතිකරන මුවාවෙන් ඕනේ කුණු ගොඩක් "මේවා ඉස්තරම් දියමන්ති" කියලා මිනිස්සුන්ගේ ඇඟේ ගහන්න දෙන්න බැහැ. ලක්ෂ 65 කින් වගේ උසස් කෘත්‍රිම දියමන්ති හදන්න පුළුවන්කම තියෙත්දී විදුරු ගල් හදල ලක්ෂ 120 කට විකුණන්න ඉඩ දෙන්නේ ඇයි?

    වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන තර්කය තනිකරම gmoa එකේ තර්කයක්. අන්තරය සටන් කරන්නේ නිදහස් අධ්‍යාපනයක්ද මොකද්ද වෙනුවෙන්.නමුත් gmoa එක නිතරම කියන්නේ ඔවුන් පෙනී සිටින්නේ වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය වෙනුවෙන් කියලා. මේ ඊනියා ගුණාත්මක භාවය තීරණය කරන්නේත් gmoa එකම තමයි... එක හරියට අර de beers සමාගම අර දියමන්ති ජාති දෙක වෙන් කරලා හඳුනගන්න, උන්ම සල්ලි වියදම් කරලා මැෂින් එකක් හැදුවා වගේ...හැබැයි මේ ප්‍රමිතිය ගැන තියෙන කැක්කුම පිටරට උපාධි කඩ වලින් ගන්න උපාධි වලට අදාල නෑ....

    හොඳට බලපන් gmoa එක පෙනී ඉන්නෙ උන්ගෙ පටු අවශ්‍යයතා වෙනුවෙන් විතරයි.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    සයිටම් එක වහල දැම්මට කමක් නැ කියමුකො. ඒත් මේගොල්ලො කිසිම් පෞද්ගලික වෛද්‍ය විද්‍යලයක් පටන් ගන්න නොදී ඉන්න එක අසාදාරණයි නේද ? ඉන්ජිනේරු සිසුන්ට IESL campus එක තියනවා. ඊත අමතරව තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල තියනවා. ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්ට සහ විදේශ රටවල්වලින් ඉගෙන ගෙන එන ඉන්ජිනේරු සිසුන්ට IESL එකෙන් සමාජිකත්වය ගන්න (විභාග කරලා) ක්‍රම වේදයක් තියනවා. මීට අමතරව අනිත් ක්‍ෂෙත්‍රවලත් පෞද්ගලික විශ්ව විද්‍යාල තියනව. දොස්තරලා ඇයි මෙච්චර කුහක ? වෛද්‍යවරුන්ගේ සංගමේට ඇයි බැරි පෞද්ග​;ලික විශ්වවිද්‍යාලයක් පටන් ගන්න​.SAITM එකේ වැරදි අඩුපාඩූ හදන එක වෙනුවට වහන්නමයි කතා කරන්නෙ. අඩු ගානේSLIIT එකට් පවර ගන්න එකටවත් කැමති නෑ/

    ඒකාධිකාරයන් මිල පාලනය කරන්නේ සැපයුම පලනය කිරීමෙන්. ඒක නිසා වෛද්‍යවරයෙකුට
    පෞද්ගලික චැනල් සේවයකදී හිමි වන මිල රඳා පවතින්නේ ලංකාවෙන් අවුරුද්දකට පිටවෙන වෛද්‍යවරු ගණන මත. ඒක පාලනය කිරීම තමයි gmoa එකේ එකම අරමුණ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සවභාවික දියමන්ති සහ කෘතීම දියමන්ති :baffled::baffled::baffled::baffled:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    සවභාවික දියමන්ති සහ කෘතීම දියමන්ති :baffled::baffled::baffled::baffled:

    සවභාවික දියමන්ති = රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය උපාධිය

    කෘතීම දියමන්ති = පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල වෛද්‍ය උපාධිය

    දැන් බලපන් තේරෙනවද කියලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒකාධිකාරයන් මිල පාලනය කරන්නේ සැපයුම පලනය කිරීමෙන්. ඒක නිසා වෛද්‍යවරයෙකුට
    පෞද්ගලික චැනල් සේවයකදී හිමි වන මිල රඳා පවතින්නේ ලංකාවෙන් අවුරුද්දකට පිටවෙන වෛද්‍යවරු ගණන මත. ඒක පාලනය කිරීම තමයි gmoa එකේ එකම අරමුණ.

    :yes::yes::yes::yes:

    අනික තමයි උන්ට තියෙන ඩිමාන්ඩ් කිරීමේ බලය නැති වෙයි කියල තියෙන බය..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :yes: