GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සයිටම් පවරගන්ඩ කියන්නෙ එතකොය ආයෙ ගෙවන්ඩ දෙයක් නැ, මොකට ගෙවනවද ඒක අලුත් කැම්පස් එකක් ආන්ඩුවට අයිති.:):)

    ගාස්තු අඩු කරන්ඩ කියල මොකටද උද්ගොසන කරන්නෙ ඒක උබ කරපන් ඔනෙ නම්, :lol::lol::lol:

    හරි පවරාගත්ත කියමුකෝ. ඕක නඩත්තුවට ලේසි මුදලක් නෙමෙයි නේ යන්නේ. එකත් ගෙවන්න ඕනේ රටේ මිනිස්සුනේ. ඔයිට වඩා ප්‍රයෝගික නැද්ද sliit එක වගේ කරනවා නම්? සාධාරණ මුදලකට පටමලා ගාස්තු හදලා, ඉගෙන ගන්න ළමයින්ට බැංකු නය එහෙම දීල වැඩේ වෙනවා නම්? රජයටත් බරක් නැහැ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ප්‍රශන වැඩි වෙන්වා කියල අපේම උන්ව පනපිටින් වලට දාල පස් දාන්ඩ බැනෙ, හැදුන රටවල් කියන දේවල් සාපේක්ශයි ඇමරිකාවෙත් හිගන්නො ඉන්නෙ ඒ හැදිලද??

    ඇමරිකාවේ හිගන්නෝ ඉන්නේ මෙක්සිකෝවෙන් ඇෆ්රිකාවෙන් පැනපු උන්, හැමෝටම සමාන ජිවන තත්වයක් ඕන නම් ආර්ථිකේ හදන්න ඕන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරි පවරාගත්ත කියමුකෝ. ඕක නඩත්තුවට ලේසි මුදලක් නෙමෙයි නේ යන්නේ. එකත් ගෙවන්න ඕනේ රටේ මිනිස්සුනේ. ඔයිට වඩා ප්‍රයෝගික නැද්ද sliit එක වගේ කරනවා නම්? සාධාරණ මුදලකට පටමලා ගාස්තු හදලා, ඉගෙන ගන්න ළමයින්ට බැංකු නය එහෙම දීල වැඩේ වෙනවා නම්? රජයටත් බරක් නැහැ.
    මෙලො වැඩකට නැති මොට්ට ඇමතිලට සුපිරි වාහන ගේන්ඩ සල්ලි තියෙනවනම් ඔකට සල්ලි නැති වෙන්ඩ විදිහක් නැනෙ,බැකු ණය දෙන්නෙ කොහෙන්ද කියපන්කො මුලින්.ඉන්නව ඉගෙන ගන්ඩ පුලුවන් ලමයෙක් කිසිම දේපොලක් නැ අම්ම තාත්ත නැ , දැන් කියපන්කො ඒ ලමයට ණය දෙන හැටි. වෙන දෙයක් කතා කරමු වෙන්නෙ නැති දේවල් කතා කරල වැඩක් නැ,
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කට්ටිය GMOA එකෙන් පටන් අරගෙන නිදහස් අද්‍යාපනයට ඇවිත් වගෙ..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මෙලො වැඩකට නැති මොට්ට ඇමතිලට සුපිරි වාහන ගේන්ඩ සල්ලි තියෙනවනම් ඔකට සල්ලි නැති වෙන්ඩ විදිහක් නැනෙ,බැකු ණය දෙන්නෙ කොහෙන්ද කියපන්කො මුලින්.ඉන්නව ඉගෙන ගන්ඩ පුලුවන් ලමයෙක් කිසිම දේපොලක් නැ අම්ම තාත්ත නැ , දැන් කියපන්කො ඒ ලමයට ණය දෙන හැටි. වෙන දෙයක් කතා කරමු වෙන්නෙ නැති දේවල් කතා කරල වැඩක් නැ,

    උඹ දන්නේ නැති උනාට දැනටත් නය දෙනවා බන් විශ්ව විද්‍යාල ළමයින්ට. අද විතරක්නෙමෙයි ඉස්සරත් දුන්න. සහන පොලියට දෙන්නේ. ජොබ් එකක් කරනකොට අනිවාර්යෙන් ගෙවන කොන්දේසිය මත තමා නය දෙන්නේ.

