GMOA වර්ජනය ගැන ඔබේ මතය

vote

  • වැරැද්ද gmoa එකේ

    Votes: 43 25.7%
  • වැරැද්ද ආණ්ඩුවේ

    Votes: 71 42.5%
  • gmoa එකයි ආණ්ඩුවයි දෙකම වැරැදියි

    Votes: 53 31.7%

  • Total voters
    167
Jun 23, 2016
1,044
136
0
Maharagama
Chinese won't tolerate, will kill in one go

"The Colombo Port City project to create a 500-acre city...."

"... adding that the Government had renegotiated the 20 hectares of freehold land to be granted to the China Harbour Engineering Corporation Port City Ltd. as a 99-year extendable lease."

http://www.ft.lk/article/559037/Cabinet-approves-renegotiated-Port-City-agreement-with-China

ඔය හෙක්ටාර විස්සෙද බං කැම්පස් දාන්න යන්නෙ. :confused:
 

saraprobe

Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    "The Colombo Port City project to create a 500-acre city...."

    "... adding that the Government had renegotiated the 20 hectares of freehold land to be granted to the China Harbour Engineering Corporation Port City Ltd. as a 99-year extendable lease."

    http://www.ft.lk/article/559037/Cabinet-approves-renegotiated-Port-City-agreement-with-China

    ඔය හෙක්ටාර විස්සෙද බං කැම්පස් දාන්න යන්නෙ. :confused:

    Campus is the wrong terminology.. Campus means branch of a University
    I have heard this many times in SL almost all say Campus instead of University
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    බණ්ඩාර නිළමෙ;21899481 said:
    මචං අයිඩියල් විසදුම මේක තමයි, හැබැයි බහුතරයක් O/L ෆේල්, තවත් සැලකියයුතු පිරිසක් A/L ෆේල්, මේවා ජාතික ප්‍රශ්න විදිහට නැතිව තමන්ට මොකද්ද ලැබෙන ලාබෙ කියල බලන ඇමතිවරු මන්ත්‍රීලා ඉන්න පාර්ලිමෙන්තුවක මේක වෙන්නෙ නැති එකයි තියෙන ප්‍රශ්නෙ. ඒ මැදිහත් කිරීම පාර්ලිමෙන්තුවෙන් වුනා නම් ජී එම් ඕ එකක් මෙතනට ගෑවෙන්න ඕනෙ නෑ. හැබැයි එහෙම මැදිහත්වීමක් නොවෙන නිසා trade union එක විදිහට quality standard එක පවත්වගන්න ජී එම් ඕ එකට ගන්න පුලුවන් ක්‍රියා මාර්ගය මම ඇහුවෙ. මෙතන මම ගේමක් කෝල් කරනව නෙවේ. මම බලන්නෙ වැඩ වර්ජනයකට වඩා තියෙන අනික් possibilities බලන එක.



    standard එක හදන්න බැරිනම් නවත්වන එක තමයි. හැබැයි ඒක රජයෙන් කරන්නෙ නෑනෙ. ඉතින් මම ඇහුවෙ නවත්වන්නෙ නැති වුනහම ජී එම් ඕ එක විදිහට උන්ට වැඩ වර්ජනයක් නොවන ගන්න පුලුවන් අනිත් ක්‍රියා මාර්ග මොනවද කියන එක. මොකද මම දැක්ක හුගක් අය ජී එම් ඕ එකට බැනල දාලා තියෙන්වා. නමුත් ජී එම් ඕ එකට වැඩවර්ජනයට පාර කැපුවෙ ආණ්ඩුවෙන් ගන්න මෝඩ තීර්ණ.
    ප.ලි. මම දන්න විදිහට වැඩ වර්ජනය පිලිකා, ඩෙංගු, දැඩි සත්කාර, හදිස්සි අනතුරු වගේ critical ඒවට බලපාන්නෙ නෑ.

    ආණ්ඩුවෙන් ගන්න මෝඩ තීරණ නිසා තමා තම මේ ප්‍රශ්නේ ඇදී ඇදී යන්නේ ... මුන්ට ඕනේ G.M.O.A මිනිස්සුන් කොටවන්න..
     

    Liamp

    Member
    Jul 4, 2017
    32
    3
    0
    විසිහතර පැයේ ම දොස්තරලා එක්ක ජන්මතර වයිරයක් පිරිමහගන්ඩ වගේ මේකේ කෑ ගහපු උන් ටික පෝල් එකේ රිසල්ට්ස් බලා තේරුම් ගනියව් තාමත් ලන්කාවේ ඇත්ත තේරෙන සබුද්ධික මිනිස්සු බහුතරයක් ඉන්නව කියන එක...ඒකේ හරස්කඩක් කිරියෙත් තියෙන එක ගැන සතුටුයි:yes::yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    19657465_327423721019928_2988624595671992057_n.jpg