GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

laka007

Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    Kama saha ragapana :angry::angry::angry::angry:

    8%28252%29.jpg

    13%28111%29.jpg

    issuwe ada eken
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    මෙහෙමයි අයියෙ ප්‍රායොගිකව කතා කරමුකො, හිගන්නෙක්ගෙ ලමයෙක් හො කොලබ්න් පිට ලමයෙක්ට මොකක් ඇපේට තියාගෙනද ආණ්ඩුවෙන් ලොන් දෙන්නෙ, තියන්ඩ දෙයක් නැ අයියෙ ඔව කිසිම දෙයක් ප්‍රායොගික නෑ.අපි දන්නවනෙ ආන්ඩුවෙන් ලොන් දෙන හැටි අවුරුදු 4-5 බලන් ඉදල ආපහු ජොබ් කරන කාලෙ කපා ගන්ඩ කවදාවත් වෙන දේවල් නෙමේ ඔව ප්‍රායොගික නැ.

    දිස්තික පදනමින් ගන්නෙ අයියෙ මුලු රටටම සමාන අවස්තා ලබා දෙන්ඩ, වාර තුනක් දක්වා අවස්තාව දෙන්නෙ දිස්තික් පදනමේ තියෙන විශමතා අයින් කරන්ඩ, ඒක ප්‍රායොගික වැඩක්.
    Malli anduwa denna ona naha danatamath hama exam ekatama wage private, government banks loan denawa. :rofl: Methana thiyenne salli dena prashne nemei GMOA eken ehema ekak patan ganna wirudda kama witharai. :D

    Free minissunge tax salli walin ugannana nisa thama ratatama samana awasthawa laba denna district padanamen ganne. Nathuwa daksha thawaya manala nemei. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Alaya[SIZE=3 said:
    ;20699001]උඹට මචං මැක්කා වගේ හැම එකටම SAITM, SAITM

    ඒක අතෑරල දාපන්

    දොස්තරලගේ ලමයින්ට විතරක් ජනප්‍රිය පාසල් ලැබිය යුතුයි කියන මතයෙද ඔයා ඉන්නෙ
    උඹේ මාර තර්ක තමයි තියන්නෙ

    උඹ එක තැනක කියනවා SAITM දැම්මම දුප්පත් මිනිස්සුන්ට ඉගෙන ගන්න විදියක් නෑලු ඒකෙ

    ඊට පස්සෙ කියනවා දොස්තරල තමා මේ සමාජෙ පිලිගන්නෙ ගොවියව පිලි ගන්නෙ නෑලු, ඒක නිසා දොස්තරව සමාජෙ වැඩි පුර පිලි ගන්න නිසා දොස්තරගෙ ළමයට හොඳ ඉස්කෝලයක් දෙන්න ඕනලු

    සමාජෙ පිලි ගැනීම නෙවෙයි වඩා වැදගත් හැම මිනිහටම සමාන තැන ලැබීම

    උඹල යන්න හදන්නෙ අර බුදු හාමුදුරුවො ඉපදෙද්දි ඉන්දියාවෙ තිබුන වැඩවසම් ක්‍රමයට
    දැන් මෙහෙමයි දොස්තරලට හොදම ස්කොල ඉල්ලන්ඩ අයිතිය නැද්ද??? අයිතිය තියෙනව, ඒක විවස්තානුකූල අයිතියක්..තමන්ට තියෙන ප්‍රශ්නෙ කතා කරගන්ඩ අකිල ගාවට ආවෙ නැද්ද? ඒත් එතනදි ආණ්ඩුවෙ මොකක්ද කරේ ? කතා කරාද නෑ.සාගච්චාවෙන් ප්‍රශ්න විසද ගන්ඩ පුලුවන් කම තියෙද්දි නිකන් නැති ප්‍රශ්න ඇති කරපු දේ කරේ., අකිලට කරන්ඩ තිබ්බෙ දොස්තරල එක්ක කතා කරල 'ඔය ඉල්ලන හැම එකක්ම දෙන්ඩ බැ මෙහෙම කරමු 'කියල ආන්ඩුවෙ වගකීම ඉටුකරන එක, ඔහොම වෘර්තිකයන් එක්ක හැප්පිලා ආණ්ඩු කරවන්ඩ පුලුවද කියන දේ ගැටලුවක්, අපි බලමු අනාගතය විසදයි.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම දන්න specialist la ඉන්නවා.. ඒ මිනිස්සු foreign training එක ඉවර වෙල එහෙ ලක්ශ 20 වගේ පඩියක් එපා කියල අඩු පඩියට වුනත් මෙහේ ඇවිත් තියෙන්නෙ අපේ මිනිස්සුන්ට සේවයක් කරන්න ඕනෙ කියල. මොකද නිද්හස් අද්යාපනෙන් ඉගනගත්ත මිනිස්සු නිසා... එයාල දැන් කියනව ministry එකෙන් එයාලට මේ රටේ ඉන්න එකත් එපාකරනව කියල..මෙහෙම ගියොත් අපේ රටේ හොද මොල ටික ඔක්කොම පිට රටවලට යයි....මෙහෙ ඉන්න දෙශපාලුවෝ ඉගෙනගත්ත මිනිහෙක්ට තැනකට එන්න දෙන්නෙ නෑ... මොකද උනුත් ඉගනගෙන නෑනෙ...

    ලංකාවේ සහතික කැලි වෙන රටවල් පිලිගන් නැ training දුන්නට ජොබ් දෙන නැ, බොරු කථා හදලා කියන්න එපා, ලක්ෂ 20 ක් හොයන්න පුළුවන් එකට ඩොකෙක් වෙන්න ඕන නැ බන්. අපේ රටේ හොද මොළ වෙන රටවලට ගිහිල්ලා තමයි ඒ රටවල් ඔක්කොම දියුණු වෙලා තියෙන්නේ ඕක තමයි ලංකාවේ ඉන්න ගම් බයියෝ හිතා ගෙන ඉන්නේ මෝඩ හරක්, ලංකාවේ යන ඩොකෙක් උනත් ඉන්ජිනියර් උනත් ඇමරිකාවේ ඉරෝපේ ජපානේ ගිහිල්ලා කරන්නේ කන්කාවේ බාසාවෙන් කිවුවොත් කුලී වැඩ වගේ ජොබ්, it උන් විතරයි ටිකක් හරි අල්ලගෙන ඉන්නේ. එත් ලොකු තත්වයක් නැ

    ලංකාවේ තියෙන්නේ පට්ටන් අද්‍යාපනය එකෙන් රටට නම් සත පහක වැඩක් න අනෙක් දේ රටේ දොස්තරලා කොටි ගානක් හිටියත් වැඩක් නැ රටකට ඕන විවසායකයෝ ජොබ් ඇති වෙන්නේ විවසායකයෝ නිසා.

    ලංකාවේ උසස් අද්‍යාපනය මඩගොහොරුවක් වෙලා. මෙමගින් සිසුන්ට තමන් කැමති විෂය ධාරාව තෝරාගන්න නොහැකි වෙනවා. ඒවගේම සහජ දක්ෂතා ඇති අය යටවී, ගිරවු මතු වේවි. ඉන් නිකුත් වෙන පිරිස් පවා තමන් කරන දෙයට ආසාවක් නැති ඔහෙය්යන් පිරිසක් වෙනවා නියතයි. මෙනිසා දැනට ලංකාවේ වුර්තිකයන් තුල ඇති ගුණාත්මක පිරිහීම තව දුරටත් පිරිහී යාවි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    රටේ වැදගත් වෘර්තිකයන් තරහ කරගෙන ආණ්ඩුවක් තියා සිල්ලර කඩයක්වත් කරන්ඩ් බැ කියන දේ නිවටයො ටික ඉක්මනින් ඉගෙන ගනි,

    //රටේ වැදගත් වෘර්තිකයන් // දොස්තරලද ? මුන්ට වඩා දැන් කොන්දොස්තරලත් හොදයි බන්
     
    • Like
    Reactions: Alaya

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    //රටේ වැදගත් වෘර්තිකයන් // දොස්තරලද ? මුන්ට වඩා දැන් කොන්දොස්තරලත් හොදයි බන්

    rally agree
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    1. එක පාරක් ලැබ් ටෙක්නීෂියන්ලට දෙන්න ගිය සුදු කබාය ජොස්තර කබායට සමානයි කියල ඒක ගලවනකල් අපි වැඩට එන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.