    එච්චර ඕනේ නැහැ. දැනටත් දොස්තරලගේ ලොකු පුරප්පාඩුවක් තියනවනේ. ඒ කියන්නේ කැම්පස් එකෙන් එලියට අපු ගමන් ජොබ් එකක් දෙන්න බැරි කමක් නැහැනේ? වෙන ඒවාට වගේ අතිරික්තයකුත් නැහැ. විශ්ව විද්‍යාලේ ලකුණක් දෙකක් අඩු උන ළමයටත් හැලෙන්නේ නැතුව ඉගෙන ගන්න පුළුවන්.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මෙලො වැඩකට නැති මොට්ට ඇමතිලට සුපිරි වාහන ගේන්ඩ සල්ලි තියෙනවනම් ඔකට සල්ලි නැති වෙන්ඩ විදිහක් නැනෙ,බැකු ණය දෙන්නෙ කොහෙන්ද කියපන්කො මුලින්.ඉන්නව ඉගෙන ගන්ඩ පුලුවන් ලමයෙක් කිසිම දේපොලක් නැ අම්ම තාත්ත නැ , දැන් කියපන්කො ඒ ලමයට ණය දෙන හැටි. වෙන දෙයක් කතා කරමු වෙන්නෙ නැති දේවල් කතා කරල වැඩක් නැ,
    අධ්‍යාපන ණය ගන්න ඇප තියන්න ඕන නැහැ මචන්. ඇග්‍රිමන්ට් ගහලා ණය දෙන්නෙ මෙච්චර කාලෙකින් ගෙවන්න කියලා. අනික ප්‍රයිවට් කැම්පස් හදලා රජයට පවර ගත්තොත් ඒවා පවත්වන් යන්න තව තව සල්ලි යනවා නෙ බන්. ඊට වඩා හොඳයි සල්ලි තියෙන එක ප්‍රයිවට් යනවා. සල්ලි නැති එකා මහන්සි වෙලා ඉගෙන ගෙන රජයේ එකට යනවා. දැන් සල්ලි ගලන උනුත් රජයේ එකට නෙ යන්නෙ, ඌ එතනින් ගියාම ඒ අවස්ථාව යන්නෙත් දුප්පත් එකෙක්ට.

    සල්ලි තිබ්බා කියල නිකම්ම දොස්තර වෙන්න බැහැ මොළෙත් ඕන. දැනුත් මොන රටේ වෛද්‍ය උපාදිය අරන් ආවත් ලංකාවෙ විභාගෙ පාස් වෙන්න ඕන ලංකාවෙ බෙහෙත් දෙන්න. අන්න එහෙම කලා නම් හරි නෙ? එතකොට අන්තිම විභාගෙ පාස් කියන්නෙ ඌ රජයේ කැම්පස් උනත් රට කැම්පස් උනත් ප්‍රයිවට් උනත් ඌ දොස්තර.
     
    ඔය තියෙන්නේ.. බලමු උත්තරේ මොකද්ද කියල :rolleyes:
    තව දෙයක්. ඇමතිලා වාහන ගෙන්නපු එක වැරදියි අනිවාර්යෙන්.
    නමුත් අවුරුද්දකට විශ්ව විද්‍යාලයක් නඩත්තුවට යන වියදම ඇති විශාලයි.
    ඒ වියදම කොහොමද පියව ගන්නේ? :rolleyes:
    රටේ මිනිස්සුන්ට බදු ගහලද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    To Doctors, Please forward your requests for every child commonly. Request should not be for your child only.Requests should be For others children also. Love for every child in this world.[Human or Animal]. That is the great Humanity.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    දොස්තර කම කියන්නේ තවත් එක වෘත්තියක් විතරයි. අලි පුකෙන් ඉපදුනා වගේ මුංගේ අවලම් ඉල්ලීම්. කනපැලෙන්න ගහන්න එකෙක් නෑනේ.
    :cool:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    umbe amma doctor unata...umba kondosthara kenek neda?...

    ඇයි උබ bus driver කෙනෙක්ද කොන්දොස්තරලා හොයන්න. අනේ නිකන් පලයන් යකෝ යන්න fake අනාතය :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    keerthi.mac;20701282[SIZE=2 said:
    ]උඹ දන්නේ නැති උනාට දැනටත් නය දෙනවා බන් විශ්ව විද්‍යාල ළමයින්ට. අද විතරක්නෙමෙයි ඉස්සරත් දුන්න. සහන පොලියට දෙන්නේ. ජොබ් එකක් කරනකොට අනිවාර්යෙන් ගෙවන කොන්දේසිය මත තමා නය දෙන්නේ.

