ඔවු ඉතින්? කොලේජ් ඩිග්රි එක ඇමරිකාවේ බහුතර ළමයින්ට ගන්න පුලුවන් එකක් නේ.
අනික ඇමරිකාවේ දොස්තරලා වෙන්න මේ විදිය විතරක් නෙමේනේ තියෙන්නෙ.
බහුතරක් විස්සවිද්යල වලට GPA 3.7-3.8 වත් ඕන නේද සහෝදරයා. මම අහල තියන විදියට එක ලොකු ගණනක්.

ලබාගන්න පුලුවන් අමාරැ ජොබ් එකක් වෙන්න ඇති. හැබැයි ඒකට ට්‍රයි කරන්න ඕනි එහෙකුට නිදහසක් තියෙනවානේ. ආර්ට්ස් කලත් මෙඩිසින් එක්සෑම් එකට ලියන්න බැරි කමක් නෑනේ.
ගණන ලොකු වෙන්න පුලුවන්. හැබැයි ඒක ලබාගන්න උත්සහා කරන්න ඕනි කෙනෙකුට පුලුවන්. සල්ලි තියෙවාද නැද්ද ගැටලුවක් නෙමේ.

ඔප්පු කරන්න. art කරලා medicine degree ගන්න පුලුවන්ද
එක ඇත්ත එකනේ AL ඉහලින්ම පාස් වෙන්න සල්ලි ඕනි නැහැනේ ...![]()
yes for #1, no for #2 (med students party a LOT after their block exams, often to bacchanalian excess).
the road is long and hard. if you want to heal someone's wounds, just become a nurse practitioner or physician assistant... or nurse anesthetist.
ඔප්පු කරන්න. art කරලා medicine degree ගන්න පුලුවන්ද
GMOA එක පෙනී= ඉන්න දොස්තරලගේ ඒ ප්‍රමිතිය තියෙනවාද?
කරන්න පුළුවන් ..එත් මේජර් සබ්ජෙක්ට් වලට අමතරව මෙහෙ කෙමිස්ටි ,බයලොජි කරන්න වෙනවා ....ඒවාට A පාසස් තිබ්බොත් අයදුම් කරන්න පුළුවන් ..එත් ඉතින් ප්‍රයෝගිකව එහෙම කරන්නේ නැහැ ...
අපේ රටටත් ඕනා මේ වගේ දෙයක් නේද?
chemistry biology කල කියන්නේ වෙනසක් නැනේ

මෙහෙම කියන්නම් මචන් අත්දකින හින්ද කියන්නේ ලංකාවේ ඩොකෙක් වෙනවට වඩා පට්ට අමාරුයි USA වල ඩොකෙක් වෙන්න ....
ලංකාවේ ඩොක්ට කියන්නේ ඉතින් මෙඩිකල් ඩොක්ටර්ස් ලට උනාට USA වල මෙඩිකල් ඩොක්ටර් කියන්නේ PHD ලෙවල් එකක් ...PHD වලත් ගන්න අමාරුම PHD එකක් ...එක තමා ඇත්ත
ලංකාවේ දොස්තරගේත් ප්‍රමිතිය මදි කියන්නේ එකයි සාපේක්ෂව ..මම දන්නා ලංකාවේ දොස්තරලා දෙතුන්දෙනෙක්ම ඉන්නවා මෙහෙ ඇවිල්ලා නර්සින් කරන ...

ලංකාවේ විදිහට වඩා වෙනස් ක්‍රමයක් බ්‍රෝ ..එහෙම ආර්ට් කරන එවුන් ප්‍රයෝගිකව තේරෙන්නේ නැහැ සහ අයදුම් කරන්නේ නැහැ මොකද ඒ රටවල එවුන්ට එච්චර උවමනාවක් නැහැ ආර්ට් කරලා මෙඩිසින් කරන්න
අනික මෙච්චර තරගයක් නැහැ අප්පට සල්ලි තියෙන එවුන් ඩොකලා වෙන්න ..බොක්කෙන්ම මහන්සිවෙලා ඩ්‍රීම් එකක් තියෙන එවුන් තමා එතනට යන්නේ

USMLE pass wela IELTS pass wela awoth barida ?![]()