GMOA එක මේ ප්‍රශ්නේ ප්‍රධාන කොටස් කාරයෙක්.
ඇයි මෙච්චර කේන්ති ගන්නේ. ඔබතුමාට පුද්ගලික ගැටළුවක් උනේ නැනේද මේ ප්‍රශ්නෙදි
GMOA එක මේ ප්‍රශ්නේ ප්‍රධාන කොටස් කාරයෙක්.
එක හරි ....හැබැයි සයිටම් එක වහන්න ඕනි ..එක හදාගමු කියන කතාව වැරදි ආදර්ශයක් වෙන්න පුළුවන් ....ප්‍රමිතිය හදාගන්නවනම් එකගයි ...
එහෙම බෑ .........සර්ව සම්පූර්ණ වෛද්‍ය විද්‍යාලයක් මුලින්ම හැදෙන්නෙ නෑ බන් .. එවට පොඩ්ඩක් කාලය දෙන්න ඕන....

ඉන්නවා බන් ගොඩක් අය ඒ අය දන්නවා ඇති සිද්දිය හරියම ...මොකද ඒගොල්ලෝ කියන්නේ
යකූ මිනිස්සුන්ට තියෙන්න්නේ පුදුම කටවල්නේ...
කාලෙන් කාලෙට දිව වෙනස් කරනවනේ






එහෙම බෑ .........සර්ව සම්පූර්ණ වෛද්‍ය විද්‍යාලයක් මුලින්ම හැදෙන්නෙ නෑ බන් .. එවට පොඩ්ඩක් කාලය දෙන්න ඕන....
එහෙම බෑ .........සර්ව සම්පූර්ණ වෛද්‍ය විද්‍යාලයක් මුලින්ම හැදෙන්නෙ නෑ බන් .. එවට පොඩ්ඩක් කාලය දෙන්න ඕන....





සයිටම් හොඳයි කියපු උන් දැන් ස්ලිට් දාන එක තමයිලු හොඳ. නන් ප්රොෆිට්ලු. ශෝක්ලු... මේකටත් වඩා බුකියෙනෙ වැඩේ...... හයියූ...
නන් ප්‍රොෆිට් වියයුතුයි කියලා කෑගහපු උන් තුෂිණිම්භූත වෙලා දිවවල් දැකලා



බැහැ මචන් එකේ ඉන්නේ පතලෙට සම්බන්ද හොරුනේ![]()
ඒක තමයි බන් මන් කියන්නේ ලංකාවෙ බිස්නස් කාරයෙක් කියන්නේ වෙලාවක පාතාල කාරයෙක් වෙලාවක දේශපාළුවෙක්....ලංකාවේ ආයෝජනයක් කරනවා නම්.... ඒක ගැන යම් ගැරෙන්ටියක් දෙන්න වෙනවා ආණ්ඩුවෙන්....ඒක තමයි සයිටම් වෙනුවෙන් හැම ආණ්ඩුවම පෙනී ඉන්නේ....මේ වගේ ව්‍යාපාර සාධාරණ මාර්ගයට ගන්න නම් ඒ ක්ෂේත්රයට තව තව ආයෝජන එන්න ඕන......
ඒක තමයි ධනවාදයේ හැටි ....මුලින් shady business වගේ පටන් ගන්න ඒව පස්සෙ හෙන respectable companies වෙනවා.
ඔය කවුරු කෑගැහුවත් සයිටම් එකේ උන්ට කොලොම්බො මෙඩිකල් ෆැකල්ටි එකෙන් කරන උදවු දන්නවා නම් උන් වහකනවා.....

බොරු නොකියා හිටපන් බන් ...ඩොකෙක් වෙන්න කලින් කොලේජ් දිග්රියක් ඕනි ....GPA 4 නැත්තම් හැලෙනවා ..මැරීගෙන වැඩ උන් GPA 4 තියාගන්න![]()

meka sure da? yako gpa 4.0 kiyanne 100% kiyana ekane
වංචා කරපන්, හැබැයි ධනවාදයයි සමාජවාදයයි අල්ල ගන්න එපා. ඒ වගේ සංකල්ප ලෝකෙට හදුන්නල දීපු මිනිස්සු පව්