GMOA going to strike

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,962
    3,614
    113
    91768254_10156912216281643_8701986582195863552_o.jpg
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    GNOA
    කියල නේ තියෙන්නේ. GMOA නෙවෙයි නේ.
    අනික ඉල්ලන සමහර ඉල්ලීම් සාදාරනයි නේ. අවුල තියෙන්නේ ඔය ටික GMOA එකෙන් කලින් කිව්වා, ඔයිට වඩා වැදගත් විදියට, ඒ වෙලාවේ හැමෝම කරේ එකේ හරය ගන්නේ නැතුව මඩ ගහපු එක නේ. දැන් ඒ අයටත් ඒ ඉල්ලීම් වල වටිනාකම් තේරිලා ඇති.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    opportunistic assholes (not the noble healthcare workers. I'm talking about the leftist union fucktards.)
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    illana one ewa tika okkoma dan illai wage tak gala hambawena nisa. :D
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රටේ මීලග ජනාදිපතිතුමා සැරදේ රාජිත ස UNP වැඩ පටන්ගත්තා :love::love:

    CG_38fda7cc-4image_story.jpg


    1 3 අනිවාර්යෙන් දෙන්න ඕනේ (දැනට දෙන්නේ නැත්නම් ( තනි බොරුව මේකනම්) )
    අනිත් ඒවා තනිකර දේශපාලන ගේම් රටම අවුලුවලා ඊලග ස්ටෙප් එකට ගිහින් ඉන්නේ
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ජරා හැතිකරේ.. බෙල්ල ලගටම එරෙනකන් ඉදල දෙනව ශොට්1... කොහොමත් ඔය නර්ස්ල හිතන් ඉන්නෙ උන් ඩොකාල කියලා... ඒ ලෙවල් පිස්සු කෙලල හතරවරම් ගහල යන්තම් එස්3 දාල ඇවිත් රගන්නේ ඩොකාල වගේ... ඩොක්ටර්ස්ල නම් රෙස්පෙක්..(හැම නර්ස්ම නෙවෙයි හොද උනුත් උන්නව පොඩ්ඩක්)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    සේවය හැරගියා සේ සලකා නව බඳවා ගැනිම් කරනු...

    ඕක කරයි කියල හිතන්න අමාරුයි මොකෝ මේ වෙලාවේ හැටියට...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,856
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඕක කරයි කියල හිතන්න අමාරුයි මොකෝ මේ වෙලාවේ හැටියට...

    ඔව් මේ වෙලාවේ හැටියට අමරු වැඩක්. හැබැයි හමුදාවේ ට්‍රේන්ඩ් මෙඩිකල් ස්ටාෆ් ලා ඉන්නවා නේ. ඒ අය හරි ලෑස්ති කරලා තියෙන්න ඕනේ අවශ්‍ය වෙලාවට රිප්ලේස් කරන්න
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඔව් මේ වෙලාවේ හැටියට අමරු වැඩක්. හැබැයි හමුදාවේ ට්‍රේන්ඩ් මෙඩිකල් ස්ටාෆ් ලා ඉන්නවා නේ. ඒ අය හරි ලෑස්ති කරලා තියෙන්න ඕනේ අවශ්‍ය වෙලාවට රිප්ලේස් කරන්න

    or army1 patta weddo inne nursela :yes::yes:
     
    • Like
    Reactions: hirashgeff

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    ඕක කතා කරලා විසඳයි.PHI කට්ටියත් එක්කත් කතා කරලා විසඳගත්තනේ
    ඕනව වඩා ගියොත් සමන් රත්නප්‍රිය පිටින් තමා ඒක යන්නේ
    GMOA මුලින් ඔය දේවල් ඉල්ලද්දි මඩ ගැහුවේ,බල්දි දැම්මෙත් සමන්ලම තමා
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    ඕක කතා කරලා විසඳයි.PHI කට්ටියත් එක්කත් කතා කරලා විසඳගත්තනේ
    ඕනව වඩා ගියොත් සමන් රත්නප්‍රිය පිටින් තමා ඒක යන්නේ
    GMOA මුලින් ඔය දේවල් ඉල්ලහ්ද්ඩි මඩ ගැහුවේ,බල්දි දැම්මෙත් සමන්ලම තමා

    ඔය අර UNP එකෙන් පාර්ලිමේන්තු ගිහින් දවස් හයක් මන්ත්‍රී වෙලා ඉඳල පර්මිට් එකක් ගත්ත පොර නේද?
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පිරිමි නර්ස් වැඩ පටන්ගෙන වගේ ජාතික ලැයිස්තුවෙන් ඇවිත් ඩවස් 6 න් පර්මිට් එක ගත්තපු එකේ කලගුන සලකන්න ඔනනේ UNP එකට :yes:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    ඔය අර UNP එකෙන් පාර්ලිමේන්තු ගිහින් දවස් හයක් මන්ත්‍රී වෙලා ඉඳල පර්මිට් එකක් ගත්ත පොර නේද?

    :yes::yes:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    GNOA එක GMOA කියලා tittle එක දැම්මේ ගිනි තියන්නද පොන්නයෝ? ;) GNOA UNP මේල් නර්ස් වාගේම වේස බඩුවක් තාමා තෝත් :rofl: