GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    GMOA ඉන්නෙ නිදහස් අධ්යාපනයෙන් බිහිඋන දොස්තරල ඔහුන් ලක්ශ 100-200 වියදම් කරල නැ, එත් ඔයා ඔය කියන තැන් වලින් එන අය ලක්ශ 150-200 වියදම් කරලයි දොස්තරල වෙන්නෙ, ඔය දෙගොල්ලන්ගෙන් කවුද වැඩි පුර ආතතියෙන් ඉන්නෙ??? සල්ලි වියදම් කරපු අය.එයාල බලන්නෙ තමන්ගෙ වියදම් කරපු සල්ලි ආයෙ එකතු කරගන්ඩ ගුනාතමක සේවායක් කියන දේ එයාලගෙන් වැරදිලාවත් ඉටු වෙන් නැ, ඒ වගේම දුශ්කර ප්‍රදේශ වල කවදාවත් ඉන්නෙත් නැ ඔකයි ගොඩක් අයට නොතේරෙන යතාර්තය.

    GMOA එකට ගේම දෙන්ඩ බලාගෙන ඔව කරල වැඩක් නැ අහල තියෙනවද සිOහල කියමනක් තියෙනව 'ඉගුරු දීල මිරිස් ගත්ත වගේ කියල' ඔන්න ඔකයි වෙන්ඩ යන්නෙ.

    බයිලා තමා. දෑන් දුශ්කර පෑති වල ඉන්නේම පිටරට ඩිග්‍රි ගත්ත එවුන්. උබ දන්න මගුල. මේක ඈමරිකාව නෙමේ තමා මේක ලන්කාව. එතකොට මේක හෑමදාම එක එකාගේ යටත් විජිතයක් වෙලා තියෙන්න ඔනේද? දේශපාලකයන්ගේ, දොස්තරලගේ පොලිස් කාරයන්ගේ. මේක වෙනස් වෙන්න ඔනේ. මිනිස්සු වෙනසට කෑමති හින්දා තමා මේ ආණ්ඩුව ඒක මාකට් කරල දින්නේ. බහුතර මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ රටත් කවදා හරි බටහිර රටක් වගේ මිනිස්සුන්ට සමාන අයිතිවාසිකම් තියෙන නිදහසේ ජීවත් වෙන්න පුලුවන් රටක් වෙයි කියල. උබල වගේ බත් බෑලයො හින්දා තමා මිනිස්සු පෙලන දේශපාලකයො රජ වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම නම් කියන්නේ එයාල කරන වැඩේ හරි.. ඒ ඩොක්ටර්ස්ලා වාහන,ගෙවල්
    ඉස්කෝල නෙවෙයි ඉල්ලන දෙයක් දෙන්න ඕනි.. මන් නම් ගරු කරනවා . They
    deserve more than this. ඔය සමානතාවය කතා කරන්න එන්නේ ඉරිසියාකාරයෝ .
    උන්ට ඒ තැනට යන්න බැරිවුන උන්. තමන්ගේ වුර්තිය ගැන කලකිරිලා ඉන්න උන්..

    p.s මම ඩොකෙක් නෙවෙයි.
    :yes::yes: මේක හරියටම හරි, තව පුද්ගලික අධ්යාපනය ගැන කතා කරනව සල්ලි කාරයොත්. හොයල බලන්ඩ සයිටම් එකේ ගොවියෙක්ගෙ පුතෙක් ඉගෙන ගන්නවද කියල, හොයල බලන්ඩ සයිටම් එකේ කුනු අදින මිනිහෙක්ගෙ දුවක් ඉගෙන ගන්නවද කියල, හොයල බලන්ඩ කම්කරුවෙක්ගෙ මුනුපුරෙක් හො හිගන්නෙක්ගෙ දරුවෙක් ඔය සයිටම් එකේ ඉගෙන ගන්නවද කියල. අනේ නැ :no::no: 'සයිටම් ඒක සීමා ලත් පිරිසකට පමනක් සීමා උන තැනක්'.

    එත් ඔය සමානාත්මතාවය ගැන පොර ටොක් දෙන කිසිම කෙනෙක් දන්නෙ නැ ආණ්ඩුවෙ කැම්පස් වල හිගන්නගෙ,කම්කරුවගෙ,කුනු අදින මිනිහගෙ,ගොවියගෙ දරුවො දාස් ගානක් ඉගෙන ගන්නව කියන දේ. මම නම් මහා සල්ලි කාරයෙක් නෙමේ මම කැමතියි අපි වගේ උන් තව දාස් ගානක් ඉගෙන ගන්නවනම් වෙන්ඩ ඔනෙ ඒක, සල්ලි කාරයන්ගෙ ලමයින්ට ඉගෙන ගත්ත හො නොගත්තා සල්ලි තියෙනව. ඒත් අධයාපනය විතරක් ගොඩ යාමේ එකම මාර්ගය කරගත්ත ලක්ශ ගානකට පහර ගහන එක වැරදියි නොකල යුත්තක්.
     
    ඈත්ත තත්වේ මචන් engineering medical faculty වල දුප්පත් එවුන්ට වෑඩිය සල්ලි තියෙන එවුන් ඉන්නවා. සල්ලි වියදම් කරල අම්බානක් ටියුශන් ගිහිල්ල පොවල පොවල ගොඩ දාපු එවුන්. ඉස්සරට වෑඩිය දෑන් තත්වේ වෙනස්. ඈත්තටම දුප්පත් මිනිස්සුන්ට තියෙන අවස්තාව හරිම අඩුයි. හෑබෑයි ප්‍රයිවට් කෑම්පස් වෑහුවා කියල ඒක වෑඩි වෙන්නේ නෑ.
    වෙන්න ඔනේ ආණ්ඩුවට බල කරන එක වෑඩි රජයේ කෑම්පස් ගානක් ඈති කරන්න කියල. ප්‍රයිවට් ඒවා පුද්ගලික අන්ශයෙන් කොහොමත් ඈති කරනවා. ආන්ඩුව කරන්න ඔනේ ඒවා වල වෑඩි scholarship ප්‍රමානයක් ඈති කරන එක. ඒක තමා මගේ අදහස
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    බයිලා තමා. දෑන් දුශ්කර පෑති වල ඉන්නේම පිටරට ඩිග්‍රි ගත්ත එවුන්. උබ දන්න මගුල. මේක ඈමරිකාව නෙමේ තමා මේක ලන්කාව. එතකොට මේක හෑමදාම එක එකාගේ යටත් විජිතයක් වෙලා තියෙන්න ඔනේද? දේශපාලකයන්ගේ, දොස්තරලගේ පොලිස් කාරයන්ගේ. මේක වෙනස් වෙන්න ඔනේ. මිනිස්සු වෙනසට කෑමති හින්දා තමා මේ ආණ්ඩුව ඒක මාකට් කරල දින්නේ. බහුතර මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ රටත් කවදා හරි බටහිර රටක් වගේ මිනිස්සුන්ට සමාන අයිතිවාසිකම් තියෙන නිදහසේ ජීවත් වෙන්න පුලුවන් රටක් වෙයි කියල. උබල වගේ බත් බෑලයො හින්දා තමා මිනිස්සු පෙලන දේශපාලකයො රජ වෙන්නේ.
    ඉන්නව බොහොම අතලොස්සක්, සල්ලි තියෙන මනුස්සයෙක්ගෙ දරුවෙක්. ඒත් වන්නියෙ හේන් කොටන ගොවියෙක්ගෙ ලමයෙක් එහෙම ගිහින් ඉගෙන ගත්තද?????සමාන අයිතිවාසිකම් ලැබෙනඩ නම් හැමොටම සම අවස්තා තියෙනඩ ඔනෙ, සම අවස්තා ඇති වෙන්ඩ නම් ආණ්ඩුවෙ මැදිහත් වීම අත්යාවශ්යයි.කන්නන්ගර මහත්තය නිදහස් අධයපනය නොගෙනෙන්න අද රටේ ශාක්ශර තාවය කොහොම වෙයිද???