    එච්චර ඕනේ නැහැ. දැනටත් දොස්තරලගේ ලොකු පුරප්පාඩුවක් තියනවනේ. ඒ කියන්නේ කැම්පස් එකෙන් එලියට අපු ගමන් ජොබ් එකක් දෙන්න බැරි කමක් නැහැනේ? වෙන ඒවාට වගේ අතිරික්තයකුත් නැහැ. විශ්ව විද්‍යාලේ ලකුණක් දෙකක් අඩු උන ළමයටත් හැලෙන්නේ නැතුව ඉගෙන ගන්න පුළුවන්.
    [/SIZE]

    අධ්‍යාපන ණය ගන්න ඇප තියන්න ඕන නැහැ මචන්. ඇග්‍රිමන්ට් ගහලා ණය දෙන්නෙ මෙච්චර කාලෙකින් ගෙවන්න කියලා. අනික ප්‍රයිවට් කැම්පස් හදලා රජයට පවර ගත්තොත් ඒවා පවත්වන් යන්න තව තව සල්ලි යනවා නෙ බන්. ඊට වඩා හොඳයි සල්ලි තියෙන එක ප්‍රයිවට් යනවා. සල්ලි නැති එකා මහන්සි වෙලා ඉගෙන ගෙන රජයේ එකට යනවා. දැන් සල්ලි ගලන උනුත් රජයේ එකට නෙ යන්නෙ, ඌ එතනින් ගියාම ඒ අවස්ථාව යන්නෙත් දුප්පත් එකෙක්ට.

    සල්ලි තිබ්බා කියල නිකම්ම දොස්තර වෙන්න බැහැ මොළෙත් ඕන. දැනුත් මොන රටේ වෛද්‍ය උපාදිය අරන් ආවත් ලංකාවෙ විභාගෙ පාස් වෙන්න ඕන ලංකාවෙ බෙහෙත් දෙන්න. අන්න එහෙම කලා නම් හරි නෙ? එතකොට අන්තිම විභාගෙ පාස් කියන්නෙ ඌ රජයේ කැම්පස් උනත් රට කැම්පස් උනත් ප්‍රයිවට් උනත් ඌ දොස්තර.
    රුපියල් 50000ක් ගන්ඩ ගියත් ඇප ඉල්ලනව , ලක්ශ 50ක් 100ක් දෙයි ඇප නැතුව ලොල් තමයි,ඔය හිතාගෙන ඉන්න හැටි, එක්කො දන්න තරම.:lol: හරි මම දන්නෙ නැ කියමුකො මේ සිරි ලoකාවෙ මොන බැකුවෙන්ද ඇප නැතුව අධ්යාපනේට ආපහු ගෙවන පදනමෙන් ණය දෙන්නෙ කියමුකො බලන්ඩ , බැoකුවෙ හො ෆිනෑන්ස් ආයතනයෙ නම.?????

    සල්ලි තියෙන උන් ප්‍රයිවට් ගියා කියල කිසිම අවුලක් නැ, සල්ලි තියෙන එකේ පලයන්කො පිටරටක හොද කැම්පස් එකකට ගිහින් ඉගෙන ගෙන ආවම කවුරුත් මොකුත් කියන් නැ, සයිටම් එක කියන්නෙ මොකක්ද, නෙවිල් ප්‍රනාන්දු එකට කවුද හෙම්බිරිස්සාවට බේත්වත් ගන්ඩ යන්නෙ??? එහෙවු තැනක දොස්තරල හදන්ඩ බැ සායනික පුහුනුවක් නැ, ලෙඩ අදුරන්නෙ නැති දොස්තරලගෙන් වැඩක් නැ,මිනිස්සු මැරෙන එක වෙන්නෙ. අනික සයිටම් එක කොහෙවත් රෙජිස්ටර් කරල නැ, මොකක්ද තියෙන නිත්යානුකූල බාවය ???

