Malli anduwa denna ona naha danatamath hama exam ekatama wage private, government banks loan denawa.මෙහෙමයි අයියෙ ප්‍රායොගිකව කතා කරමුකො, හිගන්නෙක්ගෙ ලමයෙක් හො කොලබ්න් පිට ලමයෙක්ට මොකක් ඇපේට තියාගෙනද ආණ්ඩුවෙන් ලොන් දෙන්නෙ, තියන්ඩ දෙයක් නැ අයියෙ ඔව කිසිම දෙයක් ප්‍රායොගික නෑ.අපි දන්නවනෙ ආන්ඩුවෙන් ලොන් දෙන හැටි අවුරුදු 4-5 බලන් ඉදල ආපහු ජොබ් කරන කාලෙ කපා ගන්ඩ කවදාවත් වෙන දේවල් නෙමේ ඔව ප්‍රායොගික නැ.
දිස්තික පදනමින් ගන්නෙ අයියෙ මුලු රටටම සමාන අවස්තා ලබා දෙන්ඩ, වාර තුනක් දක්වා අවස්තාව දෙන්නෙ දිස්තික් පදනමේ තියෙන විශමතා අයින් කරන්ඩ, ඒක ප්‍රායොගික වැඩක්.
Methana thiyenne salli dena prashne nemei GMOA eken ehema ekak patan ganna wirudda kama witharai. 

Alaya[SIZE=3 said:;20699001]උඹට මචං මැක්කා වගේ හැම එකටම SAITM, SAITM
ඒක අතෑරල දාපන්
දොස්තරලගේ ලමයින්ට විතරක් ජනප්‍රිය පාසල් ලැබිය යුතුයි කියන මතයෙද ඔයා ඉන්නෙ
දැන් මෙහෙමයි දොස්තරලට හොදම ස්කොල ඉල්ලන්ඩ අයිතිය නැද්ද??? අයිතිය තියෙනව, ඒක විවස්තානුකූල අයිතියක්..තමන්ට තියෙන ප්‍රශ්නෙ කතා කරගන්ඩ අකිල ගාවට ආවෙ නැද්ද? ඒත් එතනදි ආණ්ඩුවෙ මොකක්ද කරේ ? කතා කරාද නෑ.සාගච්චාවෙන් ප්‍රශ්න විසද ගන්ඩ පුලුවන් කම තියෙද්දි නිකන් නැති ප්‍රශ්න ඇති කරපු දේ කරේ., අකිලට කරන්ඩ තිබ්බෙ දොස්තරල එක්ක කතා කරල 'ඔය ඉල්ලන හැම එකක්ම දෙන්ඩ බැ මෙහෙම කරමු 'කියල ආන්ඩුවෙ වගකීම ඉටුකරන එක, ඔහොම වෘර්තිකයන් එක්ක හැප්පිලා ආණ්ඩු කරවන්ඩ පුලුවද කියන දේ ගැටලුවක්, අපි බලමු අනාගතය විසදයි.උඹේ මාර තර්ක තමයි තියන්නෙ
උඹ එක තැනක කියනවා SAITM දැම්මම දුප්පත් මිනිස්සුන්ට ඉගෙන ගන්න විදියක් නෑලු ඒකෙ
ඊට පස්සෙ කියනවා දොස්තරල තමා මේ සමාජෙ පිලිගන්නෙ ගොවියව පිලි ගන්නෙ නෑලු, ඒක නිසා දොස්තරව සමාජෙ වැඩි පුර පිලි ගන්න නිසා දොස්තරගෙ ළමයට හොඳ ඉස්කෝලයක් දෙන්න ඕනලු
සමාජෙ පිලි ගැනීම නෙවෙයි වඩා වැදගත් හැම මිනිහටම සමාන තැන ලැබීම
උඹල යන්න හදන්නෙ අර බුදු හාමුදුරුවො ඉපදෙද්දි ඉන්දියාවෙ තිබුන වැඩවසම් ක්‍රමයට
මම දන්න specialist la ඉන්නවා.. ඒ මිනිස්සු foreign training එක ඉවර වෙල එහෙ ලක්ශ 20 වගේ පඩියක් එපා කියල අඩු පඩියට වුනත් මෙහේ ඇවිත් තියෙන්නෙ අපේ මිනිස්සුන්ට සේවයක් කරන්න ඕනෙ කියල. මොකද නිද්හස් අද්යාපනෙන් ඉගනගත්ත මිනිස්සු නිසා... එයාල දැන් කියනව ministry එකෙන් එයාලට මේ රටේ ඉන්න එකත් එපාකරනව කියල..මෙහෙම ගියොත් අපේ රටේ හොද මොල ටික ඔක්කොම පිට රටවලට යයි....මෙහෙ ඉන්න දෙශපාලුවෝ ඉගෙනගත්ත මිනිහෙක්ට තැනකට එන්න දෙන්නෙ නෑ... මොකද උනුත් ඉගනගෙන නෑනෙ...