    කරන්ඩ ඔනෙ නිදහස් අධයපනය වැඩි දියුනු කරන එක නැතුව පුදගලික විශ්ව විදයාල ගෙනල්ල අටොන එක නෙමේ. එකෙන් වෙන්නෙ සමානාත්මතාවය වෙනුවට ධනපතියන්ට පමනක් සීමා උන අධ්යාපන ක්‍රමයක් ගොඩනැගෙන එක. උබට තියෙනවද ප්‍රකොට් ගානක් ඔවට ගිහින් ඉගෙන ගන්ඩ? මම නම් ඇත්ත කියන්නෙ මට නම් එහෙම සල්ලි නැ, මම වගේම 99% කතාව ඔක. ඒත් ඔය 99% ඉන්න උනුත් කැමති නැ, අපේ පැලැන්තියෙ ඉන්න උන් ඉගෙන ගන්නවට එහෙම කුහකයො ටිකකුත් ඉන්නව, මම නම් එහෙම නෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    මෙහෙමයි අයියෙ හිතන්ඩ ආන්ඩුව ප්‍රයිවෙට් මෙඩිසින් කොලේජ් වලට සප් කරා කියල, ඔවට ලක්ශ 100-200 ගෙවල ඉගෙන ගන්ඩ පුලුවන් වෙන්නෙ රටේ මුලු ජනගහනයෙන් සීයට දශම ගානකට විතරයි, කොටින්ම කියනවනම් කොලබ ඉන්න සල්ලි කාරයන්ට මිසක් වෙන කිසිම කෙනෙක්ට ඔවට යන්ඩ සල්ලි නැ. එහෙම රදළ පෙලපතට පමනක් තිබ්බ අධයාපනේ අයිතිය තමයි නිදහස් අධ්යාපනය හරහා රටේ සියලු දෙනාට දුන්නෙ. එකෙන් රටේ සියලුම දෙනාට සම අයිතිය ලැබුන ඉගෙන ගන්න.නිදහස් අධ්යාපනයේ ප්‍රතිලාබ අපි සියලුම දෙනා අත් විදල තියෙනව.ඒක නිසා බලයට පත්වෙන සියලු ආණ්ඩු කරන්ඩ ඔනෙ නිදහස් අධයාපනය තවත් ශක්තිමත් කරන එක, නැතුව පුද්ගලික අධයාපනයට සප් කරන එක නෙමේ.:no::no:

    Government ekata student loan ekak deela rassawak karanakota eken kapa ganna puluwan. Ethakota sudusukam thiyana ona kenekta igena ganna puluwan. Nidahas adyapanaya kiyanne rate minissunge tax salli walin free podi pirisak igena ganna eka. Nathuwa free kiyala deyak me loke naha.
    Lankawe disctric padanamin medicine ganne nathuwa hondama dakshayo nemei, ehema dakshoyo witharak gaththa oya kiwwa wage colombo school wala set eka, tuition class walata wiyadam karanna puluwan set eka witharak medical collage yai.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Government ekata student loan ekak deela rassawak karanakota eken kapa ganna puluwan. Ethakota sudusukam thiyana ona kenekta igena ganna puluwan. Nidahas adyapanaya kiyanne rate minissunge tax salli walin free podi pirisak igena ganna eka. Nathuwa free kiyala deyak me loke naha.
    Lankawe disctric padanamin medicine ganne nathuwa hondama dakshayo nemei, ehema dakshoyo witharak gaththa oya kiwwa wage colombo school wala set eka, tuition class walata wiyadam karanna puluwan set eka witharak medical collage yai.

    Not gonna happen in here. :rofl:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මම දන්න specialist la ඉන්නවා.. ඒ මිනිස්සු foreign training එක ඉවර වෙල එහෙ ලක්ශ 20 වගේ පඩියක් එපා කියල අඩු පඩියට වුනත් මෙහේ ඇවිත් තියෙන්නෙ අපේ මිනිස්සුන්ට සේවයක් කරන්න ඕනෙ කියල. මොකද නිද්හස් අද්යාපනෙන් ඉගනගත්ත මිනිස්සු නිසා... එයාල දැන් කියනව ministry එකෙන් එයාලට මේ රටේ ඉන්න එකත් එපාකරනව කියල..මෙහෙම ගියොත් අපේ රටේ හොද මොල ටික ඔක්කොම පිට රටවලට යයි....මෙහෙ ඉන්න දෙශපාලුවෝ ඉගෙනගත්ත මිනිහෙක්ට තැනකට එන්න දෙන්නෙ නෑ... මොකද උනුත් ඉගනගෙන නෑනෙ...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    SAITM ආව කියල GMOA එකට මොකුත් වෙන්නෙ නෑ...කෙලවෙන්නෙ රෝගීන්ට විතරයි... උදාහරනයකට UK ගන්න. එහෙ මිනිස්සු පිලිගන්නෙ state universities walin dena degree ekai. private medical schools walata tiyana පිලිගැනීම ගොඩක් අඩුයි.. හැම රටකම තත්වෙ ඕකයි.. bangladesh ගත්තත් ඕක ඔහොම තමයි.. එහෙත් state universities wala medical degree eke quality එක ගොඩාක් වැඩියි..private එකට වඩා. එහෙ study කරපු අයගෙන් අහල බලන්න..... අපේ මිනිස්සුන්ට අද්දැකීමක් නැති කමෙන් රටට වෙන්නෙ පාඩුවක් විතරයි...

