මමනම් ඕවායේ වරදක් දකින් නෑ .. මම ඔක හොදටම විදිනවා අම්මා නර්ස් කෙනෙක් නිසා ...කොයි වෙලාවෙ අපිට බබා හම්ම වෙයිද දන්නෑ ... හරිහමන් safety equipment නැහැ ...කරන්න දෙයක් නැති නිසා ඒ මිනිස්සුම ඕවා මහගත්තා ... curfew එක අස්සේ කිසිම transport method එකක් නැහැ ... පුදුම දුකක් විදලා hostpital එකට එන්නේ.. නිවාඩු දෙන විදිය අළුත් චක්‍රලේකනයක් එවලා තියනවා ...ඒත් ගොඩක් hostpital වලින් ඒක ගනන් ගෙන නෑ ... එක පාරට කොරෝනා කාරයෙක් ආවොත් සේරම සෙත්ත පෝච්චි ....