එතනින් සමාජවදේ වත් වෙන මොනවත් එලියට එන්නේ නෑ මචන්.
GMOA එක උන්ගේ පන්තිය, ලොකු කම වගේම වෘත්තීය ඉහලින් තියාගන්න වලිකනවා. අනිත් එවුන් දැන් නින්දෙන් ඇහැරිලා වගේ කතා කරනවා එකට විරුද්ධව.
හදිසියෙවත් එයාල දොස්තරලා උනාම කතා කරන්නෙත් ඔය ටිකම තමයි.
අපේ සමාජ් හැම දෙනෙක්ම කුහකයි මචන්. එක මේ දේශපාලන ක්‍රමයක් නිසාවත් වෙන මොකක්වත් නිසා නෙවෙයි. හැම කෙනෙක්ම සැප විදින්න, හොඳ නමක් තියාගන්න ආසයි, එකට තණ්හාවක් මිනිහගේ ඇතුලෙම තියෙනවා.
හොඳ ඉස්කෝලයක් කියන්නේ හොඳ සමාජය පන්තියක මුල් පියවර. ඉතින් දුප්පත් රජයේ සේවකය හොර ඔප්පු හදාගන්නෙත්, සල්ලි කාරයා ලක්ෂ ගණන් වියදම් කරන්නෙත්, දේශපාලුව විදුහල්පතිය්ලගේ වැඩවලට හොට දාන්නෙත්, විදුහල්පතියා තරුණ අම්මල එක්ක රූම් යන්නෙත් ඔය හැම දේම නිසා තමයි.