    Private da state da kiyana eke nemei lankawe prashne sampurna free da nadda kiyana eka. UK wala sampurna free igena gaththa un witharak pili gannawa kiyala ekek naha. :rofl: UK walath naya wela loan aran igena ganne. Eeeta passe loan gewanna ona.
    Meheth e wage government hari private hari loan system ekak genna ona. Ethakota ratata barakuth naha university th diyunu wenawa.

    Nikan boru tharka genna epa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඈත්ත තත්වේ මචන් engineering medical faculty වල දුප්පත් එවුන්ට වෑඩිය සල්ලි තියෙන එවුන් ඉන්නවා. සල්ලි වියදම් කරල අම්බානක් ටියුශන් ගිහිල්ල පොවල පොවල ගොඩ දාපු එවුන්. ඉස්සරට වෑඩිය දෑන් තත්වේ වෙනස්. ඈත්තටම දුප්පත් මිනිස්සුන්ට තියෙන අවස්තාව හරිම අඩුයි. හෑබෑයි ප්‍රයිවට් කෑම්පස් වෑහුවා කියල ඒක වෑඩි වෙන්නේ නෑ.
    වෙන්න ඔනේ ආණ්ඩුවට බල කරන එක වෑඩි රජයේ කෑම්පස් ගානක් ඈති කරන්න කියල. ප්‍රයිවට් ඒවා පුද්ගලික අන්ශයෙන් කොහොමත් ඈති කරනවා. ආන්ඩුව කරන්න ඔනේ ඒවා වල වෑඩි scholarship ප්‍රමානයක් ඈති කරන එක. ඒක තමා මගේ අදහස
    මෙහෙමයි අපි අත්දැකපු යතාර්තයක් තියෙනවනෙ, කොලබම බැලුවොත් ප්‍රකොටිපතියො වගේම මුඩුක්කුවෙ ඉන්න මිනිස්සුත් ඉන්නව. අපි බලන්ඩ ඔනෙ සල්ලි කාරය දිහා නෙමේ,උගෙ ලමය ඉගෙන ගත්ත නොගත්ත ලස්සන ජිවිතයක් ගත කරනව ඒකට අපි සතුටු වෙන්ඩ ඔනෙ.
    ඒ වගේම අර මුඩුක්කුවෙ ජීවත් වෙන ලමය දිහා වැඩි අවදානයක් දක්වන්ඩ ඔනෙ,ඒ ලමය මුඩුක්කුවෙ ඉපදිලා මුඩුක්කුවෙම මැරිල යන එක වලක්කන්ඩ ලoකාවෙ තියෙන එකාම ක්‍රමය නිදහස් අධ්යාපනය.ඒකට පත්වෙන ඔනෙ ආණ්ඩුවක් කරන්ඩ ඔනෙ නිදහස් අධයාපන ක්‍රමය ශක්තිමත් කරන එක.
    ඔය ස්කොලර් සිප් කතා ලoකාවෙ වෙන දේවල් නෙමේ , අන්ඩුව කරන්ඩ ඔනෙ තියෙන විශව විදයල වලට ඇති තරන් පහසුකම් දෙන එක.තව වැඩි පිරිසක් බදො ගන්න එක.සල්ලි තියෙන එකා පිටරට ගිහින් හරි ඉගෙන ගනී ඒක ගැන හිතන්ඩ දෙයක් නැ.