රටේ වැදගත් වෘර්තිකයන් තරහ කරගෙන ආණ්ඩුවක් තියා සිල්ලර කඩයක්වත් කරන්ඩ් බැ කියන දේ නිවටයො ටික ඉක්මනින් ඉගෙන ගනි,
//රටේ වැදගත් වෘර්තිකයන් // දොස්තරලද ? මුන්ට වඩා දැන් කොන්දොස්තරලත් හොදයි බන්
ආසාව තිබ්බ කියල හැමෝටම දොස්තරල, ඉන්ජිනේරුවො වෙන්න බෑ.. ඒකට දක්ශකමත් ඕනෙ... university of colombo mbbs degree eka එකයි මුලු ලෝකෙම ඉහලින්ම පිලිගන්නෙ.. ඒකට හෙතුව එතනට යන්නෙ ලංකවෙ හොදම මොල ටික...
අනික free education eka ලන්කාවෙ හැමොටම සමානව හම්බුනා.. දොස්තරලට විතරක් නෙමේ... අනිත් එවුන් ඉගෙනගන්නෙ නතුව බුල කෙලල රටේ සල්ලි නාස්ති කෙරුවට මොනව කොරන්ඩද......
මම නම් දන්න විදිහට ලොන් දෙන්නෙ ඒක ගෙවීමේ හැකියාවක් තියෙන අයට, හිතන්ඩ මෙහෙම , කවුරු හරි ඉන්නව යාපනේ කිසිම දේපොලක් නැ ඉගෙන ගන්ඩ පුලුවන් ඇවිත් ඉල්ලනව ලොන් එකක් දෙයිද???? අවුරුදු 4-5ක් බලන් ඉදල ඉගෙන ගත්තට පස්සෙ ලොන් එක ආපහු ගෙවන පොරොන්දුවට, එහෙම දෙනවනම් ශොක් අයියෙ ඒත් ඔක වෙන දෙයක් නෙමේ.Malli anduwa denna ona naha danatamath hama exam ekatama wage private, government banks loan denawa.Methana thiyenne salli dena prashne nemei GMOA eken ehema ekak patan ganna wirudda kama witharai.
Free minissunge tax salli walin ugannana nisa thama ratatama samana awasthawa laba denna district padanamen ganne. Nathuwa daksha thawaya manala nemei.![]()
[/SIZE]Amith0424;206991[SIZE=3 said:33]doctorsla wagema oya illeem engineerslath illanna oni neda ehenam? engineersla pahathda?
1. එක පාරක් ලැබ් ටෙක්නීෂියන්ලට දෙන්න ගිය සුදු කබාය ජොස්තර කබායට සමානයි කියල ඒක ගලවනකල් අපි වැඩට එන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.
2. හෙදි පාලිකාවන්ගෙ වැටුප එක මට්ටමකදි ජොස්තර වැටුපට වඩා වැඩිවෙනවයි කියල ඒක අඩුකරනකල් අපි වැඩ කරන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.
3. ඊගාවට ලෙඩෙකුට කැතීටරයක් දාන්න ඕන ජොස්තරද නර්ස්ද කියල විසඳගන්න බැරුව ස්ට්‍රයික් කොලා.
4. ඊගාවට ජොස්තරලට පැමිණීම / පිටවීම අස්සං කරන්ට පොතක් දාන්ට හදනවයි කියන ආරංචියට එක්කො ස්ට්‍රයික් කලා නැත්තං ස්ට්‍රයික් කරනවයි කියල තර්ජනය කරල ඒ වැඩේ නවත්ත ගත්ත.
)
Ai ban University of Colombo MBBS eka witharak pili ganne?ආසාව තිබ්බ කියල හැමෝටම දොස්තරල, ඉන්ජිනේරුවො වෙන්න බෑ.. ඒකට දක්ශකමත් ඕනෙ... university of colombo mbbs degree eka එකයි මුලු ලෝකෙම ඉහලින්ම පිලිගන්නෙ.. ඒකට හෙතුව එතනට යන්නෙ ලංකවෙ හොදම මොල ටික...
