මචං අයිඩියල් විසදුම මේක තමයි, හැබැයි බහුතරයක් O/L ෆේල්, තවත් සැලකියයුතු පිරිසක් A/L ෆේල්, මේවා ජාතික ප්‍රශ්න විදිහට නැතිව තමන්ට මොකද්ද ලැබෙන ලාබෙ කියල බලන ඇමතිවරු මන්ත්‍රීලා ඉන්න පාර්ලිමෙන්තුවක මේක වෙන්නෙ නැති එකයි තියෙන ප්‍රශ්නෙ. ඒ මැදිහත් කිරීම පාර්ලිමෙන්තුවෙන් වුනා නම් ජී එම් ඕ එකක් මෙතනට ගෑවෙන්න ඕනෙ නෑ. හැබැයි එහෙම මැදිහත්වීමක් නොවෙන නිසා trade union එක විදිහට quality standard එක පවත්වගන්න ජී එම් ඕ එකට ගන්න පුලුවන් ක්‍රියා මාර්ගය මම ඇහුවෙ. මෙතන මම ගේමක් කෝල් කරනව නෙවේ. මම බලන්නෙ වැඩ වර්ජනයකට වඩා තියෙන අනික් possibilities බලන එක.
standard එක හදන්න බැරිනම් නවත්වන එක තමයි. හැබැයි ඒක රජයෙන් කරන්නෙ නෑනෙ. ඉතින් මම ඇහුවෙ නවත්වන්නෙ නැති වුනහම ජී එම් ඕ එක විදිහට උන්ට වැඩ වර්ජනයක් නොවන ගන්න පුලුවන් අනිත් ක්‍රියා මාර්ග මොනවද කියන එක. මොකද මම දැක්ක හුගක් අය ජී එම් ඕ එකට බැනල දාලා තියෙන්වා. නමුත් ජී එම් ඕ එකට වැඩවර්ජනයට පාර කැපුවෙ ආණ්ඩුවෙන් ගන්න මෝඩ තීර්ණ.
ප.ලි. මම දන්න විදිහට වැඩ වර්ජනය පිලිකා, ඩෙංගු, දැඩි සත්කාර, හදිස්සි අනතුරු වගේ critical ඒවට බලපාන්නෙ නෑ.