    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    මම දන්න specialist la ඉන්නවා.. ඒ මිනිස්සු foreign training එක ඉවර වෙල එහෙ ලක්ශ 20 වගේ පඩියක් එපා කියල අඩු පඩියට වුනත් මෙහේ ඇවිත් තියෙන්නෙ අපේ මිනිස්සුන්ට සේවයක් කරන්න ඕනෙ කියල. මොකද නිද්හස් අද්යාපනෙන් ඉගනගත්ත මිනිස්සු නිසා... එයාල දැන් කියනව ministry එකෙන් එයාලට මේ රටේ ඉන්න එකත් එපාකරනව කියල..මෙහෙම ගියොත් අපේ රටේ හොද මොල ටික ඔක්කොම පිට රටවලට යයි....මෙහෙ ඉන්න දෙශපාලුවෝ ඉගෙනගත්ත මිනිහෙක්ට තැනකට එන්න දෙන්නෙ නෑ... මොකද උනුත් ඉගනගෙන නෑනෙ...
    Lankawe honda specialist kenekta UK walata wadaa hoyanna puluwan channel karala. :rofl: Anik eka UK wala lankawe wage special benifit naha samanya rate manussayek.
    Ewagema lankawe hitiya kiyala prashnayak naha ona nam wena rataka wada karannath puluwan awashya welawata. Mama danan ona tharam doctors la innwa anduwe salli walin UK gihin igena gena passe agreement eke awrudu keepe inneth nathuwa ehe hamba karala podda podda lankawe anduwata cost eka gewana.
    Onna ape un :rofl: Nikan boru pacha gahanna epa ban, UK exam tika karapu un, mehe inna loku hethuwak nathi un 90% ma UK yanawa. Anik un thama mehe inne.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගොවියො වැදගත්ද පිලිගන්නවද කියල ඔයයි මම දෙන්නම දන්නවනෙ, කුනු අදින මනුස්සයත් වටිනව ඒත් පිලිගන්නවද නැනෙ. දැන් කියන්ඩ එපා ඒව හරි යන් නැ අරකයි මේකයි කියල රටේ පිලිගත් ක්‍රමයක් තියෙනවනෙ මේක ඇමරිකාව නෙමේනෙ,ඒක නිසා රට හැදිල තියෙන විදිහට කතා කරමු ප්‍රායොගිකව.

    උඹේ මාර තර්ක තමයි තියන්නෙ

    උඹ එක තැනක කියනවා SAITM දැම්මම දුප්පත් මිනිස්සුන්ට ඉගෙන ගන්න විදියක් නෑලු ඒකෙ

    ඊට පස්සෙ කියනවා දොස්තරල තමා මේ සමාජෙ පිලිගන්නෙ ගොවියව පිලි ගන්නෙ නෑලු, ඒක නිසා දොස්තරව සමාජෙ වැඩි පුර පිලි ගන්න නිසා දොස්තරගෙ ළමයට හොඳ ඉස්කෝලයක් දෙන්න ඕනලු

    සමාජෙ පිලි ගැනීම නෙවෙයි වඩා වැදගත් හැම මිනිහටම සමාන තැන ලැබීම

    උඹල යන්න හදන්නෙ අර බුදු හාමුදුරුවො ඉපදෙද්දි ඉන්දියාවෙ තිබුන වැඩවසම් ක්‍රමයට
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    උඹේ මාර තර්ක තමයි තියන්නෙ

    උඹ එක තැනක කියනවා SAITM දැම්මම දුප්පත් මිනිස්සුන්ට ඉගෙන ගන්න විදියක් නෑලු ඒකෙ

    ඊට පස්සෙ කියනවා දොස්තරල තමා මේ සමාජෙ පිලිගන්නෙ ගොවියව පිලි ගන්නෙ නෑලු, ඒක නිසා දොස්තරව සමාජෙ වැඩි පුර පිලි ගන්න නිසා දොස්තරගෙ ළමයට හොඳ ඉස්කෝලයක් දෙන්න ඕනලු

    සමාජෙ පිලි ගැනීම නෙවෙයි වඩා වැදගත් හැම මිනිහටම සමාන තැන ලැබීම

    උඹල යන්න හදන්නෙ අර බුදු හාමුදුරුවො ඉපදෙද්දි ඉන්දියාවෙ තිබුන වැඩවසම් ක්‍රමයට

    Moda tharaka ban, duppath minihagen salli walin igena gena passe dupath minihama billata gannawa. Passe private eken competition eka enakota thama boruwata nidahas adyapane mathak wenne.