අනික free education eka ලන්කාවෙ හැමොටම සමානව හම්බුනා.. දොස්තරලට විතරක් නෙමේ... අනිත් එවුන් ඉගෙනගන්නෙ නතුව බුල කෙලල රටේ සල්ලි නාස්ති කෙරුවට මොනව කොරන්ඩද......
Umbala rajarata MBBS eka ekka case neda, mage yaluwoth rajarata unwa ballata daala katha karanne. 

ආසාව තිබ්බ කියල හැමෝටම දොස්තරල, ඉන්ජිනේරුවො වෙන්න බෑ.. ඒකට දක්ශකමත් ඕනෙ... university of colombo mbbs degree eka එකයි මුලු ලෝකෙම ඉහලින්ම පිලිගන්නෙ.. ඒකට හෙතුව එතනට යන්නෙ ලංකවෙ හොදම මොල ටික...
අනික free education eka ලන්කාවෙ හැමොටම සමානව හම්බුනා.. දොස්තරලට විතරක් නෙමේ... අනිත් එවුන් ඉගෙනගන්නෙ නතුව බුල කෙලල රටේ සල්ලි නාස්ති කෙරුවට මොනව කොරන්ඩද......
මම නම් දන්න විහිහට ඉන්ජිනේරුවන්ට හරි හමන් සoගමයක් නැ. ඔහුන් එකතු උනොත් වඩා වැඩි දෙයක් ලබා ගන්ඩ පුලුවන්



Ai ban University of Colombo MBBS eka witharak pili ganne?Umbala rajarata MBBS eka ekka case neda, mage yaluwoth rajarata unwa ballata daala katha karanne.
Habai umbala hithan hitiyata colombo ekath wena ratakata giyama ganan ganne naha, un ganan ganne unge rate qualification. Ehe exam karanna ona. Nikan methana nodanna minissunta boru ada banna epa ban.
Lankawe uni engineering giya unwa adu gane lankawe MBBS walata wadaa wena ratawala pili gannawa. hehe
Lankawe US,UK or AU engineering degree karapu unwa wena ratawala moratuwe giya ekata wadaa piliwa gannawa.
Kochchra unath engineering giya unge ochchra loku kaiyak naha ban, mokada un dannawa market eke competition ekak thiyanwa kiyala. Ewagema thamange talent ekata thama market eke thana hambenne kiyala.
Umbalata oya competition eka nathi tike igena gaththe nathi ahinsaka minissunta boru pacha kiya kiya loku talk di di indapan, Tika kalayai lankaweth government ekenma paid education patan gaththama, naththan private uni approve unama owa okkoma hari yai.![]()
අනේ මන්ද බං... මට උඹට ඔක්කොම මුල ඉදල
"අ"යන්නෙ ඉදන් කියල දෙන්න බෑ...
ගහන්න ගහන්න දුවන එකත් මොඩයි.. දුවන්න දුවන්න ගහන එකත් මොඩයි...
ලoකාවෙ රැන්ක් හදන්ඩ ඔනෙ කවුද??? ඉගෙන ගන්න අයද රට පාලනය කරන අයද??? ඔයාලට නොතේරෙන යතාර්තය හැගිලා තියෙන්නෙ ඔතන, ආණ්ඩුවෙන් වඩා වැඩි මුදලක් නිදහස් අධ්‍යාපනයට වෙන් කරන්ඩ ඔනෙ එතකොට ඔය රෑන්ක් සියල්ල හරි යයි.අල්ලලා බලපන් බුරියට වියතක් පහලින් තියෙන්නේ ඇට නැති පයියක්ද කියලා, ගොන් පැටියෝ ඔය ඔක්කොම මේ ලංකාවේ හිගන වේසිගෙ පුතාලා හදා ගත්ත ඒවා, මුළු ලෝකෙම කොහෙද යකෝ ඉහලින් පිළිගන්නේ ලංකාවේ යුනිවසිටි රෑන්ක් එක අඩුයි, ඉතියෝපියවේ ඒවටත් වැඩිය, තොගේ කත්වෙන් තේරෙනවා එදා වෙලා නැති හිගන්නෙක් කැම්පස් ගිහිල්ල එක තමයි ලෝකේ කියල හිතන අම්බරුවෝ උඹල වගේ උන් ලංකාවේ වැඩි නිසා තමයි මේකට හෙන ගහලා තියෙන්නේ
Ow machan ehemawath kiyamu.අනේ මන්ද බං... මට උඹට ඔක්කොම මුල ඉදල
"අ"යන්නෙ ඉදන් කියල දෙන්න බෑ...
ගහන්න ගහන්න දුවන එකත් මොඩයි.. දුවන්න දුවන්න ගහන එකත් මොඩයි...