    2. හෙදි පාලිකාවන්ගෙ වැටුප එක මට්ටමකදි ජොස්තර වැටුපට වඩා වැඩිවෙනවයි කියල ඒක අඩුකරනකල් අපි වැඩ කරන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.

    3. ඊගාවට ලෙඩෙකුට කැතීටරයක් දාන්න ඕන ජොස්තරද නර්ස්ද කියල විසඳගන්න බැරුව ස්ට්‍රයික් කොලා.

    4. ඊගාවට ජොස්තරලට පැමිණීම / පිටවීම අස්සං කරන්ට පොතක් දාන්ට හදනවයි කියන ආරංචියට එක්කො ස්ට්‍රයික් කලා නැත්තං ස්ට්‍රයික් කරනවයි කියල තර්ජනය කරල ඒ වැඩේ නවත්ත ගත්ත.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ආසාව තිබ්බ කියල හැමෝටම දොස්තරල, ඉන්ජිනේරුවො වෙන්න බෑ.. ඒකට දක්ශකමත් ඕනෙ... university of colombo mbbs degree eka එකයි මුලු ලෝකෙම ඉහලින්ම පිලිගන්නෙ.. ඒකට හෙතුව එතනට යන්නෙ ලංකවෙ හොදම මොල ටික...

    අනික free education eka ලන්කාවෙ හැමොටම සමානව හම්බුනා.. දොස්තරලට විතරක් නෙමේ... අනිත් එවුන් ඉගෙනගන්නෙ නතුව බුල කෙලල රටේ සල්ලි නාස්ති කෙරුවට මොනව කොරන්ඩද......
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආසාව තිබ්බ කියල හැමෝටම දොස්තරල, ඉන්ජිනේරුවො වෙන්න බෑ.. ඒකට දක්ශකමත් ඕනෙ... university of colombo mbbs degree eka එකයි මුලු ලෝකෙම ඉහලින්ම පිලිගන්නෙ.. ඒකට හෙතුව එතනට යන්නෙ ලංකවෙ හොදම මොල ටික...

    අනික free education eka ලන්කාවෙ හැමොටම සමානව හම්බුනා.. දොස්තරලට විතරක් නෙමේ... අනිත් එවුන් ඉගෙනගන්නෙ නතුව බුල කෙලල රටේ සල්ලි නාස්ති කෙරුවට මොනව කොරන්ඩද......

    doctorsla wagema oya illeem engineerslath illanna oni neda ehenam? engineersla pahathda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Malli anduwa denna ona naha danatamath hama exam ekatama wage private, government banks loan denawa. :rofl: Methana thiyenne salli dena prashne nemei GMOA eken ehema ekak patan ganna wirudda kama witharai. :D

    Free minissunge tax salli walin ugannana nisa thama ratatama samana awasthawa laba denna district padanamen ganne. Nathuwa daksha thawaya manala nemei. :rofl:
    මම නම් දන්න විදිහට ලොන් දෙන්නෙ ඒක ගෙවීමේ හැකියාවක් තියෙන අයට, හිතන්ඩ මෙහෙම , කවුරු හරි ඉන්නව යාපනේ කිසිම දේපොලක් නැ ඉගෙන ගන්ඩ පුලුවන් ඇවිත් ඉල්ලනව ලොන් එකක් දෙයිද???? අවුරුදු 4-5ක් බලන් ඉදල ඉගෙන ගත්තට පස්සෙ ලොන් එක ආපහු ගෙවන පොරොන්දුවට, එහෙම දෙනවනම් ශොක් අයියෙ ඒත් ඔක වෙන දෙයක් නෙමේ.

    ඇත්තටම මොකටද පටන් ගන්නෙ දැන් සයිටම් එකම ගන්ඩ ඔකෙ ඉන්නෙ කොලබ සුපිරි සල්ලි කාරයන්ගෙ ලමයි, a/l වලට බයො ෆේල් උන් පාවා ඉන්නව ඔක ප්‍රායොගිකයිද ගුනාත්මකද?

