GMOA එක හා දියමන්ති

maduruwanari

Banned
Jul 26, 2015
697
106
0
Angoda
ඔවු ඉතින්? කොලේජ් ඩිග්රි එක ඇමරිකාවේ බහුතර ළමයින්ට ගන්න පුලුවන් එකක් නේ.

අනික ඇමරිකාවේ දොස්තරලා වෙන්න මේ විදිය විතරක් නෙමේනේ තියෙන්නෙ.

බහුතරක් විස්සවිද්යල වලට GPA 3.7-3.8 වත් ඕන නේද සහෝදරයා. මම අහල තියන විදියට එක ලොකු ගණනක්.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ගණන ලොකු වෙන්න පුලුවන්. හැබැයි ඒක ලබාගන්න උත්සහා කරන්න ඕනි කෙනෙකුට පුලුවන්. සල්ලි තියෙවාද නැද්ද ගැටලුවක් නෙමේ.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ලබාගන්න පුලුවන් අමාරැ ජොබ් එකක් වෙන්න ඇති. හැබැයි ඒකට ට්රයි කරන්න ඕනි එහෙකුට නිදහසක් තියෙනවානේ. ආර්ට්ස් කලත් මෙඩිසින් එක්සෑම් එකට ලියන්න බැරි කමක් නෑනේ.

    ඔප්පු කරන්න. art කරලා medicine degree ගන්න පුලුවන්ද
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    එක ඇත්ත එකනේ AL ඉහලින්ම පාස් වෙන්න සල්ලි ඕනි නැහැනේ ...:yes::yes::yes:
     
    අපිත් එහෙම තමනේ. වෙනසක් නැනේ. ඉහල z අගයක් ලබා ගන්න ඕන කෙනෙකුට උත්සහ කරන්න පුළුවන්.සල්ලි තිබීම අදාලම නැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලබාගන්න පුලුවන් අමාරැ ජොබ් එකක් වෙන්න ඇති. හැබැයි ඒකට ට්රයි කරන්න ඕනි එහෙකුට නිදහසක් තියෙනවානේ. ආර්ට්ස් කලත් මෙඩිසින් එක්සෑම් එකට ලියන්න බැරි කමක් නෑනේ.

    ට්‍රයි කරන්න පුළුවන් ..හැබැයි 3.8 වලට එහා තියෙන්න ඕනි

    ඒ විදිහට බැලුවහම අපේ ඩොක්කු තව පෙරන්න ඕනි
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    බහුතරක් විස්සවිද්යල වලට GPA 3.7-3.8 වත් ඕන නේද සහෝදරයා. මම අහල තියන විදියට එක ලොකු ගණනක්.

    ලංකාවෙ වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීමේ අවම සුදුසුකම s3 නේද....කවුරු කරි කියනවද මේම මීට වඩා වැඩි වෙන්න ඕන කියලා ...වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් ඊම අමාරු වීම හා වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය අතර තියෙන සම්බන්ධය මොකද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක ඇත්ත එකනේ AL ඉහලින්ම පාස් වෙන්න සල්ලි ඕනි නැහැනේ ...:yes::yes::yes:

    අපේ රටටත් ඕනා මේ වගේ දෙයක් නේද?‍

    yes for #1, no for #2 (med students party a LOT after their block exams, often to bacchanalian excess).

    the road is long and hard. if you want to heal someone's wounds, just become a nurse practitioner or physician assistant... or nurse anesthetist.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔප්පු කරන්න. art කරලා medicine degree ගන්න පුලුවන්ද

    කරන්න පුළුවන් ..එත් මේජර් සබ්ජෙක්ට් වලට අමතරව මෙහෙ කෙමිස්ටි ,බයලොජි කරන්න වෙනවා ....ඒවාට A පාසස් තිබ්බොත් අයදුම් කරන්න පුළුවන් ..එත් ඉතින් ප්‍රයෝගිකව එහෙම කරන්නේ නැහැ ...
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    GMOA එක පෙනී= ඉන්න දොස්තර‍ලගේ ඒ ප්රමිතිය තියෙනවාද?