    මෙඩිකල් කවුන්සිල් එකේ විභාගෙ ලියන්ඩ උන්ට බැ කියලනෙ සයිටම් උන් කියන්නෙ මොනවද හලො මේ කියන හතර බිරි කතා,:lol::lol::lol: තියෙන ප්‍රශ්නෙ දැනගෙන කතා කරපන්, උබල කරන්නෙ දේශපාලන පක්ශයක් ඔලුවෙ තියන් නිකන් කඩේ යන එක. :confused::confused: අපි කීයන්නෙත් act-16 ලියල වරෙන් කියල තමයි එතකොට අපිටත් හිතෙ චකිතයක් නැනෙ.ඒත් නෙවිල් එකේ මොට්ට දොස්තරලට ඒක ලියන්ඩ බැලු, ලියන්ඩ් බැරිනම් වහපන් කියන්නෙ ඒකයි අපි. :yes::yes: තියෙන ප්‍රශ්නෙ ඉස්සලා අවබොධ කරගනිල්ල.:confused::confused:
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    වැදගත් වෘත්තිකයන් හා වැදගත් නොවන වෘත්තිකයන් කවුද කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද

    ගොවියො වගා කලේ නැත්නම් අපි එකෙක්වත් කාල ඉවරයි​
    goviyoth kala iwaraine bn :P
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රුපියල් 50000ක් ගන්ඩ ගියත් ඇප ඉල්ලනව , ලක්ශ 50ක් 100ක් දෙයි ඇප නැතුව ලොල් තමයි,ඔය හිතාගෙන ඉන්න හැටි, එක්කො දන්න තරම.:lol: හරි මම දන්නෙ නැ කියමුකො මේ සිරි ලoකාවෙ මොන බැකුවෙන්ද ඇප නැතුව අධ්යාපනේට ආපහු ගෙවන පදනමෙන් ණය දෙන්නෙ කියමුකො බලන්ඩ , බැoකුවෙ හො ෆිනෑන්ස් ආයතනයෙ නම.?????

    පැන් ඒසියා එකට ගිහින් අහපන් උන් දෙනවා, HSBC එකට ගිහින් අහපන් උන් දෙනවා
    උඹ අහන්න ගියොත් අඩුම ගානේ වොයිස් කට් එකක් හරි අරන් වරෙන්

    සල්ලි තියෙන උන් ප්‍රයිවට් ගියා කියල කිසිම අවුලක් නැ, සල්ලි තියෙන එකේ පලයන්කො පිටරටක හොද කැම්පස් එකකට ගිහින් ඉගෙන ගෙන ආවම කවුරුත් මොකුත් කියන් නැ, සයිටම් එක කියන්නෙ මොකක්ද, නෙවිල් ප්‍රනාන්දු එකට කවුද හෙම්බිරිස්සාවට බේත්වත් ගන්ඩ යන්නෙ??? එහෙවු තැනක දොස්තරල හදන්ඩ බැ සායනික පුහුනුවක් නැ, ලෙඩ අදුරන්නෙ නැති දොස්තරලගෙන් වැඩක් නැ,මිනිස්සු මැරෙන එක වෙන්නෙ. අනික සයිටම් එක කොහෙවත් රෙජිස්ටර් කරල නැ, මොකක්ද තියෙන නිත්යානුකූල බාවය ???

    සල්ලි තියෙන උන් රට ගියාම රටේ සල්ලි පිට යනවා නෙ බන්, ඒකනෙ ලංකාවෙම කැම්පස් හදන්නෙ.

    මෙඩිකල් කවුන්සිල් එකේ විභාගෙ ලියන්ඩ උන්ට බැ කියලනෙ සයිටම් උන් කියන්නෙ මොනවද හලො මේ කියන හතර බිරි කතා,:lol::lol::lol: තියෙන ප්‍රශ්නෙ දැනගෙන කතා කරපන්, උබල කරන්නෙ දේශපාලන පක්ශයක් ඔලුවෙ තියන් නිකන් කඩේ යන එක. :confused::confused: අපි කීයන්නෙත් act-16 ලියල වරෙන් කියල තමයි එතකොට අපිටත් හිතෙ චකිතයක් නැනෙ.ඒත් නෙවිල් එකේ මොට්ට දොස්තරලට ඒක ලියන්ඩ බැලු, ලියන්ඩ් බැරිනම් වහපන් කියන්නෙ ඒකයි අපි. :yes::yes: තියෙන ප්‍රශ්නෙ ඉස්සලා අවබොධ කරගනිල්ල.:confused::confused:

    සයිටම් එකේ ලෝයර් හරි අයිති එකා හරි එහෙම කිව්ව නම් තමා ඒක හතර බීරි කතාවක් වෙන්නෙ මචන්. මම ප්‍රශ්නය දිහා
    මධ්‍යස්තව බලන සාමාන්‍ය වැසියෙක්. මම හිතන්නෙ උන් රජයෙන් දෙන විභාගෙ ලියන්නම ඕන දොස්තර වෙන්න. උඹලා කියන්නෙ ඕක වහන්න කියලා නෙ? වහන්න ඕන නැහැ විභාගෙ ලිව්වම ඇති! සයිටම් එකේ ඉඳලා කපුටෝ වාහන උඩට රෙන එක වෙනකල් හැම එකම දේශපාලනීකරනය කරන්න එපා මචන්. ප්‍රශ්න දිහා මධ්‍යස්තව බලපන් ටිකක්
     