    දක්ශතාවය මැනල නෙමේනෙ අයියෙ සයිටම් එකට ගන්නෙත්.a/l බයො ෆේල් අය දොස්තර කමට ගන්නෙ නැනෙ දිස්තික් පදනමින්, දිස්තික් පදනම එන්නෙ සියල්ලට සර්ව සාධාරන වෙනඩ, දිගාමඩුල්ලෙන් හරි දොස්තරල බිහි වෙනව, සයිටම් එකේ ඉන්නවද දිගාමඩුල්ලෙ හේන් ගොයියෙක්ගෙ ලමයෙක්???? කවදාවත් නැනෙ, ඔන්න ඔකයි පුද්ගලික අධයපනේ තියෙන අවුල.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Amith0424;206991[SIZE=3 said:
    33]doctorsla wagema oya illeem engineerslath illanna oni neda ehenam? engineersla pahathda?
    [/SIZE]
    මම නම් දන්න විහිහට ඉන්ජිනේරුවන්ට හරි හමන් සoගමයක් නැ. ඔහුන් එකතු උනොත් වඩා වැඩි දෙයක් ලබා ගන්ඩ පුලුවන්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    1. එක පාරක් ලැබ් ටෙක්නීෂියන්ලට දෙන්න ගිය සුදු කබාය ජොස්තර කබායට සමානයි කියල ඒක ගලවනකල් අපි වැඩට එන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.

    2. හෙදි පාලිකාවන්ගෙ වැටුප එක මට්ටමකදි ජොස්තර වැටුපට වඩා වැඩිවෙනවයි කියල ඒක අඩුකරනකල් අපි වැඩ කරන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.

    3. ඊගාවට ලෙඩෙකුට කැතීටරයක් දාන්න ඕන ජොස්තරද නර්ස්ද කියල විසඳගන්න බැරුව ස්ට්‍රයික් කොලා.

    4. ඊගාවට ජොස්තරලට පැමිණීම / පිටවීම අස්සං කරන්ට පොතක් දාන්ට හදනවයි කියන ආරංචියට එක්කො ස්ට්‍රයික් කලා නැත්තං ස්ට්‍රයික් කරනවයි කියල තර්ජනය කරල ඒ වැඩේ නවත්ත ගත්ත.

    ඒ විතරද වාහන පර්මිට්, වාහන වල විශේෂයෙන් ගහපු ලෝගෝ, ලෝකේ කොහෙවත් නැති වෙස ක්‍රම ලංකාවේ තියෙන්නේ තාම මේ ලංකාවේ හැත්ත ඉන්නේ වැඩවසම් යුගේ, ලංකාවේ හිගන කාල කන්නි කැගහන්නේ ඔක්කොම නිකන් දෙන්න ගත්ත නිසා. රටටම හෙන ගහලා එක එකාගේ නීති වලට බය වෙලා ඉන්න ඕන
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    Doctors ල කරන්නෙත් සේවාවක්. ඒක එයාලගේ රැකියාව. ඒකට මිළක් ගෙවනවා (ඒ මිල සාධාරණද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්)
    එහෙනම් ඒ රැකියාව හරියට කරන්න ඕන පහරහැරින්නේ නැතුව. ඉල්ලීම් ඉල්ලන්න විදියක් තියෙනවා සහ සාධාරණ ඉල්ලීම් කියල දෙයක් තියෙනවා.

    ඕක නිකන් අර නළුනිලියෝ හොඳට රඟපෑවා කියල චන්දෙ ඉල්ලන කතාව වගේ (ලංකාවේ උන් එත් දුන්නනේ :baffled:)

    ඕක දුන්නොත් ඊළඟට ඉංජිනේරුවෝ, ගුරුවරු පටන් ගනීවි. අනිවාර්යයෙන් වෙනවනේ, අරුන්ට දුන්න නම් අපිට නැත්තේ මොකෝ කියල.

    ඔය මෝඩ වැඩේ එක පාරක් කරලා තමයි අර කොහෙවත් නැති දේශපාලු කාලකන්නි ටික ඔය සියළු වරප්‍රසාද නිකන් ගන්නේ.