    SAITM eke inna lamaingen loku pirisak innwa government doctors lagema lamai. GMOA eketh athule awlak thiyanwa SAITM ekata samaharu support :rofl:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    :yes::yes: මේක හරියටම හරි, තව පුද්ගලික අධ්යාපනය ගැන කතා කරනව සල්ලි කාරයොත්. හොයල බලන්ඩ සයිටම් එකේ ගොවියෙක්ගෙ පුතෙක් ඉගෙන ගන්නවද කියල, හොයල බලන්ඩ සයිටම් එකේ කුනු අදින මිනිහෙක්ගෙ දුවක් ඉගෙන ගන්නවද කියල, හොයල බලන්ඩ කම්කරුවෙක්ගෙ මුනුපුරෙක් හො හිගන්නෙක්ගෙ දරුවෙක් ඔය සයිටම් එකේ ඉගෙන ගන්නවද කියල. අනේ නැ :no::no: 'සයිටම් ඒක සීමා ලත් පිරිසකට පමනක් සීමා උන තැනක්'.

    එත් ඔය සමානාත්මතාවය ගැන පොර ටොක් දෙන කිසිම කෙනෙක් දන්නෙ නැ ආණ්ඩුවෙ කැම්පස් වල හිගන්නගෙ,කම්කරුවගෙ,කුනු අදින මිනිහගෙ,ගොවියගෙ දරුවො දාස් ගානක් ඉගෙන ගන්නව කියන දේ. මම නම් මහා සල්ලි කාරයෙක් නෙමේ මම කැමතියි අපි වගේ උන් තව දාස් ගානක් ඉගෙන ගන්නවනම් වෙන්ඩ ඔනෙ ඒක, සල්ලි කාරයන්ගෙ ලමයින්ට ඉගෙන ගත්ත හො නොගත්තා සල්ලි තියෙනව. ඒත් අධයාපනය විතරක් ගොඩ යාමේ එකම මාර්ගය කරගත්ත ලක්ශ ගානකට පහර ගහන එක වැරදියි නොකල යුත්තක්.

    උඹට මචං මැක්කා වගේ හැම එකටම SAITM, SAITM

    ඒක අතෑරල දාපන්

    දොස්තරලගේ ලමයින්ට විතරක් ජනප්‍රිය පාසල් ලැබිය යුතුයි කියන මතයෙද ඔයා ඉන්නෙ
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    Lankawe honda specialist kenekta UK walata wadaa hoyanna puluwan channel karala. :rofl: Anik eka UK wala lankawe wage special benifit naha samanya rate manussayek.
    Ewagema lankawe hitiya kiyala prashnayak naha ona nam wena rataka wada karannath puluwan awashya welawata. Mama danan ona tharam doctors la innwa anduwe salli walin UK gihin igena gena passe agreement eke awrudu keepe inneth nathuwa ehe hamba karala podda podda lankawe anduwata cost eka gewana.
    Onna ape un :rofl: Nikan boru pacha gahanna epa ban, UK exam tika karapu un, mehe inna loku hethuwak nathi un 90% ma UK yanawa. Anik un thama mehe inne.

    අනේ මචං උඹ වගේ හිතන එවුන්ට නම් මෙහෙ දොස්තරල වෙන්න එප කියපං... මෙහෙ මිනිස්සුන්ට ආදරෙ දොස්තරල ඕනෙ තරම් ඉන්නවා...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රඡයේ සේවකයින්ට දෙන දීමනා වැඩි ඡන්ද එන්න එන්න මුන්ට පඩි 5000-10000 වැඩි කරනවා 'තව දීමනා කාර් පර්මිට් මොබල් පැකේඡ් ස්කොල වලට කෝටා අරවද මේවද මේ හැම එකක්ම දෙනවා ඇති‍ ඵලදායි තාවයකුත් නෑ .දොස්තරලත් එකයි මුන් නිකම් හිතාගෙන ඉන්නේ දේව වරමක් ලැබිල වගේ ලෙඩ්ඩු හුරගෙන කන අසමත්ඡාතියෝ .ප්‍රයිවට් යුනිවර්සිටිස් දාල හොදටම ලකුණු තියෙන ලමයින් ස්කොලර් ෂිප් දුන්න නම් ආයේ එකෙකුටත් මොකුත් කියන්න බෑ එක ගවර්මන්ට් එකෙන් හරි නැත්තම් ප්‍රයිවට් යුනිවර්සිටි වලින්ම දෙන්න පුලුවන් එතකොට ලංකාවේ දොස්තරලගේ මොනොපොලි එක නැති වෙලා යාවි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    අනේ මචං උඹ වගේ හිතන එවුන්ට නම් මෙහෙ දොස්තරල වෙන්න එප කියපං... මෙහෙ මිනිස්සුන්ට ආදරෙ දොස්තරල ඕනෙ තරම් ඉන්නවා...
    Ehema epa kiwwata ahanne nahane ban :rofl: lankawe wadima benifit thiyana kisi risk ekak nathi rassawa nisa ledek allanna apriya kenage indan hama kenama balanne doctor kenek wenna financial benefit eka nisa.

