ආසාව තිබ්බ කියල හැමෝටම දොස්තරල, ඉන්ජිනේරුවො වෙන්න බෑ.. ඒකට දක්ශකමත් ඕනෙ... university of colombo mbbs degree eka එකයි මුලු ලෝකෙම ඉහලින්ම පිලිගන්නෙ.. ඒකට හෙතුව එතනට යන්නෙ ලංකවෙ හොදම මොල ටික...
අනික free education eka ලන්කාවෙ හැමොටම සමානව හම්බුනා.. දොස්තරලට විතරක් නෙමේ... අනිත් එවුන් ඉගෙනගන්නෙ නතුව බුල කෙලල රටේ සල්ලි නාස්ති කෙරුවට මොනව කොරන්ඩද......
යකෝ ඔහොම ටොන් පච කෙලින්න එපා මෙතන
මුළු ලෝකෙන්ම ඉහලින්ම කොහෙද බන් university of colombo mbbs degree එක පිළිගන්නේ
එහෙනම් ලංකාවට වෙන රට වලින් කොච්චර students ලා එන්න ඕනද mbbs එක කරන්න
කව්ද බන් උබලට ඔය වගේ සුරංගනා කතා කියලා ඇන්දෙව්වේ
Umbala rajarata MBBS eka ekka case neda, mage yaluwoth rajarata unwa ballata daala katha karanne. 


