GMOA එක හා දියමන්ති

maduruwanari

Banned
Jul 26, 2015
697
106
0
Angoda
GMOA එක මේ ප්රශ්නේ ප්රධාන කොටස් කාරයෙක්.

ඇයි මෙච්චර කේන්ති ගන්නේ. ඔබතුමාට පුද්ගලික ගැටළුවක් උනේ නැනේද මේ ප්‍රශ්නෙදි
 
Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    එක හරි ....හැබැයි සයිටම් එක වහන්න ඕනි ..එක හදාගමු කියන කතාව වැරදි ආදර්ශයක් වෙන්න පුළුවන් ....ප්‍රමිතිය හදාගන්නවනම් එකගයි ...

    එහෙම බෑ .........සර්ව සම්පූර්ණ වෛද්‍ය විද්‍යාලයක් මුලින්ම හැදෙන්නෙ නෑ බන් .. එවට පොඩ්ඩක් කාලය දෙන්න ඕන....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම බෑ .........සර්ව සම්පූර්ණ වෛද්‍ය විද්‍යාලයක් මුලින්ම හැදෙන්නෙ නෑ බන් .. එවට පොඩ්ඩක් කාලය දෙන්න ඕන....

    ඔව් පොඩ්ඩක් වෙඩිල්ලක් තියලා ඇක්ටින් පාරක් දාලා ගන්න ඕනේ...
    ප්‍රැක්ටිස් වෙන්නවත් කාලය ඕනේ :rofl:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    gmoa එකේ සමහර වැඩ ගැන එකග වෙන්න බැරි උනත් මේ ගැටලුවේදී කරපු මැදිහත් වීම වටිනවා. නැත්තන් ඉස්සරහට ලොකු විනාසයක් වෙන්න පුළුවන්. මේක monopoly ගැන ගැටළුවක් නෙමේ.තමන්ගේ ක්ෂේත්‍රයේ ගැටලුවකදී එම ක්ෂේත්‍රයේ අය ඉස්සරහට එනවා.පිටින් බලන අයට මොන කතා කියන්න තිබුනත්
     
    Last edited:

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    එහෙම බෑ .........සර්ව සම්පූර්ණ වෛද්‍ය විද්‍යාලයක් මුලින්ම හැදෙන්නෙ නෑ බන් .. එවට පොඩ්ඩක් කාලය දෙන්න ඕන....

    saitm රෝහලට රජයෙන් මසකට කොටි 20-25 පමණ මුදලක් ලබා දෙනවා අගෝස්තු මාසයේ ඉදල.එම මුදල් වියදම් කරන ආකාරය ගැන ඔබ දැනුත් ද.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම බෑ .........සර්ව සම්පූර්ණ වෛද්‍ය විද්‍යාලයක් මුලින්ම හැදෙන්නෙ නෑ බන් .. එවට පොඩ්ඩක් කාලය දෙන්න ඕන....

    බැහැ මචන් එකේ ඉන්නේ පතලෙට සම්බන්ද හොරුනේ :sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සයිටම් හොඳයි කියපු උන් දැන් ස්ලිට් දාන එක තමයිලු හොඳ. නන් ප්‍රොෆිට්ලු. ශෝක්ලු... මේකටත් වඩා බුකියෙනෙ වැඩේ...... හයියූ...
    නන් ප්‍රොෆිට් වියයුතුයි කියලා කෑගහපු උන් තුෂිණිම්භූත වෙලා දිවවල් දැකලා
    :baffled::baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    සයිටම් හොඳයි කියපු උන් දැන් ස්ලිට් දාන එක තමයිලු හොඳ. නන් ප්‍රොෆිට්ලු. ශෝක්ලු... මේකටත් වඩා බුකියෙනෙ වැඩේ...... හයියූ...
    නන් ප්‍රොෆිට් වියයුතුයි කියලා කෑගහපු උන් තුෂිණිම්භූත වෙලා දිවවල් දැකලා
    :baffled::baffled::baffled:

    :P:P:P
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    බැහැ මචන් එකේ ඉන්නේ පතලෙට සම්බන්ද හොරුනේ :sorry::sorry:

    ඒක තමයි බන් මන් කියන්නේ ලංකාවෙ බිස්නස් කාරයෙක් කියන්නේ වෙලාවක පාතාල කාරයෙක් වෙලාවක දේශපාළුවෙක්....ලංකාවේ ආයෝජනයක් කරනවා නම්.... ඒක ගැන යම් ගැරෙන්ටියක් දෙන්න වෙනවා ආණ්ඩුවෙන්....ඒක තමයි සයිටම් වෙනුවෙන් හැම ආණ්ඩුවම පෙනී ඉන්නේ....මේ වගේ ව්‍යාපාර සාධාරණ මාර්ගයට ගන්න නම් ඒ ක්ෂේත්‍රයට තව තව ආයෝජන එන්න ඕන......

    ඒක තමයි ධනවාදයේ හැටි ....මුලින් shady business වගේ පටන් ගන්න ඒව පස්සෙ හෙන respectable companies වෙනවා.
     
    perpetual treasuries වෙනුවෙන් පෙනී සිටියේත් එහෙම හිතලම වෙන්න ඇති. කොහොමත් ලංකාවේ ආණ්ඩු එදා ඉදල පෙනී හිටියේ වංචාකාරයෝ වෙනුවෙන්නේ.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    වංචා කරපන්, හැබැයි ධනවාදයයි සමාජවාදයයි අල්ල ගන්න එපා. ඒ වගේ සංකල්ප ලෝකෙට හදුන්නල දීපු මිනිස්සු පව්
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔය කවුරු කෑගැහුවත් සයිටම් එකේ උන්ට කොලොම්බො මෙඩිකල් ෆැකල්ටි එකෙන් කරන උදවු දන්නවා නම් උන් වහකනවා.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය කවුරු කෑගැහුවත් සයිටම් එකේ උන්ට කොලොම්බො මෙඩිකල් ෆැකල්ටි එකෙන් කරන උදවු දන්නවා නම් උන් වහකනවා.....

    Monada karana udaw kiyapanko balanna. 2009 idan 2015 January wenakan mamath hitiye okene. :shocked:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    බොරු නොකියා හිටපන් බන් ...ඩොකෙක් වෙන්න කලින් කොලේජ් දිග්රියක් ඕනි ....GPA 4 නැත්තම් හැලෙනවා ..මැරීගෙන වැඩ උන් GPA 4 තියාගන්න :P:P

    meka sure da? yako gpa 4.0 kiyanne 100% kiyana ekane:shocked:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    වංචා කරපන්, හැබැයි ධනවාදයයි සමාජවාදයයි අල්ල ගන්න එපා. ඒ වගේ සංකල්ප ලෝකෙට හදුන්නල දීපු මිනිස්සු පව්

    ධනවාදය කියන්නෙ සුරංගනා ලෝකයක් නෙවෙයි බන්...... ධනවාදය කියන්නේ ආත්මාර්ථකාමී මිනිස්සුන්ගේ ආත්මාර්ථකාරී ක්‍රියා මගින් කොහොමද long run එකේදි කොහොමද වඩා යහපත් ලෝකයක් හැදෙන්න කියල කියල දීපු තියරියක්... So have some faith in it....