    වෛද්‍ය වරුන්ගේ විය දැනුමේ නියාමනය කිරීමට වෛද්‍ය සබාව, වෛද්‍ය පීට, පශ්චාත් වෛද්‍ය උපාදි ආයතනය තිබෙනවා. ඔඋන්ගේ හැසිරීමේ ප්‍රමිතිය ගැන ගැටළුවක් නම් වෛද්‍ය සබාව ශ්‍රී ලංකා පොලිසිය ඉන්නවා.ඔබට gmoa මත්වරුන්ගේ ප්‍රමිතිය ගැන ගැටළුවක් තිබේ නම් අදාල ආයතන දැනුවත් කරන්න
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    කරන්න පුළුවන් ..එත් මේජර් සබ්ජෙක්ට් වලට අමතරව මෙහෙ කෙමිස්ටි ,බයලොජි කරන්න වෙනවා ....ඒවාට A පාසස් තිබ්බොත් අයදුම් කරන්න පුළුවන් ..එත් ඉතින් ප්‍රයෝගිකව එහෙම කරන්නේ නැහැ ...

    chemistry biology කල කියන්නේ වෙනසක් නැනේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ රටටත් ඕනා මේ වගේ දෙයක් නේද?‍

    මෙහෙම කියන්නම් මචන් අත්දකින හින්ද කියන්නේ ලංකාවේ ඩොකෙක් වෙනවට වඩා පට්ට අමාරුයි USA වල ඩොකෙක් වෙන්න ....

    ලංකාවේ ඩොක්ට කියන්නේ ඉතින් මෙඩිකල් ඩොක්ටර්ස් ලට උනාට USA වල මෙඩිකල් ඩොක්ටර් කියන්නේ PHD ලෙවල් එකක් ...PHD වලත් ගන්න අමාරුම PHD එකක් ...එක තමා ඇත්ත

    ලංකාවේ දොස්තරගේත් ප්‍රමිතිය මදි කියන්නේ එකයි සාපේක්ෂව ..මම දන්නා ලංකාවේ දොස්තරලා දෙතුන්දෙනෙක්ම ඉන්නවා මෙහෙ ඇවිල්ලා නර්සින් කරන ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    chemistry biology කල කියන්නේ වෙනසක් නැනේ

    ලංකාවේ විදිහට වඩා වෙනස් ක්‍රමයක් බ්‍රෝ ..එහෙම ආර්ට් කරන එවුන් ප්‍රයෝගිකව තේරෙන්නේ නැහැ සහ අයදුම් කරන්නේ නැහැ මොකද ඒ රටවල එවුන්ට එච්චර උවමනාවක් නැහැ ආර්ට් කරලා මෙඩිසින් කරන්න :P:P:P

    අනික මෙච්චර තරගයක් නැහැ අප්පට සල්ලි තියෙන එවුන් ඩොකලා වෙන්න ..බොක්කෙන්ම මහන්සිවෙලා ඩ්‍රීම් එකක් තියෙන එවුන් තමා එතනට යන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහෙම කියන්නම් මචන් අත්දකින හින්ද කියන්නේ ලංකාවේ ඩොකෙක් වෙනවට වඩා පට්ට අමාරුයි USA වල ඩොකෙක් වෙන්න ....

    ලංකාවේ ඩොක්ට කියන්නේ ඉතින් මෙඩිකල් ඩොක්ටර්ස් ලට උනාට USA වල මෙඩිකල් ඩොක්ටර් කියන්නේ PHD ලෙවල් එකක් ...PHD වලත් ගන්න අමාරුම PHD එකක් ...එක තමා ඇත්ත

    ලංකාවේ දොස්තරගේත් ප්‍රමිතිය මදි කියන්නේ එකයි සාපේක්ෂව ..මම දන්නා ලංකාවේ දොස්තරලා දෙතුන්දෙනෙක්ම ඉන්නවා මෙහෙ ඇවිල්ලා නර්සින් කරන ...

    USMLE pass wela IELTS pass wela awoth barida ?:eek:
     
    :cool::cool::cool::cool:

    එල අලුත් දේවල් ටිකක් ඉගෙන ගත්තා.....
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ලංකාවේ විදිහට වඩා වෙනස් ක්‍රමයක් බ්‍රෝ ..එහෙම ආර්ට් කරන එවුන් ප්‍රයෝගිකව තේරෙන්නේ නැහැ සහ අයදුම් කරන්නේ නැහැ මොකද ඒ රටවල එවුන්ට එච්චර උවමනාවක් නැහැ ආර්ට් කරලා මෙඩිසින් කරන්න :P:P:P

    අනික මෙච්චර තරගයක් නැහැ අප්පට සල්ලි තියෙන එවුන් ඩොකලා වෙන්න ..බොක්කෙන්ම මහන්සිවෙලා ඩ්‍රීම් එකක් තියෙන එවුන් තමා එතනට යන්නේ

    :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    USMLE pass wela IELTS pass wela awoth barida ?:eek:

    එහෙම කරන අය ඉන්නවා .....කරගන්න බැරි වෙලා අනතවෙලා ඩිප්ප්‍රෙස් උන අයත් ඉන්නවා බන් එක හිතන තරඟ ලේසි එකක් නෙමේ වෙන්න ඇති ....වැඩි දුර නොදනී