සයිටම් පවරගන්ඩ කියන්නෙ එතකොය ආයෙ ගෙවන්ඩ දෙයක් නැ, මොකට ගෙවනවද ඒක අලුත් කැම්පස් එකක් ආන්ඩුවට අයිති.
ගාස්තු අඩු කරන්ඩ කියල මොකටද උද්ගොසන කරන්නෙ ඒක උබ කරපන් ඔනෙ නම්,![]()
හරි පවරාගත්ත කියමුකෝ. ඕක නඩත්තුවට ලේසි මුදලක් නෙමෙයි නේ යන්නේ. එකත් ගෙවන්න ඕනේ රටේ මිනිස්සුනේ. ඔයිට වඩා ප්රයෝගික නැද්ද sliit එක වගේ කරනවා නම්? සාධාරණ මුදලකට පටමලා ගාස්තු හදලා, ඉගෙන ගන්න ළමයින්ට බැංකු නය එහෙම දීල වැඩේ වෙනවා නම්? රජයටත් බරක් නැහැ.