    Issara engineers latath lawyers latath oya thathwe thibba, namuth dan tharange nisa subject ekata asa eka witharai engineer, lawyer wenne mokada un dannawa nikan karala wadak naha pawathmak naha kiyala job market eke.
    Namuth doctor lata tharagayak nathi nisa GMOA eken tharange enna denneth nathi nisa anthimata thamange benift eka gana witharak hithana uparima athmartha kamee set ekak thama wadi purama doctors la wenne. Onna okai lankawe awla. Ratata wadak karanna ona nam mulinma thaman e wadeta asa wenna ona.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Government ekata student loan ekak deela rassawak karanakota eken kapa ganna puluwan. Ethakota sudusukam thiyana ona kenekta igena ganna puluwan. Nidahas adyapanaya kiyanne rate minissunge tax salli walin free podi pirisak igena ganna eka. Nathuwa free kiyala deyak me loke naha.
    Lankawe disctric padanamin medicine ganne nathuwa hondama dakshayo nemei, ehema dakshoyo witharak gaththa oya kiwwa wage colombo school wala set eka, tuition class walata wiyadam karanna puluwan set eka witharak medical collage yai.

    meka thama hodama decision eka
    hugak western contries walath me system eka thama wenne
    hugak ayata igena ganna puluwan kama labenawa wagema igena gaththa kenek wena ratakata migrate unath echchra awlak naha.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    meka thama hodama decision eka
    hugak western contries walath me system eka thama wenne
    hugak ayata igena ganna puluwan kama labenawa wagema igena gaththa kenek wena ratakata migrate unath echchra awlak naha.
    Okata ape un kamathi naththe kuhaka kama nisa. Rate duppath minissunge salli walin free iegan gaththata rata hadanna nemei thaman witharak hadenna balanne. Rate minissu doctors la nathuwa marunath kamak naha thamanta special benefit labenawa nam.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Government ekata student loan ekak deela rassawak karanakota eken kapa ganna puluwan. Ethakota sudusukam thiyana ona kenekta igena ganna puluwan. Nidahas adyapanaya kiyanne rate minissunge tax salli walin free podi pirisak igena ganna eka. Nathuwa free kiyala deyak me loke naha.
    Lankawe disctric padanamin medicine ganne nathuwa hondama dakshayo nemei, ehema dakshoyo witharak gaththa oya kiwwa wage colombo school wala set eka, tuition class walata wiyadam karanna puluwan set eka witharak medical collage yai.
    මෙහෙමයි අයියෙ ප්‍රායොගිකව කතා කරමුකො, හිගන්නෙක්ගෙ ලමයෙක් හො කොලබ්න් පිට ලමයෙක්ට මොකක් ඇපේට තියාගෙනද ආණ්ඩුවෙන් ලොන් දෙන්නෙ, තියන්ඩ දෙයක් නැ අයියෙ ඔව කිසිම දෙයක් ප්‍රායොගික නෑ.අපි දන්නවනෙ ආන්ඩුවෙන් ලොන් දෙන හැටි අවුරුදු 4-5 බලන් ඉදල ආපහු ජොබ් කරන කාලෙ කපා ගන්ඩ කවදාවත් වෙන දේවල් නෙමේ ඔව ප්‍රායොගික නැ.

    දිස්තික පදනමින් ගන්නෙ අයියෙ මුලු රටටම සමාන අවස්තා ලබා දෙන්ඩ, වාර තුනක් දක්වා අවස්තාව දෙන්නෙ දිස්තික් පදනමේ තියෙන විශමතා අයින් කරන්ඩ, ඒක ප්‍රායොගික වැඩක්.