GMOA ජඩ වැඩ !!!!!!!

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,608
    13,274
    113
    මිලියන 2ක් වන්දි ගෙවනතුරු රෝහල් වාහන GMOA!!
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,720
    497
    83
    ithin atthene yakoo . mun wahana welete gahala ,Dosterelete gahala elewa gatthu ekee
    den Widewepanla
    GFamee minissumene Hosp eken geeme elliwe ,Den widewapalla
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    නෑ බන්, ඔකේ මීටින්ග් එකක් මේ ලඟදි තිබ්බ නුවර RDHS එකේ. ඇත්ත හේතුව ඕකට අදාළ සැකකරුවෝ කියල බොරුවට විසිතුන්දෙනෙක් අත්අඩංගුවට ගත්තට ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගන්නේ නෑ. පොලිටිකල් පවර් හින්ද.

    අලුත් ආණ්ඩුකාරය පොර වගේ ඇවිත් මම ඉස්පිරිතාලේ අරිනවා කියල ටෝක් දීලා අන්තිමට පචවෙලා ගිහිල්ල ඕක කිව්වම.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,608
    13,274
    113
    ithin atthene yakoo . mun wahana welete gahala ,Dosterelete gahala elewa gatthu ekee
    den Widewepanla
    GFamee minissumene Hosp eken geeme elliwe ,Den widewapalla

    සොක්‍රටීස් ඕත් කියලා එකක් ගැන අහල තියෙනවද ?
    නෑ නේද?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,585
    7,905
    113
    Kotahena
    සොක්‍රටීස් bump.

    muu gota ta saha mahindata GOMA ekata baninna gaththe ai me maathaka indagena?