GMOA එක හොඳයි කියලත් හිතෙනවා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    GMOA එක හොඳයි කියලත් හිතෙනවා

    14370417_1390449494318563_7584863985232551722_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් ඔක හිතුන, පුදුම සර්ව සාධාරනයක් සම හරක්ගෙ තිබ්බෙ,ඔය සර්ව සාධාරනය දිගටම තිබේවා කියල මම පාර්තනා කරනව.:)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,005
    113
    -In Darkness-
    මට නම් සර්වසාධාරණ බැරි නම් ඕන මගුලක්, හැබැයි 1000ක් හේතු කිව්වත් දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ අමාරුකම්, අසරණකම් ප්‍රයෝජනේට අරන් ස්ට්‍රයික් කරන සක්කිලි වැඩේ නම් හෙලා දකිනවා. මිනිස්සුන්ගේ සෞඛ්‍යය/ජීවිත තම්න්ගේ පටු අරමුණු වලට බිල්ලට තියන්න තරම් අශික්ෂිත වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ :angry::angry: ඔය යක්කු කවදාවත් හොස්පිටල් එකේ පහසුකම් නැති ඒවට, බෙහෙත් අඩුපාඩු ඒවාට ස්ට්‍රයික් කරලා නෑ. හැබැයි පඩි අඩු එකට, පර්මිට් කචල් වලට සෙනිකව ස්ට්‍රයික්. කොහොම නමුත් GMOA එකේ ප්‍රශ්නේ කාටත් වඩා දේශපාලන බත් බැලයන්ගේ කටුකන එවුන්ට තමා වැදිලා තියෙන්නේ :rofl::rofl: ECTA එකට පාර ගහන නිසා GMOA එක, හිටු කියලා පෙරලා පහර දෙනවා බත් බැලයෝ. අපේ එවුනුත් ඉතින් බලන් ඉන්නේ මනුස්සකම් පැත්තකින් තියලා දේශපාලන වාසි ගන්නනේ :angry:
     
    එක ඇත්ත මචන් ..හැබැයි මේ උන් ගැන නෙමේ ...මේ අපේ එවුන් ගැන
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඕව ඔ‍හොම තමයි බන් උන්ට රිදෙද්දි තමයි අනික් උන්ට රිදෙනව කියල දැනෙන්නෙ !
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එතනින් සමාජවදේ වත් වෙන මොනවත් එලියට එන්නේ නෑ මචන්.

    GMOA එක උන්ගේ පන්තිය, ලොකු කම වගේම වෘත්තීය ඉහලින් තියාගන්න වලිකනවා. අනිත් එවුන් දැන් නින්දෙන් ඇහැරිලා වගේ කතා කරනවා එකට විරුද්ධව.
    හදිසියෙවත් එයාල දොස්තරලා උනාම කතා කරන්නෙත් ඔය ටිකම තමයි.

    අපේ සමාජ් හැම දෙනෙක්ම කුහකයි මචන්. එක මේ දේශපාලන ක්‍රමයක් නිසාවත් වෙන මොකක්වත් නිසා නෙවෙයි. හැම කෙනෙක්ම සැප විදින්න, හොඳ නමක් තියාගන්න ආසයි, එකට තණ්හාවක් මිනිහගේ ඇතුලෙම තියෙනවා.

    හොඳ ඉස්කෝලයක් කියන්නේ හොඳ සමාජය පන්තියක මුල් පියවර. ඉතින් දුප්පත් රජයේ සේවකය හොර ඔප්පු හදාගන්නෙත්, සල්ලි කාරයා ලක්ෂ ගණන් වියදම් කරන්නෙත්, දේශපාලුව විදුහල්පතිය්ලගේ වැඩවලට හොට දාන්නෙත්, විදුහල්පතියා තරුණ අම්මල එක්ක රූම් යන්නෙත් ඔය හැම දේම නිසා තමයි.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    උබලට හිතෙන්නෙ නෑත්ද මචන්ල GMOA හින්ද අපි ආන්ඩුවෙ ජනතා විරුද්ද ETCA වගේ සන්කල්ප හුගක් මහජනතාවට දෑනගන්න ලබුන කියල ඒකහින්ද ආන්ඩුව දොස්තරලට තරහටම එලව එලව පලි ගන්නව කියල..