    ආයතනයක උනත් ඉල්ලන ඉල්ලන මගුල දෙන්න ගියොත් ඊළඟ මට්ටමේ උන් කුලප්පු වෙනවා. ඒ වගේ තමයි රටකත්. :confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ආසාව තිබ්බ කියල හැමෝටම දොස්තරල, ඉන්ජිනේරුවො වෙන්න බෑ.. ඒකට දක්ශකමත් ඕනෙ... university of colombo mbbs degree eka එකයි මුලු ලෝකෙම ඉහලින්ම පිලිගන්නෙ.. ඒකට හෙතුව එතනට යන්නෙ ලංකවෙ හොදම මොල ටික...

    අනික free education eka ලන්කාවෙ හැමොටම සමානව හම්බුනා.. දොස්තරලට විතරක් නෙමේ... අනිත් එවුන් ඉගෙනගන්නෙ නතුව බුල කෙලල රටේ සල්ලි නාස්ති කෙරුවට මොනව කොරන්ඩද......
    Ai ban University of Colombo MBBS eka witharak pili ganne? :rofl: Umbala rajarata MBBS eka ekka case neda, mage yaluwoth rajarata unwa ballata daala katha karanne.
    Habai umbala hithan hitiyata colombo ekath wena ratakata giyama ganan ganne naha, un ganan ganne unge rate qualification. Ehe exam karanna ona. Nikan methana nodanna minissunta boru ada banna epa ban. :D

    Lankawe uni engineering giya unwa adu gane lankawe MBBS walata wadaa wena ratawala pili gannawa. hehe

    Lankawe US,UK or AU engineering degree karapu unwa wena ratawala moratuwe giya ekata wadaa piliwa gannawa.
    Kochchra unath engineering giya unge ochchra loku kaiyak naha ban, mokada un dannawa market eke competition ekak thiyanwa kiyala. Ewagema thamange talent ekata thama market eke thana hambenne kiyala.

    Umbalata oya competition eka nathi tike igena gaththe nathi ahinsaka minissunta boru pacha kiya kiya loku talk di di indapan, Tika kalayai lankaweth government ekenma paid education patan gaththama, naththan private uni approve unama owa okkoma hari yai. :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආසාව තිබ්බ කියල හැමෝටම දොස්තරල, ඉන්ජිනේරුවො වෙන්න බෑ.. ඒකට දක්ශකමත් ඕනෙ... university of colombo mbbs degree eka එකයි මුලු ලෝකෙම ඉහලින්ම පිලිගන්නෙ.. ඒකට හෙතුව එතනට යන්නෙ ලංකවෙ හොදම මොල ටික...

    අනික free education eka ලන්කාවෙ හැමොටම සමානව හම්බුනා.. දොස්තරලට විතරක් නෙමේ... අනිත් එවුන් ඉගෙනගන්නෙ නතුව බුල කෙලල රටේ සල්ලි නාස්ති කෙරුවට මොනව කොරන්ඩද......

    අල්ලලා බලපන් බුරියට වියතක් පහලින් තියෙන්නේ ඇට නැති පයියක්ද කියලා, ගොන් පැටියෝ ඔය ඔක්කොම මේ ලංකාවේ හිගන වේසිගෙ පුතාලා හදා ගත්ත ඒවා, මුළු ලෝකෙම කොහෙද යකෝ ඉහලින් පිළිගන්නේ ලංකාවේ යුනිවසිටි රෑන්ක් එක අඩුයි, ඉතියෝපියවේ ඒවටත් වැඩිය, තොගේ කත්වෙන් තේරෙනවා එදා වෙලා නැති හිගන්නෙක් කැම්පස් ගිහිල්ල එක තමයි ලෝකේ කියල හිතන අම්බරුවෝ උඹල වගේ උන් ලංකාවේ වැඩි නිසා තමයි මේකට හෙන ගහලා තියෙන්නේ
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    Ai ban University of Colombo MBBS eka witharak pili ganne? :rofl: Umbala rajarata MBBS eka ekka case neda, mage yaluwoth rajarata unwa ballata daala katha karanne.
    Habai umbala hithan hitiyata colombo ekath wena ratakata giyama ganan ganne naha, un ganan ganne unge rate qualification. Ehe exam karanna ona. Nikan methana nodanna minissunta boru ada banna epa ban. :D