    • Like
    Reactions: malakadss

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රුපියල් 50000ක් ගන්ඩ ගියත් ඇප ඉල්ලනව , ලක්ශ 50ක් 100ක් දෙයි ඇප නැතුව ලොල් තමයි,ඔය හිතාගෙන ඉන්න හැටි, එක්කො දන්න තරම.:lol: හරි මම දන්නෙ නැ කියමුකො මේ සිරි ලoකාවෙ මොන බැකුවෙන්ද ඇප නැතුව අධ්යාපනේට ආපහු ගෙවන පදනමෙන් ණය දෙන්නෙ කියමුකො බලන්ඩ , බැoකුවෙ හො ෆිනෑන්ස් ආයතනයෙ නම.?????

    සල්ලි තියෙන උන් ප්‍රයිවට් ගියා කියල කිසිම අවුලක් නැ, සල්ලි තියෙන එකේ පලයන්කො පිටරටක හොද කැම්පස් එකකට ගිහින් ඉගෙන ගෙන ආවම කවුරුත් මොකුත් කියන් නැ, සයිටම් එක කියන්නෙ මොකක්ද, නෙවිල් ප්‍රනාන්දු එකට කවුද හෙම්බිරිස්සාවට බේත්වත් ගන්ඩ යන්නෙ??? එහෙවු තැනක දොස්තරල හදන්ඩ බැ සායනික පුහුනුවක් නැ, ලෙඩ අදුරන්නෙ නැති දොස්තරලගෙන් වැඩක් නැ,මිනිස්සු මැරෙන එක වෙන්නෙ. අනික සයිටම් එක කොහෙවත් රෙජිස්ටර් කරල නැ, මොකක්ද තියෙන නිත්යානුකූල බාවය ???

    මෙඩිකල් කවුන්සිල් එකේ විභාගෙ ලියන්ඩ උන්ට බැ කියලනෙ සයිටම් උන් කියන්නෙ මොනවද හලො මේ කියන හතර බිරි කතා,:lol::lol::lol: තියෙන ප්‍රශ්නෙ දැනගෙන කතා කරපන්, උබල කරන්නෙ දේශපාලන පක්ශයක් ඔලුවෙ තියන් නිකන් කඩේ යන එක. :confused::confused: අපි කීයන්නෙත් act-16 ලියල වරෙන් කියල තමයි එතකොට අපිටත් හිතෙ චකිතයක් නැනෙ.ඒත් නෙවිල් එකේ මොට්ට දොස්තරලට ඒක ලියන්ඩ බැලු, ලියන්ඩ් බැරිනම් වහපන් කියන්නෙ ඒකයි අපි. :yes::yes: තියෙන ප්‍රශ්නෙ ඉස්සලා අවබොධ කරගනිල්ල.:confused::confused:

    නය ප්‍රශ්නෙට උත්තර දීල තියනවනේ. පිටරට කැම්පස් වල degree එක කරන උන් ගොඩක් ගන්නවා දැනටත්.

    අප්පට.. ලේබල් එකකුත් වැදුනා. :lol::lol:.
    ඉතින් බොල වහනවට වඩා ප්‍රයෝගික නැද්ද ඉස්සෙල්ලා කිවුව ක්‍රමේ? ඕක ආණ්ඩුවට පවරාගෙන මොට්ට දොස්තරලා එන්නේ නැති වෙන්න ප්‍රමිතිය වැඩි කරලා, රජයටත් අමතර බරක් එන්නේ නැති වෙන්න වැඩ කරන එක? කෙටියෙන් කියනවා නම් sliit එක විදිහට හදන එක?

    ප්‍රශ්නේ තියෙන්නේ මොකෙක්වත් ඔය වගේ සාදාරන විසදන්න ලේසි අරගල කරන්නේ නැති කමනේ. හැම ආණ්ඩුවකම මහා උන් කරපු ගොන් කම් නිසා බිලියන ගණන් පාඩුයි. තවත් නය වැඩි කරන එකට වඩා මේ ක්‍රමේ හොඳ නැද්ද බන්? :confused::confused:
     
    • Like
    Reactions: malakadss