    Lankawe uni engineering giya unwa adu gane lankawe MBBS walata wadaa wena ratawala pili gannawa. hehe

    Lankawe US,UK or AU engineering degree karapu unwa wena ratawala moratuwe giya ekata wadaa piliwa gannawa.
    Kochchra unath engineering giya unge ochchra loku kaiyak naha ban, mokada un dannawa market eke competition ekak thiyanwa kiyala. Ewagema thamange talent ekata thama market eke thana hambenne kiyala.

    Umbalata oya competition eka nathi tike igena gaththe nathi ahinsaka minissunta boru pacha kiya kiya loku talk di di indapan, Tika kalayai lankaweth government ekenma paid education patan gaththama, naththan private uni approve unama owa okkoma hari yai. :rofl:

    අනේ මන්ද බං... මට උඹට ඔක්කොම මුල ඉදල
    "අ"යන්නෙ ඉදන් කියල දෙන්න බෑ...

    ගහන්න ගහන්න දුවන එකත් මොඩයි.. දුවන්න දුවන්න ගහන එකත් මොඩයි...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනේ මන්ද බං... මට උඹට ඔක්කොම මුල ඉදල
    "අ"යන්නෙ ඉදන් කියල දෙන්න බෑ...

    ගහන්න ගහන්න දුවන එකත් මොඩයි.. දුවන්න දුවන්න ගහන එකත් මොඩයි...

    උඹ පිළිගත්තා උඹ උපන් ගෙයි මෝඩයෙක් කියලා සාමන්යෙන් කැම්පස් ගිය උන්ට තියෙන උනත් එක්ක ඕක පිලිගන් නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අල්ලලා බලපන් බුරියට වියතක් පහලින් තියෙන්නේ ඇට නැති පයියක්ද කියලා, ගොන් පැටියෝ ඔය ඔක්කොම මේ ලංකාවේ හිගන වේසිගෙ පුතාලා හදා ගත්ත ඒවා, මුළු ලෝකෙම කොහෙද යකෝ ඉහලින් පිළිගන්නේ ලංකාවේ යුනිවසිටි රෑන්ක් එක අඩුයි, ඉතියෝපියවේ ඒවටත් වැඩිය, තොගේ කත්වෙන් තේරෙනවා එදා වෙලා නැති හිගන්නෙක් කැම්පස් ගිහිල්ල එක තමයි ලෝකේ කියල හිතන අම්බරුවෝ උඹල වගේ උන් ලංකාවේ වැඩි නිසා තමයි මේකට හෙන ගහලා තියෙන්නේ
    ලoකාවෙ රැන්ක් හදන්ඩ ඔනෙ කවුද??? ඉගෙන ගන්න අයද රට පාලනය කරන අයද??? ඔයාලට නොතේරෙන යතාර්තය හැගිලා තියෙන්නෙ ඔතන, ආණ්ඩුවෙන් වඩා වැඩි මුදලක් නිදහස් අධ්යාපනයට වෙන් කරන්ඩ ඔනෙ එතකොට ඔය රෑන්ක් සියල්ල හරි යයි.

    අනික ඔකෙ තව පැත්තකුත් තියෙනව,1 වසරේ සිට විශ්ව විද්යාල දක්වා අපේ රටේ නිදහස් අධ්යාපනය දෙනව, ඔයා ඔය කියන ඉතියොපියාවෙ එහෙම දෙන් නැ, එහෙම බැලුවම මෙහෙ තත්වය බොහොම හොදයි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    අනේ මන්ද බං... මට උඹට ඔක්කොම මුල ඉදල
    "අ"යන්නෙ ඉදන් කියල දෙන්න බෑ...

    ගහන්න ගහන්න දුවන එකත් මොඩයි.. දුවන්න දුවන්න ගහන එකත් මොඩයි...
    Ow machan ehemawath kiyamu. ;)